NPP Berlin Germany

NPP Berlin Germany

Teilen

Npp sri lanka germany

Photos from Nilanthi Kottahachchi's post 06/06/2026
06/06/2026

🌍🌿 ලෝක පරිසර දිනය — 2026 ජූනි 05🌿🌍
🇱🇰 ශ්‍රී ලංකාවේ හරිත ජයග්‍රහණය, වසරක් තුළ රක්ෂිත 86ක්!
අද (05) ලෝක පරිසර දිනය නිමිත්තෙන් අපේ රටේ ඉතා ශ්‍රේෂ්ඨ කැපවීමක සාක්ෂි දරන්නට ලැබෙනවා.
2025 ජූලි 15 වැනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේ දී ආරම්භ කෙරූ "වනස්පති වැඩසටහන" යටතේ, අද දිනය වන විට ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර 86ක් ගැසට් කර ඇත. ඒ ගස් සෙවණ, ඒ ගඟ, ඒ ජීවිත ආරක්ෂා කෙරේ. 🌱
━━━━━━━━━━━━━━━━━━━
🌳 අද (ජූනි 05, 2026) ගැසට් කල නව රක්ෂිත 5
📍 අනුරාධපුර දිස්ත්‍රික්කය | හෙක්ටයාර් 2,169
━━━━━━━━━━━━━━━━━━━
🌲 රිටිගල රක්ෂිතය
🌲 අලියාවැටුණුවැව රක්ෂිතය
🌲 බුලාගල රක්ෂිතය
🌲 කෝන්කැටියාව රක්ෂිතය
🌲 කල්ලංචි රක්ෂිතය


📋 ගැසට් කල රක්ෂිත වනාන්තර 81 - සම්පූර්ණ ලැයිස්තුව

📅 2025 ජූනි 05 — මොනරාගල | කෑගල්ල | ගාල්ල
─────────────────────────────
01. නිල්ගල රක්ෂිතය | මොනරාගල | 40,684.99 ha
02. පොරමුඩිල්ල රක්ෂිතය | මොනරාගල | 126.26 ha
03. තූල්හිටිකන්ද රක්ෂිතය | කෑගල්ල | 46.44 ha
04. උඩලියද්ද රක්ෂිතය | කෑගල්ල | 15.30 ha
05. වේරහෙුන්කන්ද රක්ෂිතය | කෑගල්ල | 36.62 ha
06. කාවාටව රක්ෂිතය | ගාල්ල | 441.63 ha

📅 2025 ජූලි 15 — ගාල්ල | මොනරාගල | මහනුවර | අම්පාර
─────────────────────────────────
07. කන්දාය රක්ෂිතය | ගාල්ල | 450.58 ha
08. වැලිඅර රක්ෂිතය | ගාල්ල | 1,527.71 ha
09. කඩගොඩකන්ද රක්ෂිතය | ගාල්ල | 51.29 ha
10. වන්නිනීබෑගොඩ රක්ෂිතය | ගාල්ල | 204.82 ha
11. ආගරේ රක්ෂිතය | ගාල්ල | 272.42 ha
12. වේවෙහෙරගල රක්ෂිතය | ගාල්ල | 30.60 ha
13. මිල්ලකැයේ රක්ෂිතය | ගාල්ල | 31.33 ha
14. බේන්ඩාරවාඩිය රක්ෂිතය | ගාල්ල | 50.59 ha
15. ඇඹිලන්තහෙල රක්ෂිතය | මොනරාගල | 716.08 ha
16. ටිලාගල රක්ෂිතය | මොනරාගල | 515.31 ha
17. රාජගල රක්ෂිතය | මහනුවර | 402.11 ha
18. කරගාව රක්ෂිතය | මහනුවර | 370.15 ha
19. සාමං උතුර රක්ෂිතය | මහනුවර | 832.46 ha
20. බදුල්ගොඩ රක්ෂිතය | මහනුවර | 70.83 ha
21. පාලකඩ කදේලාන රක්ෂිතය | අම්පාර | 113.49 ha
22. මාරවල කදේලාන රක්ෂිතය | අම්පාර | 16.52 ha

📅 2025 ජූලි 26 — අම්පාර | පුත්තලම
──────────────────────
23. වවුල්කුලේ කදේලාන රක්ෂිතය | අම්පාර | 0.77 ha
24. මාරම්බැටිය කදේලාන රක්ෂිතය | අම්පාර | 18.98 ha
25. කුසල කදේලාන රක්ෂිතය | අම්පාර | 0.36 ha
26. මාරවල 1 කදේලාන රක්ෂිතය | අම්පාර | 20.55 ha
27. මාරවල 2 කදේලාන රක්ෂිතය | අම්පාර | 8.36 ha
28. මාරවල 3 කදේලාන රක්ෂිතය | අම්පාර | 1.36 ha
29. කරූකොපෑ 2 කදේලාන රක්ෂිතය | අම්පාර | 0.41 ha
30. හකුරන්නෙගල රක්ෂිතය | පුත්තලම | 128.18 ha
31. නා ගස් වැව රක්ෂිතය | පුත්තලම | 0.59 ha
32. මුවගෙමන රක්ෂිතය | පුත්තලම | 11.58 ha
33. ලත්පදාර රක්ෂිතය | පුත්තලම | 41.16 ha
34. වලබෑද්ද රක්ෂිතය | පුත්තලම | 36.87 ha

