පොඩි ළමයින්ට Sleep Schools හොඳද? නරකද? | අර්ථවත් සංවාද EP 01
"ස්වාධීන" දරුවන් ඇති දැඩි කිරීම ගැන උමතු වූ සංස්කෘතියක, කුඩා වියේ සිටම වෙන්වීම දිරිමත් කිරීමට අපට නිතර කියනු ලැබේ - ළදරුවන්ට ස්වයං සැනසීමට, තනිව නිදා ගැනීමට සහ ඉක්මනින් වෙන්වීමට ඉඩ දීමට. නමුත් සැබෑ ස්වාධීනත්වයේ පදනම ඇත්ත වශයෙන්ම මුල් වසරවල ගැඹුරු සම්බන්ධතාවය නම් කුමක් කළ යුතුද?
සැබෑ ස්වාධීනත්වය බලහත්කාර වෙන්වීමෙන් නොපැමිණේ. එය ස්වාභාවිකවම මතුවන්නේ ආරක්ෂිත පදනමෙනි. රැකබලා ගන්නන් සමඟ ඇති සම්බන්ධතාවය තුළ ගැඹුරින් ආරක්ෂිතව දැනෙන දරුවන් අවසානයේ තනිවම පිටතට යාමට විශ්වාසය වර්ධනය කරයි. ඔවුන්ගේ ආත්ම විශ්වාසය ස්ථාවර වන්නේ අප ඔවුන්ව ඈත් කළ නිසා නොව, අපි මුලින්ම ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත පදනම ලබා දුන් නිසාය.
💬 ඔබටත් දරුවාව ඈත් කරන්න බාහිරින් බලපෑමක් දැනුනද?
👍 මෙය ඔබටත් අදාළ නම් like කර share කරන්න.
#අර්ථවත්සංවාද #අර්ථවත් #සංවාද
Meaningful Conversations - අර්ථවත් සංවාද
අර්ථවත්, හර්දයාංගම කතා බහක් සඳහා,
මනුෂ්‍යත්වය අගයන, සහෘද මිනිසුන් යා කෙරෙන සබුද්ධික අවකාශය.
01/11/2025
අපේ මනස අඛණ්ඩව උත්තේජන (stimuli) සෙවීමක් කරමින් ජීවත් වෙනවා
නමුත් උත්තේජන අඩු වෙලා යන වෙලාවක, අපිට සිදුවෙන්නේ මොකද්ද?
මෙම episode එකේ අපි කතා කරන්නේ “උත්තේජක ආරගලය” (Stimulus Struggle) ගැනයි
🔥 උත්තේජන අඩු විට —
අපි අනිසි ගැටළු හදලා විසඳනවා,
සාමාන්‍ය සිදුවීම්වලට වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා,
අනවශ්‍ය නව ක්‍රියාකාරකම් හෝ අලුත් project එකක් හදාගෙන අනවශ්‍ය මහන්සියක් දරනවා
🧊 උත්තේජන වැඩි විට —
අපි අපිවම අඩපණ කර ගන්නවා කරගන්නවා
මේ සංවාදය තුළින් අපි විමසා බලමු —
✨ අපිට ජීවී බව දැනෙන්න උත්තේජන අත්‍යවශ්‍යමද?
✨ අඛණ්ඩ උත්තේජනයට වඩා ඇතුළතින් සැනසීම සොයාගන්නා හැටි...
💬 “Sometimes the mind doesn’t need more — it needs less.”
📌 ඔබේ අදහස් comment එකෙන් කියන්න.
👍 Like | 🔁 Share | 📌 Subscribe කරන්න තවත් අර්ථවත් සංවාද සඳහා.
🎥 Experiment Reference: Vsauce – Why Do We Get Bored?
https://youtu.be/iqKdEhx-dD4?si=bWpSctYUSqcUt6Xx
#අර්ථවත්සංවාද #උත්තේජකආරගලය
https://youtu.be/jdqyBUwPh1w
උත්තේජක අරගලය | The Stimulus Struggle | අර්ථවත් සංවාද EP13 අපේ මනස අඛණ්ඩව උත්තේජන (stimuli) සෙවීමක් කරමින් ජීවත් වෙනවා නමුත් උත්තේජන අඩු වෙලා යන වෙලාවක, අපිට සිදුවෙන්නේ මොකද්ද?ම.....
01/11/2025
අපි කුඩා කාලයෙ සිටම අනිත් අය කියන දේ අනුගමනය කරන්න පුරුදු කරලා තියෙනවා —
“කියපු දේ කරපන්!” “ප්‍රශ්න අහන්න එපා.”
මේ අන්ධ කීකරුකමට අපි ගෙවන මිල මොකක්ද?
අපි විශ්වාස කරන චින්තන පද්ධති, අධිකාරී නියොග, සහ සමාජ රීති බොහෝ විට අපේ නියම නිදහස හා නුවණ වසා දමනවා.
මේ වීඩියෝවෙන් අපි විමසා බලමු —
🔹 ඇයි අන්ධ අනුවර්තනය සමාජයට සහ පුද්ගලයෙකුට හානිකර වන්නේ?
