SLFP VOICE

SLFP VOICE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLFP VOICE, Political organisation, .

21/04/2024

ශ්‍රිලනිප යෙ අද පැවැත්වූ විධායක සභා රැස්වීම අසාර්ථක යි
ඒ සදහා සහභාගි වූයේ ශ්‍රිලනිප අනීතික භාණ්ඩාගාරික Hector Bethmage ගෙනාපු මැර කණ්ඩායම .යොදා ලංකාවේ අධිකරණ ඇමැති සභාපති වෙයි

12/04/2024

දයාසිරි 21 ශ්‍රිලනිපයට විරුද්ධව ගාල්ලෙන් වැඩ ආරම්භ කරයි.
පාක්ෂිකයන් ලෙස අපට ඇති ප්‍රශ්න
🔴 චන්ද්‍රිකා හාවා හදලා නායිකාව උනා ඒ ශ්‍රිලනිප යට විරුද්ධව
🔴 දැං දයාසිරි නායකයා උනු සංධානයක් 21 ගාල්ලෙන් වැඩ පටන් ගන්නවා
චන්ද්‍රිකා ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ඒකම ඒ විදියට ම කරන දයාසිරි ට ආපසු පක්ෂය ට එන්න පුලුවන් ද ?

Want your business to be the top-listed Government Service?

Website