Divisional Secretariat Ambalantota

Divisional Secretariat Ambalantota

Share

Services provided by DS Ambalantota and Latest news attached to DS Ambalantota

19/03/2026
Photos from Divisional Secretariat Ambalantota's post 17/03/2026

දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන සමාරම්භක වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රාදේශීය සභා සභාපති තුමා, උප සභාපති තුමා,ක්ලීන් ශ්‍රී ලංකා මන්ත්‍රි තුමා ඇතුළු පාර්ශව ආයතන නිලධාරීන්ගේ හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් රොටේ වසමෙහි රම්බා රජ මහා විහාරස්ථානයේ දී 2026.03.16 වන දින දවස පුරා සාර්ථකව සිදුකරන ලදි.මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රජා සවිබලගැන්වීම නිලධාරී තුමිය,ග්‍රාම නිලධාරි තුමා, සංස්කෘතික නිලධාරී හේවගේ මහතා,ග්‍රාම සංවර්ධන නිලධාරි මහත්මාට හෘදයාංගම ස්තුතිය පුද කරමි.

Photos from Divisional Secretariat Ambalantota's post 21/02/2026

☸️“පරිසමන්තතෝ තායති
රක්ඛතීති පරිත්තං”☸️

හාත්පසින් රැකවරණය දෙනුයේ පිරිත නම් වේ.

Photos from Divisional Secretariat Ambalantota's post 20/02/2026

☸️☸️☸️අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සහ පසුදා උදෑසන මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම සදහා සියල්ල සූදානම්....☸️☸️☸️

Photos from Divisional Secretariat Ambalantota's post 09/06/2025

☸️ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වු පොසොන් පුරපසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ගේ අනු දැනුම පරිදි පරිපාලන නිලධාරී තුමියගේ සම්බන්ධිකරණයෙන් කාර්යාලයීය කාර්යමණ්ඩලයේ පරිත්‍යාගසීලි අනුග්‍රහය මෙන්ම ශ්‍රමදායකත්වය මත අද දින කඩල දන්සල ඉතාමත් සතුටුදායක අන්දමින් පැවතුණි. ඒ සදහා නන් අයුරින් උදවු උපකාර කල සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏

04/06/2025
Photos from Divisional Secretariat Ambalantota's post 04/06/2025

මහජනතාව හා පාර්ශව කරුවන්ගේ ප්‍රතිචාර සමීක්ෂණය

Photos from Divisional Secretariat Ambalantota's post 04/06/2025

මහජනතාව හා පාර්ශව කරුවන්ගේ ප්‍රතිචාර සමීක්ෂණය.

Want your business to be the top-listed Government Service in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Malpettawa
Ambalantota
82100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15