📅 2026 මාර්තු 23 — පුත්තලම | අම්පාර | මාතර | බදුල්ල | නුවරඑළිය
──────────────────────────────────────
35. අන්නමලේ 01 කදේලාන රක්ෂිතය | පුත්තලම | 0.61 ha
36. අන්නමලේ 02 කදේලාන රක්ෂිතය | පුත්තලම | 1.36 ha
37. කීතූකෑන්තු රක්ෂිතය | පුත්තලම | 6.27 ha
38. කූඩුවිල් රක්ෂිතය | පුත්තලම | 71.71 ha
39. විරෝගොඩ ෆන්සල්ගල රක්ෂිතය | පුත්තලම | 54.67 ha
40. විරෝගොඩ රක්ෂිතය | පුත්තලම | 422.30 ha
41. කූඩුවිහල රක්ෂිතය | පුත්තලම | 530.58 ha
42. නාවෙව නූගෙනහිර රක්ෂිතය | පුත්තලම | 26.17 ha
43. නාවෙව බටහිර රක්ෂිතය | පුත්තලම | 54.63 ha
44. රාගමේවල රක්ෂිතය | අම්පාර | 89.05 ha
45. ගස්මුල රක්ෂිතය | අම්පාර | 372.58 ha
46. හූලෙනහේ රක්ෂිතය | අම්පාර | 6.67 ha
47. හෝගොරාවකන්ද රක්ෂිතය | අම්පාර | 332.77 ha
48. කල්ගොල්ල නූගෙනහිර රක්ෂිතය | අම්පාර | 119.62 ha
49. කල්ගොල්ල බටහිර රක්ෂිතය | අම්පාර | 48.00 ha
50. ස-ගමන්කන්ද කාවාටමඩු රක්ෂිතය | අම්පාර | 2,684.25 ha
51. ළාඔෑ රක්ෂිතය | අම්පාර | 1,201.18 ha
52. කාරූකොළිය රක්ෂිතය | මාතර | 13.60 ha
53. දිලේනිකන්ද රක්ෂිතය | මාතර | 30.29 ha
54. දියරාව වනසිංහකන්ද රක්ෂිතය | මාතර | 23.43 ha
55. දොඩගොඩ රක්ෂිතය | මාතර | 13.00 ha
56. ෆන්සල්කන්ද රක්ෂිතය | මාතර | 34.30 ha
57. වල්ලලබෙහෙන රක්ෂිතය | මාතර | 9.55 ha
58. විරසිංකන්ද රක්ෂිතය | මාතර | 68.04 ha
59. අලූවනාකන්ද රක්ෂිතය | මාතර | 4.98 ha
60. කාරූවිගල හේ න් යාය රක්ෂිතය | මාතර | 38.75 ha
61. උඩහකන්ද රක්ෂිතය | මාතර | 21.91 ha
62. ළොලගේල මූලකාන රක්ෂිතය | මාතර | 0.96 ha
63. ගොගොඩකන්ද රක්ෂිතය | මාතර | 21.22 ha
64. අලගොල්ල රක්ෂිතය | බදුල්ල | 23.62 ha
65. කාරෙගල රක්ෂිතය | බදුල්ල | 58.16 ha
66. දික්වැල්ල රක්ෂිතය | බදුල්ල | 29.94 ha
67. සළකන්ද රක්ෂිතය | බදුල්ල | 129.75 ha
68. කනාව්යල රක්ෂිත වනය | බදුල්ල | 26.95 ha
69. ආසෙන්ගොඩ කන්ද රක්ෂිත වනය | බදුල්ල | 29.13 ha
70. කෙහෙල්විල් යාය රක්ෂිත වනය | බදුල්ල | 46.41 ha
71. ගීන්නෙහාරුව රක්ෂිතය | බදුල්ල | 102.30 ha
72. තටාගල රක්ෂිතය | බදුල්ල | 198.46 ha
73. ගූඩහෙෙහොයාය රක්ෂිතය | බදුල්ල | 34.87 ha
74. අහූරූළල්ද රක්ෂිතය | බදුල්ල | 4.59 ha
75. නාළකිංවූලි රක්ෂිතය | නුවරඑළිය | 1,278.07 ha
76. කාකූනෑ අතූල රක්ෂිතය | නුවරඑළිය | 29.36 ha
77. වැලිතූඹු රක්ෂිතය | නුවරඑළිය | 1.84 ha
78. නාහිංය සොහොල්ගිල් රක්ෂිතය | නුවරඑළිය | 1,548.09 ha
79. අශේගොඩ - පේවෝල රක්ෂිතය | නුවරඑළිය | 2,976.17 ha

