ජෙවිපි sms වලින් මාළු හොයපු උන්ට අන්තිමේදී ලැබුනේ තඩි පුපක්ලු 😀😀😀😀
Samagi Jana Balawegaya UK සමගි ජන බලවේගය එක්සත් රාජධානිය
For all Sri Lankans
27/05/2026
😀😀😀😀
25/05/2026
❤️❤️❤️
24/05/2026
නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දූදරුවන් 550 දෙනකු වෙත පාසල් බැග් බෙදා දී පසුගිය දා කුලියාපිටිය නගරයේ දී සිදු විය. මෙහි දී මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරණ ලදී.
இலவசக் கல்வியை மேலும் வலுப்படுத்தும் நோக்கில், ஐக்கிய மக்கள் சக்தியால் குளியாபிட்டிய நகரத்தில் அமைந்து காணப்படும் 11 பாலர் பாடசாலைகளைச் சேர்ந்த 550 சிறார்களுக்கு பாடசாலைப் பைகளை வழங்கி வைக்கும் நிகழ்வு அண்மையில் குளியாப்பிட்டிய நகரில் இடம்பெற்றது. ஆரம்ப கால குழந்தை வளர்ச்சியின் முக்கியத்துவம் தொடர்பில் இங்கு வருகை தந்திருந்தோர் மத்தியில் உரையாற்றினேன்.
24/05/2026
❤️❤️❤️❤️❤️
ඔත්තේ ඉරට්ටේ ජනාධිපති. නරකද කිව්වොත් උට්ටේ ජනාධිපති කියලා එයාගේ යාලුවා උවිදු කියපු විදියට 😀😀
කුබුරේ කුරුල්ලෝ එලවන්න හොද මිනිස්සු අපේ ජනතාව පාලකයෝ බවට පත්කරලා😀😀Prasad Siriwardana
මේකා ජනාධිපති කමට සුදුසුද පුතී. කෝච්චියේ බුලත්විට විකුණන්න කියාපු මිනිහා
22/05/2026
අනුරට බැහැ. ලංකාවේ පහලවූ අදක්ෂම ජනාධිපති අනුර
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
London
