පැල්මඩුල්ලම මාලිමාවට - Npp අපි

පැල්මඩුල්ලම මාලිමාවට - Npp අපි

Partager

අපට අතීතය වෙනස් කල නොහැක.
නමුත් අනාගතය වෙනස් කල හැක.
වෙනස් වෙමු හරි අතට 🧭

08/05/2026

ගරු ජනාධිපති තුමා ඇතුලු සියලුම මාලිමා මැති ඇමති වරුනි රටේ දුශිත දේශපාලුවන්ට දඩුවම් දීමට ඔබට දී තිබු ජනවරමට ඔබ සාදාරනය කලාදැයි මදක් සිතන්න ඔබලා ව්සින් රටේබ්දේශපාලකයන්ට දඩුවම් ලබාදීමට ඇති සියලු ම සාක්ෂි අවසන් වෙනතෙක් මුනිවත රකිනවාද ඒවා රැක ගැනීමට ඔබ ප්‍රමුඛ රජයට ශක්තිය ක නැද්ද නැතහොත් ඔබලාත් යහපාලන රජය මෙන් ජනතාවට සංදර්ශන පෙන්වනවාද රාජය ආරක්ශාව ගැන උපදෙස් දීමට බංකු රැගෙන එන්න කිව් කයිවාරු කරුවන් කෝදැන් ඒවා වචන පමනක්ද .මිට පෙර රන්ජන් කිව්වා වගේ හොර දුශිතයන් රජය අල්ලාගෙන ඔවුන්ට නිසි අයුරින් පාලනය කරනවාද ඉතාමත් කනගාටු වෙන් කියන්න කැමති ඔබලා බලයට රැගෙන ආ ජනතාව අද කලකිරිමෙන් සිට්‍යි.අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ යුද්දයට නැති කඩුව කොස් කොටන්නද කියලයි.

20/04/2026
11/12/2025

ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමරිකාව සුදානමින්
විස්තරය පළමු කමෙන්ටුවේ 👇

10/12/2025

ආපදාවේ මෙතෙක් ලොකුම ආධාරය ලොව ලොකුම සංවිධානයෙන්...!

17/09/2025

අපේ ගමෙත් මෙහෙම වෙන්න ඇති

26/08/2025
Vous voulez que votre entreprise soit Service Du Gouvernement la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


Borala
Democratic Republic Of The