21/09/2025
We Care Foundation recently organized a dry rations donation program in Kebithigollewa, bringing much-needed support to hundreds of families in need.
The staff of Savi Group of Companies also took part in this effort, making it a true team initiative.
This program was carried out last month as part of a series of charitable activities organized to mark the birthday of our founder, Aundry Perera, Managing Director of Savi Group of Companies.
කැබිතිගොල්ලෑවේ අවශ්‍යතා ඇති පවුල් සිය ගණනකට සහයෝගයක් වීම සඳහා වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළෙමු.
සවි සමූහ ව්‍යාපාර කාර්ය මණ්ඩලය ද මෙම ප්‍රයත්නයට සහභාගී වූ අතර පවුල් සියයකට අධික පිරිසකට මෙහිදී වියළි සළාක මලු ලබා දීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන පසුගිය මාසයේ අපගේ නිර්මාතෘ, සවි සමූහ ව්‍යාපාර කළමනාකාර අධ්‍යක්ෂ ඔන්ඩ්‍රි පෙරේරාගේ උපන්දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද පුණ්‍ය කටයුතු මාලාවක කොටසක් ලෙස සිදු කරන ලදී.

25/04/2025
12/03/2025
12/03/2025
12/03/2025
20/12/2024
20/12/2024
20/12/2024
20/12/2024