19/05/2019
අපේ වෙසක් අසිරි..සහය දුන් සැමට ස්තුතියි 🙏☸️☸️☸️☸️☸️☸️☸️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තරුණ බෞද්ධ සමිතිය පෝරඹ, Social service, Sri bodhirukkarama, poramba, akuressa, Akuressa.
19/05/2019
අපේ වෙසක් අසිරි..සහය දුන් සැමට ස්තුතියි 🙏☸️☸️☸️☸️☸️☸️☸️
24/07/2018
19/06/2018
උපසම්පදා පෙරහැර 2018/06/18
08/06/2018
සියලු දෙනා සහභාගී වන්න.
බලන්න මේ පියතුමාගෙ කතාව...
22/05/2018
සැමට ආරාධනා..
14/05/2018
පෝරඹ බෝධිරුක්ඛාරාම තරුණ බෞද්ධ සමිතියේ මහ සභා රැස්වීම 2018.05.20 දින සවස 5 ට විහාරස්ථාන පරිශ්රයේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සියලු දෙනාගේම සහභාගිත්වය අපේක්ෂා කරමි. එදින නවක සාමාජිකයන්ද බඳවා ගනු ලැබේ.
05/02/2018
2018.02.04
70 වෙනි නිදහස් සැමරැම වෙනුවෙන් පෝරඹ බෝධිරුක්ඛාරාම තරුණ බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරනු ලැබූ දේශාභිමානිී ගී මියැසිය හා නිදහස් රථ පෙළපාලිය අතිසාර්ථක අන්දමින් 2018.02.04 දින පැවැත්විනි. ඒ සදහා දායකත්වය ලබා දුන් සෑම දෙනාටම අපගේ ස්තුතිය...
හෙට දිනයේ සවස 5.00ට පැවැත් වීමට නියමිත වනමල් පූජාවට සියලු දෙනාම සහභාගි වන ලෙස ඉල්ලා සිටිමි...
04/12/2017