තරුණ බෞද්ධ සමිතිය පෝරඹ

තරුණ බෞද්ධ සමිතිය පෝරඹ

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ, Social service, Sri bodhirukkarama, poramba, akuressa, Akuressa.

Photos from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ's post 19/05/2019

අපේ වෙසක් අසිරි..සහය දුන් සැමට ස්තුතියි 🙏☸️☸️☸️☸️☸️☸️☸️

24/07/2018
Photos from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ's post 19/06/2018

උපසම්පදා පෙරහැර 2018/06/18

08/06/2018

සියලු දෙනා සහභාගී වන්න.

04/06/2018

බලන්න මේ පියතුමාගෙ කතාව...

22/05/2018

සැමට ආරාධනා..

14/05/2018

පෝරඹ බෝධිරුක්ඛාරාම තරුණ බෞද්ධ සමිතියේ මහ සභා රැස්වීම 2018.05.20 දින සවස 5 ට විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සියලු දෙනාගේම සහභාගිත්වය අපේක්ෂා කරමි. එදින නවක සාමාජිකයන්ද බඳවා ගනු ලැබේ.

Photos from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ's post 05/02/2018

2018.02.04

70 වෙනි නිදහස් සැමරැම වෙනුවෙන් පෝරඹ බෝධිරුක්ඛාරාම තරුණ බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරනු ලැබූ දේශාභිමානිී ගී මියැසිය හා නිදහස් රථ පෙළපාලිය අතිසාර්ථක අන්දමින් 2018.02.04 දින පැවැත්විනි. ඒ සදහා දායකත්වය ලබා දුන් සෑම දෙනාටම අපගේ ස්තුතිය...

30/12/2017

හෙට දිනයේ සවස 5.00ට පැවැත් වීමට නියමිත වනමල් පූජාවට සියලු දෙනාම සහභාගි වන ලෙස ඉල්ලා සිටිමි...

Photos from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ's post 04/12/2017
Want your business to be the top-listed Government Service in Akuressa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Sri Bodhirukkarama, Poramba, Akuressa
Akuressa