ජගත් පරිසර දිනය 2026
உலக சுற்றுச்சூழல் தினம் 2026
World Environment Day 2026
NPP Wattala Youth NPP - Wattala npp wattala NPP Gampaha NPP Srilanka
NPP - Wattala
ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power
වත්තල–මාබෝල නගර සභාවට අයත් පාතිමා පාර ක්‍රීඩා පිටියේ ඉඩම සම්බන්ධව.......
2026 මැයි 17 වන දින පැවති SYU වත්තල තරුණ දිනය සැමරීමට වත්තල පුරා තරුණයින් එක්විය.
2026 மே 17 அன்று நடைபெற்ற SYU வத்தளை இளைஞர் தினத்தை, வத்தளை முழுவதிலுமிருந்து இளைஞர்கள் ஒன்றிணைந்து கொண்டாடினர்.
The Youth Across Wattala came together celebrate SYU wattala youth day held on 17th May 2026.
Syulanka-සමාජවාදී තරුණ සංගමය-சோஷலிச இளைஞர் சங்கம் NPP - Wattala NPP Wattala Youth npp wattala NPP Gampaha NPP Srilanka
17/05/2026
🌸✨ පහන් කුඩු තරඟය 2026 ✨🌸
ඔබගේ නිර්මාණශීලීත්වය සමාජයට පෙන්වන්න හොඳම අවස්ථාවක්! 🪔
විශාල මුදල් ත්‍යාග රැසක් සමඟින් පැවැත්වෙන මෙම අද්විතීය තරඟයට ඔබත් එක්වන්න.
🏆 විවෘත හා ළමා අංශ දෙකෙන්ම තරඟාවලිය
💰 රු.100,000 දක්වා මුදල් ත්‍යාග
📅 2026 මැයි 30 & 31
⏰ සවස 6.00 සිට
ඔබගේ පහන් කුඩුවෙන් වෙසක් අසිරිය තවත් දීප්තිමත් කරමු! ✨
📞 වැඩි විස්තර සඳහා : 070 154 8009 | 071 060 1178
#පහන්කුඩුතරඟය
15/05/2026
15/05/2026
PayPal ඩිජිටල් ගනුදෙනු ක්‍රමය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කෙරේ....
14/05/2026
SYU Wattala Youth Day
Night Camp
මීගමු කලපුවේ වියානා රිසෝට් පරිශ්‍රයේදී විනෝද වෙන්න!
දිනය: මැයි 17
වේලාව: සවස 2ට
ස්ථානය: ඇලකන්ද හංඳිය
ඇලකන්දේ සිට බෝට්ටු සවාරියට සෙට් වෙන්න!
සම්බන්ධීකරණය
ශෂිනි: 075 620 7786
කවිඳු: 078 651 2692
NPP - Wattala npp wattala NPP Wattala Youth
16/01/2026
වසර ගණනාවක් තිස්සේ ධාවනය නොවූ රාගම - වත්තල (900) බස් රථය අද දින සිට නැවත ගමන් ආරම්භ කල වගයි...🌹
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
XVQV+R87, Old Negombo Road
Wattala
11300
