Suhada

Suhada

Condividi

SERVICE AGENCY

14/06/2026

රෝමයේ තානාපති කාර්යාලයෙන් වැඩක් කරගන්න ඔය කියන තරම් අමාරුද???
හරිම තැනින් හරිම විදිහට documents ලෑස්ති කරගෙන ගියාම
Embassy එකෙන් වැඩක් කරගන්න ඔය කියන තරම් අමාරු නෑ...
සුහද අපිත් එක්ක තානාපති කාර්යාලයට ගිය අය ඒ බව අත්දැකීමෙන්ම දන්නවා...

අමතන්න
Samantha Caldera3298353789

ිරිපිටඑකමතැන

14/06/2026

මව්බිමට මුදල් යවද්දී නීත්‍යානුකූලව මුදල් යවන්න
නීත්‍යානුකූලව මුදල් යවද්දී....
විශ්වාසයෙන් මුදල් යවන්න ..
හරිම තැන සුහද..SUHADA
ිරිපිටඑකමතැන
#විශ්වාසයෙන්මුදල්යවමු

10/06/2026

පිට රටක ජීවත් වෙද්දි අනිවාර්යයෙන්ම DOCUMENTS ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ..
ඔබේ ගමන් බලපත කල් ඉකුත් වෙන්න මාස හයකට කලින් නව ගමන් බලපත අයදුම් කරන්න අමතක කරන්න එපා...
ඒ විතරක් නෙමේ permesso di soggiorno
එකත් නියමිත කාලය ඇතුලත අයදුම්
කල යුතුයි..
අමතන්න
Samantha Caldera3298353789
ිරිපිටඑකමතැන

03/06/2026

2013 මාර්තු මාසෙ මුල තමයි තුර්කි ගුවන් සේවය ලංකාවට ගමන් අරඹන්නෙ . ඒ ඉස්තාන්බුල් සිට ඍජු ගුවන් ගමනක් විදියට නම් නෙමේ.ඒ දිනවල තුර්කි ගුවන් සේවාව තෝරා ගත් මගීන්ට සිදු වුනා ලංකාවට යද්දි වගේම ගිහින් එද්දීත් මාල දිවයිනට යානය ගොඩබහින අමතර කාලය ගතකරන්න..
ආරම්භයේ මගීන් සුලු ප්‍රමාණයක් විතරක් සිටි කාලයේදී ඉස්තාන්බුල් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමනක් හීනයක් වගේ උනත් මේ වන විට ඔබ තුර්කි ගුවන් යානයෙන් ඉස්තාන්බුල් බලා පිටත් වෙද්දි ඊලඟට ඉස්තාන්බුල් බලා පිටත් වීමට නියමිත තුර්කි ගුවන් යානය දැක ගන්නත් පුලුවන්... Suhada අපේ ආරම්භයත් ඒ කාල වකවානුවේම වෙද්දි මේ වෙනුවෙන් Turkish Airlines වෙත අපි සුභ පැතුම් එක් කරනවා. එදා වාගෙම අදත් නාපොලි ඉන්න අයට තියන හොදම තෝරා ගැනීම තුර්කි තමයි🙂

ිරිපිටඑකමතැන
#විශ්වාසයටත්වත්නමක්

30/05/2026
09/05/2026

දස මසක් කුස දරන දරුවන්
හැම දාම හද දරන...
දරුවන් නමින් හීන දකින්නට....... දිනන්නට වාගේම අතැර දමන්නටත් ..
දිරිය .....ආදරය.....ඇති මව් වරුන්ට
සුභ මව් වරුන්ගේ දිනයක් වේවා....
Happy Mothers day...
Buona festa della mamma.. ිරිපිටඑකමතැන #විශ්වාසයටතවත්නමක්

Vuoi che la tua azienda sia il Servizio Di Governo più quotato a Naples?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Telefono

Sito Web

Indirizzo


Galleria Dei Principe No3
Naples
80135

Orario di apertura

Lunedì 10:00 - 19:00
Martedì 10:00 - 19:00
Mercoledì 10:00 - 19:00
Giovedì 10:00 - 19:00
Venerdì 10:00 - 19:00
Sabato 10:00 - 17:00
Domenica 10:00 - 13:30