06/06/2026
🇮🇳Vaibhav sooryavanshi ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි.
🔥එහෙනම් කොල්ලොන සුපිරියක් තමයි.
"තරුවක් උපදින්නේ සිහින දැකීමෙන් නොව, ඒවා වෙනුවෙන් මහන්සි වීමෙන්ය."
ආදරෙයි හැමෝටම යාලුවනේ ❤️
Follow කරගෙන යන්න 😍🤝🌹
06/06/2026
🇮🇳Vaibhav sooryavanshi ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි.
🔥එහෙනම් කොල්ලොන සුපිරියක් තමයි.
"තරුවක් උපදින්නේ සිහින දැකීමෙන් නොව, ඒවා වෙනුවෙන් මහන්සි වීමෙන්ය."
ආචාර්ස් දාපු භයානක පන්දුව බලන්නකෝ
06/06/2026
🇮🇳ඉන්දිය T20 නව නායකත්වය Shreyas Iyers පත් කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
゚
වාහනය කොහොම හරි නතර කර ගන්න උත්සාහ දරන හැටි බලන්නකො.
06/06/2026
පාකිස්තානය වේග පන්දු ක්‍රිඩකයා මොහොමඩ් අමිර් එංගලන්තයේ The Hundred පිටියට පිවිසෙයි.
05/06/2026
බංග්ලාදේශය ෆැන්ස්ලා හොඳයි තරගාවලියක් දැක බලා ගන්න පුළුවන් වේවි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ODI T20 බංග්ලාදේශයදි පැවැත්වෙයි.
05/06/2026
🏏ඉන්දීය කඩුලු රකින්නා-පිතිකරු KS Bharat ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙතෙක් ඔහු ටෙස්ට් තරගය 07 පමණක් ක්‍රිඩා කර ඇත.
Test තරගය 7 මුළු ලකුණු සංඛ්‍යාව 221 සාමාන්‍ය 20.09
ODI T20 ජාත්‍යන්තර ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබි නොමැත.
゚
Babar Azam විකට් එක
මොහොමඩ් අමිර් දාපු බොල් ටික බලන්නකෝ
05/06/2026
🏏Ruturaj Gaikwad ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් A කණ්ඩායම් තරගාවලිය සඳහා ඉන්දියා A සංචිතයට කැඳවා ඇත.
🤣ආබාධයකට ලක්වූ Riyan Parag වෙනුවට ඔහු ඇතුළත් කර ඇත.
🎤ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
゚