Best Friend Cargo

Best Friend Cargo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Best Friend Cargo, RM 601, 6th FL, Gomisul-Ro 100, Dongdaemun-Gu, Seoul.

30/11/2021
නැව් ගාස්තු අහස උසට නගී. ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන ලකුණු - Adaderana Biz Sinhala | Sri Lanka Business News 21/10/2021

නැව් ගාස්තු අහස උසට නගී. ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන ලකුණු - Adaderana Biz Sinhala | Sri Lanka Business News ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නෞකා ගාස්තු මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ ආනයනික භ....

19/10/2021

2021 ඔක්තෝබර් මස 12 වැනි දිනට පෙර හෝ 2021 දෙසැම්බර් 31 වැනි දින වන විට පූර්ණ වශයෙන් කොරෝනා මර්ධන එන්නත් [Jansen- (එක් මාත්‍රාව​), Pfizer/ Moderna/ AstraZeneca - (මාත්‍රා දෙක)] ලබා ගත් සහ ලබා ගැනීමට නියමිත සියළුම නීති විරෝධී රැඳී සිටින්නන් 2021 ඔක්තෝබර් මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්වේච්ඡාවෙන් කොරියාවෙන් පිටත්වීමේ දී පනවන ලද දඩ මුදල්වලින් සහ නැවත කොරියාවට පැමිණීමට නොහැකි වන පරිදි බල පැවැත් වූ සීමාවන්වලින් නිදහස් කෙරේ.

මෙලෙස පිටත් වීමේදී එන්නත ලබා ගත් බවට COOV- ඉලෙක්ට්‍රොනික සහතිකය හෝ ප්‍රජා මධ්‍යස්ථානයක් මඟින් Community Centre/주민센터 ලබා ගත් මුද්‍රිත සහතිකය ​(Certificate of Immunization/ 예방접종 증명서) ඉදිරිපත් කල යුතු වේ.

මෙය තාවකාලිකව බලපැවැත්වෙන තත්වයක් වන අතර එය බල පැවැත්වෙන අවසාන දිනය රටේ පවතින වසංගත තත්වය අනුව තීරණය කරනු ලැබේ.

ස්වේච්ඡාවෙන් පිටවයාම​ පිළිබඳ මූලික ප්‍රකාශය (Preliminary Declaration of Voluntary Departure/ 자진출국 신고서) ලබා ගැනීමට ඔබ​ ආගමන විගමන​ කාර්යාලයකට (Immigration Office) පැමිණ හෝ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම් කළ හැකි අතර මවුබිම බලා පිටත් වන දින ගුවන් තොටුපළේදී ඔබව​ දඩ හා නැවත​ කොරියාවට ඇතුළත් වීමේ සීමා වලින් නිදහස් කරනු ඇත​.

කොරියානු අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පුවතක් ඇසුරෙනි...

විදේශගතව සිට මව්බිමට පැමිණෙන ඔබටත්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමාව පැනවෙනවා ද ? සම්පුර්ණ තොරතුර 13/09/2021

විදේශගතව සිට මව්බිමට පැමිණෙන ඔබටත්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමාව පැනවෙනවා ද ? සම්පුර්ණ තොරතුර මෙරටට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සිමා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ නව රෙගුලාසි හේ...

Want your business to be the top-listed Government Service in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


RM 601, 6th FL, Gomisul-Ro 100, Dongdaemun-Gu
Seoul

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00