State Ministry of Investment Promotion

Indicazioni Contatta l'organizzazione

State Ministry of Investment Promotion “To make Sri Lanka the most preferred destination for sustainable investment in Asia”

05/05/2023
මෙරට සංචාරයේ නිරත ඉන්දියානු ආයෝජකයින්... සියයකට ආසන්න දකුණු ඉන්දියානු ඉහළපෙලේ ආයෝජයින් පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටින ...
21/03/2023

මෙරට සංචාරයේ නිරත ඉන්දියානු ආයෝජකයින්...

සියයකට ආසන්න දකුණු ඉන්දියානු ඉහළපෙලේ ආයෝජයින් පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටින අතර එම පිරිස සඳහා ආයෝජක වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වන ලදී....2023-03-18

Visit of Indian investors...

A group of nearly one hundred South Indian high-level investors are visiting the country and an investor workshop was held for that group at the Taj Samudra Hotel in Colombo....18-03-2023

18/03/2023

ජපාන ආයෝජකයින් මෙරට තුල වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, ඖෂධ,සංචාරක, හෝටල් කර්මාන්තය ඇතුලු විවිධ ක්ෂේත්‍ර තුල නව ආයෝජන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කැමත්ත පල කරයි. 17-03-2023

18/03/2023

ජපාන ආයෝජකයින් මෙරට තුල වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, ඖෂධ,සංචාරක, හෝටල් කර්මාන්තය ඇතුලු විවිධ ක්ෂේත්‍ර තුල නව ආයෝජන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කැමත්ත පල කරයි. 17-03-2023

28/02/2023
"ඉන්දියානු අදානි සමාගමට මන්නාරමේ සහ පූනරීන් වල සුළං විදුලි බලාගාර ඉදි කිරීමට අනුමැතිය" ඉන්දියානු ප්‍රමුඛ පෙළේ සමාගමක් වන...
22/02/2023

"ඉන්දියානු අදානි සමාගමට මන්නාරමේ සහ පූනරීන් වල සුළං විදුලි බලාගාර ඉදි කිරීමට අනුමැතිය"

ඉන්දියානු ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අදානි සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් ආයෝජනය කරමින් මන්නාරමේ සහ පූනරින් වල මෙගා වොට් 350 ක්‌ උත්පාදනය කල හැකි සුළං විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අනුමැතිය ලබාගත් අතර මෙමගින් නව රැකියා අවස්ථා 1500–2000 ක් පමණ බිහිවන අතර වසර දෙකක් ඇතුලත දී මෙගා වොට් 350 ජාතික විදුලිබල පද්ධතියට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

කුඩා පරිමාන ව්‍යවසායකයින්ට විදෙස් වෙළඳපොළ දොරඟුලු විවර වේ.ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ...
22/02/2023

කුඩා පරිමාන ව්‍යවසායකයින්ට විදෙස් වෙළඳපොළ දොරඟුලු විවර වේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙරට ස්වයං රැකියා ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදීමට කටයුතු කල අතර මෙහිදී විදෙස් ආයෝජකයින් රුපියල් ලක්ෂ දහයක පමණ සාම්පල මිල දී ගන්නා ලදී. ඉදිරියේදී නව භාණ්ඩ ඇණවුම් ලැබීම තුලින් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම සහ දේශීය ව්‍යවසායකින් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි... 2023-02-17

Indirizzo

25th Floor, West Tower, World Trade Centre
Borella

Orario di apertura

08:00 - 17:00

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando State Ministry of Investment Promotion pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a State Ministry of Investment Promotion:

Scelte rapide

Condividi