NPP Madampe

Website Contact the organization

NPP Madampe ජාතික ජන බලවේගය | මාදම්ප
தேசிய மக்கள் சக்தி | மாதம்பே
National People's Power | Madampe

 #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
01/09/2026

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

14/06/2026
දිවයිනේ නගර 10ක් නව මුහුණුවරකින්සංවර්ධනයට!நாட்டிலுள்ள 10 நகரங்கள்புதிய தோற்றத்துடன்அபிவிருத்தி செய்யப்படவுள்ளன
04/06/2026

දිවයිනේ නගර 10ක් නව මුහුණුවරකින්
සංවර්ධනයට!

நாட்டிலுள்ள 10 நகரங்கள்
புதிய தோற்றத்துடன்
அபிவிருத்தி செய்யப்படவுள்ளன

ජාතික පරිසර සතියதேசிய சுற்றாடல் வாரம்ශ්‍රී ලාංකීය වෙරළ තීරය ජාත්‍යන්තර 'BLUE FLAG' තත්ත්වයට!இலங்கைக் கடற்கரை சர்வதேச "BL...
03/06/2026

ජාතික පරිසර සතිය
தேசிய சுற்றாடல் வாரம்

ශ්‍රී ලාංකීය වෙරළ තීරය ජාත්‍යන්තර 'BLUE FLAG' තත්ත්වයට!

இலங்கைக் கடற்கரை சர்வதேச "BLUE FLAGE"அந்தஸ்தைப் பெற்றுள்ளது!

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්නයාවත්කාල...
27/11/2025

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන්
රැස් වෙයි

මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්න

යාවත්කාලීන කාලගුණික සහ ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදා හරිමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන්න


මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට සංචාරක මණ්ඩලයට උපදෙස්

ආපදා තත්ත්වයෙන් විනාශ වූ නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබා දීම කඩිනමින් සැලසුම් කරන්න

වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්න
ජනපතිගෙන් උපදෙස්..

Address


Alerts

Be the first to know and let us send you an email when NPP Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Madampe:

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share