11/19/2022
ජ මු පෙමරත්න පදනම විසින් සුසිලා පද්මිණී ප්‍රේමරත්න මැතිණිය ගෙ දෙවර්ෂ පූර්ණය නිමිති කොටගෙන කෑගල්ල ප්‍රදේශයේ උපකාර අවැසි පවුල් වෙනුවෙන් අද දින දවල් ආහාරය පිරිනැමූ මොහොත.
විශේෂ ස්තුතිය:තම වටිනා කාලය ශමය මේ අවස්ථාව සංවිධානය කරගැනීම වෙනුවෙන් කැප කළ සමන් ගෝපුර මහතාට.
08/29/2022
ලංකාවේ දරුවන්ගේ හීන පාටකරන්න අමෙරිකාවෙන් ආ අපේ දරුවෝ
වොෂින්ටන් නුවර මේරිලෑන්ඩ් අවට ඇත්තේ දියුණු සමාජ වටපිටාවකි. එවැනි වටපිටාවක ජීවත්වන පාසල් දරුවකුට අවශ්‍යතා මත නො.....
08/18/2022
https://youtu.be/m1v3xmQjaYM
Donate For Dreams Project | Episode 04 | Gamunu Pre School - Madatugama
The Donate For Dreams member visited Gamunu Montessori in Galkiriyagama, Sri Lanka on Day 5 of their tour. Prior to the tour, the team raised money to refurn...
08/16/2022
https://youtu.be/zEd2mtv3MmM
Donate For Dreams Project Episode 2 - Swarna Jayanthi Girl’s Orphanage
The members of Donate For Dreams visited Swarna Jayanthi Girl’s Orphanage in Kegalle, Sri Lanka, and provided lunch for the students. The team used the money...
08/15/2022
https://youtu.be/PfBIkmFR7t8
Donate For Dreams Project Episode 1 - Vertex International School
The members of Donate For Dreams visited Vertex International School in Kegalle, Sri Lanka. They gave presentations ranging from art to geography to the hist...
08/08/2022
Thank you all for your contribution, we appreciate your support! 💜