16/04/2026
ඔන්න ඒකත් හැදුවා වැඩේ හොදයි නම් comment එකක් දාලා, like කරලා, share පාරක් දාගෙන යමු...
True soldier fights not because he hates what is in front of him, but because he loves what is behind him.
16/04/2026
ඔන්න ඒකත් හැදුවා වැඩේ හොදයි නම් comment එකක් දාලා, like කරලා, share පාරක් දාගෙන යමු...
16/04/2026
💪👮♀️😍
23/03/2026
🎯🔫 සෙබළ ජීවිතේ: ජීවිතේ පළවෙනි වතාවට T-56 එකක් අතට අරන්, 'ෆයරින් රේන්ජ්' (Firing Range) එකේ වෙඩි තියපු දවස මතකද? 🥵🔥
ලී තුවක්කු අරන් සෙල්ලම් කරපු අපි, රෙකෲට් කාලේ ඇත්තම T-56 (ටී-56) ගිනි අවියක් අතට අරන්, පතරොම් දාලා වෙඩි තියන්න ගිය ඒ පළවෙනි දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. කන් අඩි පැලෙන සද්දෙයි, DI සර්ගේ බැනුමයි එක්ක ඒක පට්ටම භයානක වගේම, ජීවිතේ ලොකුම ගැම්මක් ආපු දවසක්.
ෆයරින් රේන්ජ් එකේ පස් කකා ඉද්දි මේ දේවල් ඔයාටත් වුණා නේද?
💥 1. කන් අඩි පැලෙන පළවෙනි වෙඩිල්ල: ටීවී එකේ ඇහෙනවා වගේ නෙමෙයි ඇත්තම තුවක්කුවක සද්දේ. පළවෙනි පතරොම පත්තු වෙද්දි පපුව හෝස් ගාලා යනවා. කන් දෙක 'චී...' ගාලා සද්දයක් ඇහෙන්න ගන්නවා. ඊළඟ වෙඩිල්ල තියන්න ඇඟත් එක්ක ගැහෙනවා.
🤕 2. උරහිස කඩාගෙන යන 'රිකොයිල්' (Recoil) එක: තුවක්කුව බට් (Butt) එකෙන් හරියට පපුවට/උරහිසට තද කරගත්තේ නැත්නම්, වෙඩිල්ල තියනකොටම උරහිසට වදින පාරට ඇඟම පස්සට විසිවෙනවා. ගොඩක් කොල්ලන්ගේ උරහිස නිල් වෙන්නේ මේ පාරටයි.
🤬 3. වෙඩි සද්දෙට වැඩිය සැර DI සර්ගේ / JI කෝපල්ගෙ කටහඬ: "ඔලුව උස්සන්න එපා යකෝ!", "ටාගට් එක බලපන්!", "තුවක්කුව පහතට දාපන්!" කියලා පිටිපස්සෙන් ඉඳන් කෑගහනකොට, සතුරාට වෙඩි තියනවාට වඩා බය හිතෙන්නේ සර්ගේ කටහඬට. වැරදුණොත් ඉතින් රේන්ජ් එකේම රෝල් වෙන්න තමයි තියෙන්නේ.
🎯 4. ටාගට් එක බැලීම (Grouping): වෙඩි තියලා ඉවරවෙලා ටාගට් බෝඩ් එක ළඟට ගිහින් බලද්දි, තමන්ගේ වෙඩි තුනම එකම තැනක (Grouping) තියෙනවා දැක්කම එන ආඩම්බරය වචනෙන් කියන්න බෑ. හැබැයි ටාගට් එකේ එක හිලක්වත් නැතුව, අහසට වෙඩි තියපු උන්ට එදාට කන්න වෙන්නේ කැලේ තියෙන අමාරුම කට්ට!
කොච්චර බය වුණත්, අද ඔයා යුධ පිටියේදී කවුරු ආවත් බය නැතුව ඉලක්කෙටම වෙඩි තියන නියම 'ස්නයිපර්' කෙනෙක් වගේ වුණේ එදා රේන්ජ් එකේදි කාපු ඒ කට්ට නිසයි!
ඔයාගේ පළවෙනි ෆයරින් රේන්ජ් දවසේ කාපු කට්ට සහ, ටාගට් එකට නොවැදී 'අහසට වෙඩි තියලා' දඬුවම් කාපු ඔයාගේ බැචාව මෙතන මෙන්ෂන් කරලා එදා කාපු ආතල් එක මතක් කරමු! 👇
Viraj Anuranga ✍️
23/03/2026
1996 මුලතිව් ජිවිතේ බෙරා ගත් විරුවෙකුගේ කතාව
Beach day...
😘🥰
😘🥰😍
💪🫵
😍😍😍