Sarvodaya Ampara

Sarvodaya Ampara

Share

ගමින් ගමට යමින් සැමට සේවය කරමු

Let's go from village to village and serve everyone

01/06/2026

Sarvodaya Ampara

Photos from Sarvodaya Ampara's post 01/06/2026

"සම්බුදු තෙමඟුල සිහි කරමින්, කරුණාවෙන් හදවත් පුරවා, මෛත්‍රියෙන් ලොව ආලෝකමත් කරමු. බුදු දහමේ උතුම් මඟ ගෙන යහපත් සමාජයක් ගොඩනඟමු." 🙏🌼
සැමට සාමය, සතුට සහ නිවන් මඟ ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Photos from Sarvodaya Ampara's post 30/05/2026

සුභ උපන් දිනයක් වේවා .

ඔබගේ ජීවිතය කරුණාවෙන්, ආදරයෙන් සහ සේවයේ සතුටින් පිරී, තවත් බොහෝ පිරිසකගේ ජීවිත ආලෝකමත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!
🎂🎁 සුභ උපන් දිනයක් වේවා හිරුණි මෙනවිය!

🌹✨🎉

Photos from Sarvodaya Ampara's post 30/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ සාහිරා,කීනවත්ත,පානම දකුන ,කරලෑව, සර්වෝදය ශ්‍රමධාන සමීති රැස්වීම්.

30/05/2026

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා දානශීලී ගුණයන් ජීවිතයට එක් කර ගනිමින්, ආධ්‍යාත්මික සුවය සොයා යන ගමන සමාජයට සේවය කිරීමෙන් තවත් අර්ථවත් වේ.
තමන්ගේ සතුට පමණක් නොව, අසරණයෙකුගේ සිනහව වෙනුවෙන්ද කටයුතු කරන විට සැබෑ වෙසක් අරුත ජීවමාන වේ.
අන් අයගේ දුක හඳුනාගෙන, සහෝදරත්වයෙන්, දයාවෙන් හා සේවයෙන් සමාජය සුවපත් කිරීම අප සැමගේ වගකීමකි.
"තම හදවත සුවපත් කරගන්නා මඟ, අන් අයගේ ජීවිතවලට ආලෝකයක් වීමයි."
🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
🙏 සියලු දෙනාට සාමය, සතුට සහ ආධ්‍යාත්මික සැනසීම උදාවේවා!

Ampara

Photos from Sarvodaya Ampara's post 17/05/2026

සර්වෝදය ශාන්තිසේනා සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබන
නැගෙනහිර පළාතේ සාමය ගොඩනැගීම සඳහා තරුණයන් බලගැන්වීමේ ව්‍යාපෘතියේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙවන වැඩසටහන අම්පාර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
එහිදී,
අප හා සම්බන්ධ, බලපෑම් කරන, සහාය දෙන, හෝ ප්‍රතිලාභ ලබන සියලුම පාර්ශව හඳුනාගෙන ඔවුන් සමග වැඩ කරන ක්‍රම සැලසුම් කීරීම,
පාර්ශව කරුවන් හදුනා ගැනීම, ඔවුගේ සේවාවන් පෙල ගැස්සවීම ,සහය ලබා ගන්නේ කෙසේද ආදීය පිලිබද ක්‍රියාකාරකම් සහිතව සාකච්ඡා කරන ලදී

Photos from Sarvodaya Ampara's post 15/05/2026

නිහඬව සේවය කරන හදවත් තමයි
ආයතනයක සැබෑ ශක්තිය… 🌿❤️
සෑම දිනකම නිහතමානීව අපි හැමෝටම අතදෙන
අපේ ආදරණීය ඇන්ටිට අද විශේෂ දවසක්… 🎂🌸
සරල සේවාවක් වුණත්
ඒ තුළ තිබෙන කැපවීම, ආදරය සහ වගකීම
අපේ සර්වෝදය පවුලට ලොකු ශක්තියක්. 🤍
ඔබේ සිනහව වගේම
ඔබ රැකබලා ගන්නා මේ පරිසරයත් හැමදාම පිබිදී තියෙන්නට,
සතුට, සෞඛ්‍යය, ආදරය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා! 🌼✨




#සරලත්වයේ_අලංකාරය

සුභ උපන් දිනයක් වේවා නිලන්ති ඇන්ටි

Photos from Sarvodaya Ampara's post 10/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ ලාහුගල ,පොතුවිල් ප්‍රාදේශික වල ශ්‍රමධාන සමීති ආරම්භ කිරීම සදහා ප්‍රජා කන්ඩායම් හමුවීම

Photos from Sarvodaya Ampara's post 10/05/2026

අනාගතයේ නායකයන් බිහිවන මඟට
කුඩා හදවත්වලට විශ්වාසය, ශක්තිය හා නායකත්වයේ අගය රෝපණය කළ
අර්ථවත් දිනයක්… 🌱✨
හෙට දින සමාජය වෙනස් කරන පුංචි නායකයන්ගේ
සිහින පියඹන්නට ශක්තිය ලබාදුන්
නායකත්ව පුහුණු වැඩසටහන ❤️📚

Sarvodaya Ampara
අම්/මහානාගපුර ප්‍රාථමික ව්දුහල
සම්පත්දායකත්වය දිස්ත්‍රික් කන්ඩායම

Photos from Sarvodaya Ampara's post 01/05/2026

Sarvodaya Ampara දිස්ත්‍රික්කයේ ශ්‍රමධාන සමීති නිලධාරීන් සහ කලමණාකරුවන් සදහා පැවති පොත් තබා ගැනීම පිලිබද පුහුනු වැඩසටහන
මේ සදහා සම්පත් දායකත්වය සර්වෝදය මූල්‍ය සමාගමේ ශාන්ත මහතා විසින් ලබා දෙන ලදී.
Sarvodaya Development Finance

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sarvodaya District Center , New Town , Ampara Https://maps. App. Goo. Gl/mzCZ5j6GnM493NbBA?g_st=ipc
Ampara
HTTPS://MAPS.APP.GOO.GL/AYKKNY4JXK3Y7KMT9