18/06/2025
SYU Melbourne
සුන්දර රටක් ගොඩනගන්න සිහින දකින තාරුණ්‍යයට
18/06/2025
16/05/2025
ලොව දිනන ජවයක් - අපරාජිත ගමනක්
——————————————————————
ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය
මෙල්බර්න් සැමරුම
🗓️ 2025 මැයි 31 සවස 5.00 ට
📍 Glen Waverley Community Centre හී දී.
SYU Melbourne
30/04/2025
07/04/2025
අපි සියල්ලෝම ඔබ පැතූ දේශය ගොඩනගන්නට ඉදිරියටත් කැප වෙන බවට ලියා තබමි.
සුභ ගමන් සහෝදරයා!
30/11/2024
ගංවතුර තත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩි බලපෑමක් ඇතිවූ ප්‍රදේශයක් තමයි මූතූර් ප්‍රදේශය. රාජ්‍ය යාන්ත්‍රණය හා එක්ව සහයෝගයෙන් අඛණ්ඩව එම ප්‍රදේශයේ ආපදාවට පත්වූ ජනතාවට අවශ්‍ය පිසූ ආහාර ලබාදීමේ නිරත වෙමින් මූතූර්හි ජාතික ජන බලවේගයේ තරුණ සහෝදරත්වය දක්වන කැපවීම අති විශිෂ්ඨ වේ. එම සහෝදරත්ත්වයට ආචාරය.
திருகோணமலை மாவட்டத்தில் வெள்ளம் காரணமாக மிகவும் பாதிக்கப்பட்ட பிரதேசங்களில் ஒன்று மூதூர் பிரதேசமாகும். மூதூர் தேசிய மக்கள் படையின் இளைஞர் சகோதரத்துவம் அரசாங்கத்தின் பொறிமுறையுடன் இணைந்து அனர்த்தத்தால் பாதிக்கப்பட்ட பிரதேச மக்களுக்கு சமைத்த உணவை தொடர்ச்சியாக வழங்கி காட்டிய அர்ப்பணிப்பு சிறப்பானது. அந்த சகோதரத்துவத்திற்கு வணக்கம்.
29/11/2024
රතු තරුව - අපි සූදානම්
29/11/2024
🔴අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිඩාවට පත් සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීමට "රතු තරුව" සහන සේවා බලකාය සීරුවෙන්...
පොලොන්නරුව | යාපනය | අම්පාර | ත්‍රිකුණාමලය | තලම්පොල | කොල්ලන්දලුව | ගැටුලාව
යන ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සහන සලසන අපේම සහෝදරවරු ❤️❤️❤️
24/11/2024
සියැසින් බලා සියදහසින් නැගෙන දන
වෙනසක ගමන දැක ඇහැරෙයි දිනෙන් දින
නුඹ ගත් මගෙහි අරුණාලෝකය රැගෙන
නව ලොව කරා එළඹෙයි හෙට උදෑසන
ඉල්මහ විරු සමරුව - මෙල්බර්න්
35 වැනි අප්‍රියෙල් විරු සමරුවට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ - මෙල්බර්න් කමිටුව විසින් සංවිධානය කරන ලද සමරුවක් ඊයේ (23 සෙනසුරාදා) දින Glen Waverley හී දී පවත්වන ලදී.
මෙහිදී මෙල්බර්න් සහෝදරත්වය නියෝජනය කරමින් සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ම සමරු පලකයට පහන් දල්වා පුෂ්පෝපහාර දක්වමින් යහපත් හෙට දවසක් වෙනුවෙන් තම දිවි කුසුම කැප කළ විරුවන්ට වර්තමාන පරපුරේ කෘතවේදීත්වය පළකරන ලදී.
ප්‍රධාන විරු සමරු දේශනය ජනතා විමුක්ති පෙරමුණේ මධයම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පටබැඳි සහෝදරයා විසින් සූම් මාධ්‍ය ඔස්සේ පවත්වන ලදී.
එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ජනතා විමුක්ති පෙරමුණ කමිටුව නියෝජනය කරමින් පුබුදු සමරවීර සහෝදරයා පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරන ලදී.
නිමල් ඒකනායක සහෝදරයා සහ බන්දුල සහෝදරයාද සභාව ආමන්ත්‍රණය කළ අතර, එහි විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
සමාජවාදී තරුණ සංගමය
මෙල්බර්න්
ඉල්මහේ බිහිසුණු රාත්‍රියක දවා අළු කල විමුක්තිය, ඉල්මහේ පාන්දරකම දැයම ඒකාලෝක කල වගයි ! ❤️
13/11/2024
සදා නොනැසෙන සිහිළසයි
හමා එන්නේ නව දිගින්
සදා නොමැකෙන රාවයයි
රළ නඟන්නේ සමුදුරින්
සදා නොසිදෙන තෙත් බවයි
මතුව එන්නේ මව් බිමෙන්
සදා ඉල් මහ අමරණීයයි
සොයුරු විරුවනි ඔබ නමින්...
35 වැනි ඉල්මහ විරු සමරුව
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Melbourne, VIC