🔹 නුවණින් තොරව අනෙකාව අනුගමනය කිරීමෙන් අපේ නිදහස අහිමි වන ආකාරය
🔹 අනුගමනය සහ නිදහස අතර balance එක හඳුනා ගන්නා හැටි
අපි obey කරනවානම් කරන්න ඕනේ නුවණින් සහ අවබෝධයෙන්...
📌 ඔබේ අදහස් comment එකකින් කියන්න.
👍 Like | 🔁 Share | 📌 Subscribe කරන්න තවත් අර්ථවත් සංවාද සඳහා.
#අර්ථවත්සංවාද #අන්ධකිකරුකම
අන්ධ කීකරුකමේ හානිය | Cost of Blind Obedience | අර්ථවත් සංවාද EP12 අපි කුඩා කාලයෙ සිටම අනිත් අය කියන දේ අනුගමනය කරන්න පුරුදු කරලා තියෙනවා —“කියපු දේ කරපන්!” “ප්‍රශ්න අහන්න එපා.”මේ අ...
There are two types of people in the world ☯️ What's your type?
07/01/2024
☯️Meaningful Convo - අර්ථවත් සංවාද - #22 "How to correctly judge someone"
🫵🏾Come join us on this Saturday, where we discuss about the most important quality of someone we often overlook when judging others (and ourselves).
When : Saturdays at 12:00PM (1.5 Hours)
Where : Bunjil Place Cafe, Narre Warren
For : Sri Lankans (age between 20 to 45)
Facilitators : Wagisha Perera & Nayomi Fonseka
Commitment fee is $5 per event
Register now through sagewarriors.com.au
12/08/2023
අපි කතා කරමු තරහ ගැන...
What makes you angry?
What are different types of anger?
Can anger be used productively?
Ways to let out anger and frustration?
RAIN Method of dealing with anger
අර්ථවත් සංවාද... 🇱🇰🇦🇺
Melbourne වල coffee එකක් බීලා ජීවිතය ගැන කතා කරමු!☕
19/07/2023
අර්ථවත්, හර්දයාංගම කතා බහක් සඳහා, මනුෂ්‍යත්වය අගයන, සහෘද මිනිසුන් යා කෙරෙන සබුද්ධික අවකාශය 🇱🇰 🇦🇺
Sri Lankan Meetups - Melbourne | Meetup ආයුබෝවන්!🟨 හැමදාම එකම රටාවකට ගතවෙන කලබලකාරී, පීඩාකාරී ජීවිතය නිසා ඔබත් වෙහෙසට පත් වෙලාද?🟨 එක වගේ බලාපොරොත්තු, එක ....
19/07/2023
අපි කතා කරමු භය ගැන...
Is fear a productive emotion?
Is fear a negative emotion?
What is fear of success?
What is fear of failure?
Strategies to overcome fear
ජීවිතයේ අර්ථවත් දේ ගැන කතා කරන්න...
ඔබත් එකතු වෙන්න “Meaningful Conversations” MeetUp එක සමග...,
When : Saturdays at 2:00PM (Two Hours)
Where : Brunetti Oro, Flinders Lane, Melbourne
For : Sri Lankans (age between 20 to 45)
Facilitators : Wagisha Perera & Nayomi Fonseka
Commitment fee is $5 per event and coffee is on us!☕
Register now through sage-warriors.com
🇱🇰 🇦🇺
14/07/2023
අපි කතා කරමු සතුට ගැන...
What does happiness mean to you?
What are the happiest moments in your life?
Are kids happier than adults?
What do you do to create more joy in your life?
ජීවිතයේ අර්ථවත් දේ ගැන කතා කරන්න...
ඔබත් එකතු වෙන්න “Meaningful Conversations” MeetUp එක සමග...,
When : Saturdays at 2:00PM (Two Hours)
Where : Brunetti Oro, Flinders Lane, Melbourne
For : Sri Lankans (age between 20 to 45)
Facilitators : Wagisha Perera & Nayomi Fonseka
Commitment fee is $5 per event and coffee is on us!
Register Now through sage-warriors.com
🇱🇰 🇦🇺
24/06/2023
Ayubowan All!
Hope everyone's doing well.
We're meeting at 2:00PM today (24/06) at Brunetti's. Our topic today will be;
Duality in life ☯ - An open discussion about good vs bad, night vs day, chaos vs order, freedom vs oppression.
See you all this afternoon!
Don't forget to RSVP through Meetup 🔥 https://meetu.ps/e/M98Z7/YlyHb/i🇱🇰🇦🇺
Regards,
Wagisha & Nayomi
26/05/2023
ආයුබෝවන් everyone!
Join with us this Saturday 27/05, 2:00PM at Brunetti's Flinders Lane where we have an open discussion about two of the most pressing questions in life:
What's the meaning of life?
What's the purpose of life?
RSVP through Meetup or Eventbrite🔥
https://meetu.ps/e/M7pDR/tq377/i
bit.ly/meaningfulconvo
🇱🇰🇦🇺
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Melbourne, VIC