📅 2026 අප්‍රේල් 24 — මාතලේ | කෑගල්ල
───────────────────────
80. නුගගහමුල යාය රක්ෂිතය | මාතලේ | 9.10 ha
81. පදිගම් පැලැල්ල රක්ෂිතය | කෑගල්ල | —


🌏 සාරාංශය
📌 2025 ජූනි 05 — රක්ෂිත 6
📌 2025 ජූලි 15 — රක්ෂිත 16
📌 2025 ජූලි 26 — රක්ෂිත 12
📌 2026 මාර්තු 23 — රක්ෂිත 45 | හෙ. 12,989
📌 2026 අප්‍රේල් 24 — රක්ෂිත 2
📌 2026 ජූනි 05 (අද) — රක්ෂිත 5 | හෙ. 2,169
🏆 එකතුව — රක්ෂිත 86 | හෙක්ටෙයාර් - 65,000+

🌿 ශ්‍රී ලංකාවේ හරිත හදවත ශක්තිමත් වෙමින් තිබේ.
සොබාදහම ආරක්ෂා කිරීම — ඒ ජනතාව ආරක්ෂා කිරීමයි. 🇱🇰💚

#ලෝකපරිසරදිනය #වනස්පති #රක්ෂිතවනාන්තර

Photos from Dr Nalinda Jayatissa's post 05/06/2026
Photos from Ministry of Trade's post 05/06/2026
Photos from Bimal Rathnayake's post 05/06/2026
Photos from NPP Berlin Germany's post 03/06/2026

ආණ්ඩුවෙ වැඩ. ඔන්න කෙරුවාව ලිස්ට් එකක්ම 👇👇👇

1. රු මිලියන 3103ක වටිනාකමක් යුත් හෘද කැතිටකරණ යන්ත්‍ර 16ක් රොහල් පද්ධතියට ලබාදිම

2. රාජ්‍ය සෙවකයන්ගෙ අවම වැටුප 40000ක් හා පෞද්ගලික 30000 කිරිම

3. වතු කම්කරු වෑටුප 1750ක් කිරිම

4. අදියර 3කින් ලක්ෂ 14ක රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම

5. ඩො. බිලියන 5ක විදෙස් ණය ගෙවිම.

6. වසර 18ක් තිස්සෙ වන්දි නොගෙවු ජනතාවට එක් රු ලක්ෂ 12 බැගින් රු මිලියන 300ක් ලබාදිම

7. උමා ඔය ප්‍රතිසංස්කරණයට රු. මිලියන 228 ක් ලබාදිම

8. මධ්‍යම අධිවෙගය සංවර්ධනයට රු බිලියන 112ක් ලබාදිම

9. BESS විදුලි ව්‍යාපෘතියේ බැටරි පද්ධතියසදහා රු බිලියන 40ක් ලබාදිම

10. ලක්ෂ 500ක් වටින නවින කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 2ක් ගෙන්වා රොහල් පද්ධතියට එකතු කිරිම

11. පාසල් 400ක ක්‍රිඩි පිටි ප්‍රතිසංස්කරණ සදහා රු.මිලියන 2010.5ක් ලබාදිම .

12. රු. බිලියන 13.4ක් යොදවා ගංදර ධිවර වරාය සංවර්ධනය කිරිම

13. කොලොන්නාව ගංවතුර සදහා ස්ථිර විසදුමක් ලෙස එම ව්‍යාපෘතියට රු බිලියන 1ක් ලබාදිම

14. රුවන්වැල්ල ජල ගැටලුවට මිලියන 2147ක් ලබාදිම

15. දඹුල්ල රොහල ජාතික රොහලක් කිරිමට රු.බිලියන 7ක මුදල් ලබාදිම .

