10/08/2024
ආයෙ ලොවෙත් නෑ මේම හොර කල්ලියක්.. 🤣
Sustainable future for Sri Lanka
ආයෙ ලොවෙත් නෑ මේම හොර කල්ලියක්.. 🤣
10/08/2024
දුප්පත් පාලකයන් ඉන්නේ ලෝකෙ පොහොසත්ම රාජ්‍යයන් වල.,
පොහොසත්ම පාලකයන් ඉන්නෙ දුප්පත්ම රාජ්‍යයන් වල.,
පොඩ්ඩක් හිතල බලන්න.,
මොලයක් තියෙන, අවබෝධයක් තියෙන මිනිස්සුන්ට එකතු වෙන්න තියෙන එකම තැන මාලිමාව..
එන්න එකතු වෙන්න, සහතිකයි අපි හදනව අලුත් රටක්.🧭❤️
(Picture- Prime Minister David Cameron 🇬🇧)