වට මේසය வட்ட மேசை Round table

වට මේසය  வட்ட மேசை  Round table

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වට මේසය வட்ட மேசை Round table, New York, NY.

12/02/2025

https://www.facebook.com/share/p/1ADTHtw6qk/?mibextid=wwXIfr

විපතට පත් ප්‍රජාවන් සවිබල ගන්වන අපගේ සහන මෙහෙයුමේ (CLEAN SRILANKA - RELIEF MISSION) කොටස්කරුවෙකු වීමට ඔබ සූදානම්ද?

​ඔබගේ ශ්‍රමය හෝ සම්පත් පරිත්‍යාගය අපගේ ජල මුලාශ්‍ර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිවලට විශාල ශක්තියක්!

පිරිසිදු ජලය අහිමි අසරණ ජනතාවගේ ජීවිතය යළි ගොඩනගන්නට ඔබේ පුංචි සහයෝගයත් ඉතා වැදගත්.

​📝 ​අපගේ ලියාපදිංචි කිරීමේ පෝරමය වෙත පිවිසීමට පහත LINK එක CLICK කරන්න! 👇

https://tinyurl.com/cslrelief

අපේම සහෘදයෙකුගේ බිඳුනු සිහිනය යළි ගොඩනගමු

11/30/2025

11/18/2025

11/21/2024

දකුණේ ඕන තැනක පදිංචි වීමට දමිල මුස්ලිම් ජනතාවට ඇති අයිතිය උතුරේත් නැගෙනහිරත් පදිංචියට සිංහලයන්ටත් තිබිය යුතුයි.
"තේසවලාමෙයි නීතිය ඉවත්කරමු"

09/21/2023

තිලීපන් සැමරුමට ඉන්දියාවේ විරෝධයක් ..දමිළ ඇමතිවරු මගහැර යයි..

07/17/2023

අකුරැස්සෙ බංගම පොලීසියෙ අය මනුෂ්‍යයෙක් රෑ වෙලා පාරෙ ගියත් සැකපිට පොලිස් කූඩුවට දානවා. පසුගිය දිනෙක බියර් දෙකක් අරගෙන ගියපු කොල්ලො දෙන්නෙක් අල්ලලා කූඩුවට දැම්මා. එයාලා බීලා හිටියෙ නෑ. ඊට පහුවදා ඇප හෝ නඩු කිසිවක් නැතිව ඒ දෙන්න නිදහස් කලා.. බියර් දෙක පොලීසියෙ අය බීලා..

පාර අයිනෙ ගෙදරක ඉස්තෝප්පුවෙ අරක්කු බිබී හිටපු කොල්ලෙකුත් ගෙනැත් කූඩුවට දාලා උසාවි දැම්මා..

ඊයේ දින බංගම පොලීසිය විසින් අවුරුදු 50ක පමන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසියේ පුටුවක වාඩිකර සිටියදී එම පොලීසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අත්අඩගුවට ගෙන සිටි පුද්ගලයාගේ කනට පහර දෙකක් ගැසූ අතර එම පුද්ගලයා ඉදගෙන සිටි පුටුවේම මුත්‍රා පහවිය.

2023/07/17 දින පොලීසියේ ඉන්ෆැක්ෂන් එකක් ඇති බැවින් පහර කෑමට ලක් වූ පුද්ගලයාම ලවා පුටුව හා ඒ අවට පිරිසිදු කර රෑ 12ට පමන ඔහු නිදහස් කළේය.

මේ ප්‍රදේශයේ ඉන්න අය නීතිය ගැන දැනුමක් නැහැ.. ඒ නිසා පොලීසියට හිතුන හිතුන විදියට අත්අඩගුවට ගැනීම් සිදුකරනවා.. අත් අඩංගුවට ගත් සැනින් ඔවුන්ගෙ දුරකථන පොලිස් බාරයට ගන්නව.

මේ අයුරින් බංගම පොලීසියෙන් අසාධාරණයට ලක් වූ විශාල පිරිසක් මෙම ප්‍රදේශයේ සිටී. ඔවුන්ට කරගන්න දෙයක් නොමැති කමින් නිහඩවෙලා..

මේ සබැදිව නීති උපදෙස් අවශ්‍යයි.

07/18/2022

අරගලයේ නියමුවා LIVE ඇවිත් හෙට ගැන හදිසියේ කිව්ව දේ .....

07/18/2022

අරගල කරුවා පෙම්වතියට යැවූ වීඩියෝවක් . . 😔

Photos from වට මේසය  வட்ட மேசை  Round table's post 02/04/2021

Jaffna

06/25/2020

LTTE killed Rajiv

The assassination of Rajiv Gandhi, former Prime Minister of India, occurred as a result of a su***de bombing in Sriperumbudur, Chennai, in Tamil Nadu, India on 21 May 1991

Want your business to be the top-listed Government Service in New York?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

New York, NY
11356