16. පියයුරු පිලිකා හදුනාගන්න මැමොග්‍රැෆි යන්ත්‍ර 7ක් සදහා රු.මිලියන 765ක් ලබාදිම (දැනටම යන්ත්‍ර 5ක් රටට ගෙනත් අවසානයි)

17. අධ්වෙගි මාර්ගයට අවශ්‍ය බස්රථ 200කට මුදල් ලබාදිම

18. හල්දුම්මුල්ල නිවාස 23කට ලක්ෂ 648ක් වෙන් කිරිම (අධී අවදානම් කියලා මිනිසු ඉවත් කරේ 2014 නමුත් නව ස්තානයක ගෙවල් හදන්න්නෙ අනුරගේ ආණ්ඩුව )

19. මෙගාවොට් 150 කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය අරම්භ කිරිම

20. දෙශයේ ප්‍රථම උප ප්‍රජනන එකකයක් කරාපිටියේ ස්තාපනය කිරිම

21. වනජිවි දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් 16ක්, සිංගල් ඩො කැබ් 84ක්, ට්‍රෑක්ටර් 09ක් ලබාදිම

22. අනුරාධපුර රොහල ජාතික රොහලක් කිරිමට රු.බිලියන 20ක් ලබාදිම

23. යාපනය පුස්තකාලය සංවර්ධනයට රු. මිලියන 100ක් ලබාදිම

24. අම්පාර බහුකාර්‍ය නගරශාලා ව්‍යාපෘතිය සදහා රු.බිලියන 1.75ක් ලබාදිම

25. උතුරු පොල් ත්‍රිකොණය ව්‍යාපෘතිය සදහා රු මිලියන 500ක මුදල් වෙන් ලබාදිම

26. 2019දි මාතර ලවණ බාදකය නිසා වල වගා හානියට පත් වු ගොවින්ට මිලියන 1200ක වන්දි ලබාදිම (2019 ඉදලා පොල්ගාපු ආණ්ඩු)

27. සාම්පුර් සුලං විදුලි බලාගාරය සංවර්ධනය ආරම්භ කිරිම

02/06/2026

🇱🇰‘ක්ලීන් ශ්‍රී ලංකා' යටතේ හෙට දිනයේ බිහි වන නව ආදර්ශ නගර…

♦️'ක්ලීන් ශ්‍රී ලංකා' සංකල්පය යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස් මට්ටමක පවතින, ඩිජිටල් සේවා පහසුකම් සහිත නව ආදර්ශ නගර (Model Cities) නිර්මාණය සඳහා සැලසුම් සකස් කරමින් පවතී.

♦️ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී 'ක්ලීන් ශ්‍රී ලංකා' කාර්යසාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ඒ පිළිබඳ වැදගත් තීරණ රැසකට එළැඹ තිබේ.

♦️ මෙම නගර සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගික සහ විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික සහාය ලබා ගැනීමට එහිදී තීරණය වි ඇත.

♦️ මීට සමගාමීව, නගර නිර්මාණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතුමිණි රත්නමලල මහතාගේ ප්‍රධානත්වයෙන්ද, 'ක්ලීන් ශ්‍රී ලංකා' කාර්යසාධක බලකායේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් සහ ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකුගෙන්ද යුතු විශේෂ විද්වත් කමිටුවක් පත් කර තිබේ.

♦️ මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී, ලෝකයේ සාර්ථක නගර නිර්මාණ ආකෘතීන් අධ්‍යයනය කර මෙම කමිටුව විසින් සකස් කරනු ලබන විද්‍යානුකූල මාර්ගෝපදේශ පදනම් කරගෙන, ආදර්ශ නගර කිහිපයක් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට අපේක්ෂිතය. අනතුරුව, දිවයිනේ අනෙකුත් නගර නවීකරණය සඳහා වන විද්‍යාත්මක මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

♦️ මෙම ආදර්ශ නගර ව්‍යාපෘතිය හුදෙක් භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවන අතර, 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩපිළිවෙළෙහි මූලික අරමුණු අනුව යමින්, එම නගරවල වෙසෙන ජනතාව ආචාරධාර්මික වශයෙන් උසස් ප්‍රජාවක් බවට පත් කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරේ.

♦️ ඒ අනුව, උසස් මානුෂීය සහ සමාජීය සාරධර්මවලින් අනූන, එකිනෙකාට ගරු කරන යහපත් නාගරික ප්‍රජාවක් ගොඩනැගීමට මෙන්ම, පරිසර හිතකාමී සංකල්ප මත පදනම් වූ, පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටද අපේක්ෂා කෙරේ.

♦️ එසේම, මහජනතාවට අවශ්‍ය සේවා කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් ඊ-සේවා ජාලයක් නගරය තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.

♦️ කැළිකසළ කළමනාකරණය, විද්‍යානුකුලව සහ ක්‍රමවත්ව සිදු කිරීමට උපදෙස් ලබා දීම සඳහා විද්වත් කමිටුවක් පත් කර, එම උපදෙස් දීපව්‍යාප්තව ක්‍රියාවේ යෙදවීමටද සැලසුම් කර තිබේ .







Photos from Lakmali Hemachandra 's post 02/06/2026
02/06/2026
Photos from Arkam Ilyas's post 31/05/2026
Wollen Sie Ihr Service zum Top-Regierungsdienstleistung in Berlin machen?

Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Lage

Kategorie

Adresse


Berlin