AKD ❤️❤️
කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා."
NPP Bangladesh
Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de NPP Bangladesh, Organisation politique, Dhaka, Democratic Republic of the.
01/11/2024
ආදරණිය බිමල් සහෝදරයා!
21/10/2024
අනේ කොමා නෙවෙයි ගොනා 😀
17/10/2024
මහ ඡන්දෙ කට උඩ තියාගෙන දේශපාලන වාසි ගන්න පුළුවන් අවස්ථා මග හරින රජයක්, නායකයෙක් දැක්කමයි. මේ මෙරට දේශපාලනයේ පැහැදිලි වෙනසක්.
1. විජිත හේරත් ඇමති සහෝදරයාගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා ජනවාරි රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කරනවාද කියලා. මෙච්චර කල් දේසපාලුවන් උත්තර දුන්න විදිහට නොවෙයි විජිත සහෝදරයා උත්තර දුන්නේ. ජනාධිපතිවරණය ඉස්මත්තේ හිටපු පිං ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ අනුමැතියක් නැතිව ඡන්ද ගුණ්ඩුවක් ලෙස රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කරනවා කිව්වා. රනිල් ටක්කෙටම පරදින බව දන්න නිසා කවුරුත් ඒ ප්‍රකාශය ගනං ගත්තෙ නෑ.
විජිත සහෝදරයා කිව්වේ මහ මැතිවරණයෙන් පසු රජයේ මුදල් තත්ත්වය සලකා බලා රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කිරීම පිළිබඳ තීන්දුවක් ගන්නා බවයි. ඒ තමයි වඩාත් යථාර්ථවාදී ප්‍රකාශය. ඉදිරි ඡන්දය වෙනුවෙන් බොරු පොරොන්දු නොදීම ඉතා දියුණු ලක්ෂණයක්. ආ..විජිත වැඩිදුරටත් කිව්වා අපි ජනාධිපතිවරණයට පෙර එහෙම පොරොන්දුවක් දුන්නෙත් නෑ කියලා.
2. අනුර දිසානායක ජනාධිපති සහෝදරයා හදිසියේ කිසිවෙකුටත් නොදන්වා අපේක්ෂා රෝහලේ දරුවන් බලන්න තෑගිබෝග රැගෙන ආ බව එහි හෙදි පාලිකාව කියලා තිබුණා. කිසිදු ආරක්ෂකයෙකු නැතිව, මාධ්‍ය පිරිවරා ගන්නේ නැතිව එතුමන් ආ විට තමන් පුදුමයට පත් වූ බවයි ඇය පවසා තිබුණේ.
අනුර සහෝදරයා කිසිදු ඡායාරූපයක් නොගන්නා ලෙසත් ඉල්ලා තිබුණා. ඒ නිසා ෆොටෝ, වීඩියෝ - මාධ්‍ය සංදර්ශන නෑ. නිව්ස් වලට යන්නෙත් නෑ.
වෙනත් ජනාධිපතිවරු මෙවන් අවස්ථා ඡන්ද ප්‍රචාරයට යොදා ගත්තා. අනුරගේ නිහතමානී බවට හා දේශපාලන ප්‍රවේශයට අපගේ ගෞරවය...!
උපුටා ගැනීමක්
14/10/2024
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති ඔබ වෙනුවෙන් අප සූදානම් ...!! අමතන්න
12/10/2024
👏👏👏
11/10/2024
NPP එකේ අනාවැකි 2ක් මතක් කරගමු
• 2019 ජනාධිපතිවරණය වෙලාවෙදි කිව්වා රාජපක්ෂ පවුලේ දුර්වලත ම අපේක්ෂකයා ගෝඨාභය
• 2024 ජනාධිපතිවරණය වෙලාවෙදි කිව්වා ඊළඟ පාර්ලිමේන්තුවට මේ ඉන්න අයගෙන් 2/3ක් එන්නෙ නැහැ.
අනාගත වාක්‍ය මෙහෙම ටක්කෙට කියනවා නම් දීපූ පොරොන්දු ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැහැ නෙ
අපි පුරවමුද පාර්ලිමේන්තුව 5/6 කින් මාලිමාවෙන් 🙏❤️🙏අපිට පුළුවන්
සුද්ද කරන එක සුද්ද කරන්න ඕනි ආයේ ලොවෙත් නැතිවෙන්න👊✊👍
රටට නැවුම් බලාපොරොත්තුවක් ගෙනාව !!
බුදුදහම අවබෝද වේවා !!!
කල්‍යාණ මිත්ත්‍ර නමක් හරි මුසවාදයේ ආනිසංස දේශනා කොට නිරයෙන් මුදාගැනීමට පිං සිත් පහල වේවා 🙏🙏
ගිහියන්වත් මෙතරම් දුස්සිල නොකරයි 🙏🙏
Cliquez ici pour réclamer votre Listage Commercial.
Emplacement
Site Web
Adresse
Dhaka
Democratic Republic Of The
