Election Office - Ampara

Election Office - Ampara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Election Office - Ampara, Government Organization, District Elections Office, Kacheri, Ampara.

Photos from Election Office - Ampara's post 02/03/2026

"ඩිජිටල් සහභාගීත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු" යන තේමාව යටතේ පෙබරවාරි 01 දිනට යෙදී තිබු ජාතික ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් ඩිජිටල් භාවිතාව පිළිබඳව වැඩිහිටි ප්‍රජාව දැනුම්වත් කිරීම හා ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ ගැටලු සඳහා විසදුම් ලබා දීමේ වැඩසටහනක් 2026.02.27 දින උහන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි. "டிஜிட்டல் பயன்பாட்டின் ஊடாக ஜனநாயகத்தை வலுப்படுத்தல்" என்ற கருப்பொருளின் கீழ், தேசிய வாக்காளர் தினத்தை (பெப்ரவரி 01) முன்னிட்டு முதியோர் சமூகத்திற்கு டிஜிட்டல் பயன்பாடு குறித்த விழிப்புணர்வை ஏற்படுத்தவும், வாக்காளர் பதிவு தொடர்பான பிரச்சினைகளுக்குத் தீர்வுகளை வழங்கும் நிகழ்வு 2026.02.27 அன்று உஹன பிரதேச செயலகத்தில் நடைபெற்றது.

Photos from Election Office - Ampara's post 28/02/2026

1991ஆம் ஆண்டிலிருந்து சுமார் 35 வருடங்களாகத் தேர்தல் திணைக்களம் மற்றும் தேர்தல் ஆணைக்குழுவில் தொடர்ச்சியாகப் பணியாற்றி, இலங்கை மக்களின் ஜனநாயக விழுமியங்களைப் பாதுகாப்பதற்காகத் தனது கடமைகளைச் செவ்வனே நிறைவேற்றி, இன்றைய தினம் ஓய்வுபெறும் முகாமைத்துவ சேவை உத்தியோகத்தர் எம்.அப்துல்லாஹ் அவர்களுக்கு, ஆரோக்கியமான மற்றும் மகிழ்ச்சியான ஓய்வுக்காலம் கிடைக்க பிராத்தித்து வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறோம்.
1991 වර්ෂයේ සිට මේ දක්වා වසර 35කට ආසන්න කාලයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේත් මැතිවරණ කොමිෂන් සභාවේත් අඛණ්ඩව සේවය කරමින් ලාංකික පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ශා කරගැනීම උදෙසා තම රාජකාරිය මැනවින් ඉටු කොට අද දින විශ්‍රම ලබන කළමනාකරණ සේවා නිලධාරි අබ්දුල්ලා මහතාට නීරෝගීමත් සුබවර විශ්‍රම දිවියකට සුභ පැතුම් එක් කරමු.

Photos from Election Office - Ampara's post 26/02/2026

"ඩිජිටල් සහභාගීත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු" යන තේමාව යටතේ පෙබරවාරි 01 දිනට යෙදී තිබු ජාතික ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් ගෙයින් ගෙට යමින් පුරවැසියන් දැන්ම්වත් කිරීම හා ඡන්දහිමි නාමලේඛනය ආශ්‍රිතව මුහුණපාන ගැටලු හදුනාගැනිම සඳහා වූ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හුදකලා ගම්මානයක් වන බක්මිටියාව ගම්මානය කේන්ද්‍ර කරගනිමින් 2026.02.25 දින පැවැත්විණි. "டிஜிட்டல் பயன்பாட்டின் ஊடாக ஜனநாயகத்தை வலுப்படுத்தல்" எனும் தலைப்பின் கீழ், வாக்காளர் இடாப்பில் பெயரிடல் தொடர்பான பிரச்சினைகளைக் கண்டறியும் வீடு வீடாகச் செல்லும் விழிப்புணர்வுத் திட்டம், அம்பாறை மாவட்டத்தில் அமைந்துள்ள ஒரு தனிமைப்படுத்தப்பட்ட கிராமமான பக்மிட்டிய (Bakmitiya) கிராமத்தை மையமாகக் கொண்டு 2026 பெப்ரவரி 01 திகதி அன்று நடைபெற்றது.

Photos from Election Office - Ampara's post 17/02/2026

"ඩිජිටල් සහභාගීත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු" යන තේමාව යටතේ පෙබරවාරි 01 දිනට යෙදී තිබු ජාතික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන අම්පාර හාඩි තාක්ෂණ විද්‍යායේදී 2026.02.17 දින පැවැත්විණි. "டிஜிட்டல் பயன்பாட்டின் ஊடாக ஜனநாயகத்தை வலுப்படுத்தல் ." எனும் தலைப்பின் கீழ் பெப்ரவரி 1ம் திகதி தேசிய வாக்காளர் தினத்தை முன்னிட்டு அம்பாறை மாவட்டத்திற்கான பிரதான நிகழ்வு இன்று 2026.02.17 ஹாடி உயர் தொழில்நுட்ப கல்லூரியில் நடைபெற்றது.

01/02/2026
Photos from Election Office - Ampara's post 10/11/2025

පෞර කෙටි චිත්‍රපට උළෙල 2025 - අම්පාර දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.11.04 දින මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මතිවරණ කොමසාරිස්(ජාතික මැතිවරණ)සම්පත් මාධව මහතගේ සම්පත් දායකත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්වීය. මේ සදහා දෙහිඅත්තකණ්ඩිය, මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසල් සිසුන් සහ ගුරුභවතුන් සහභාගී විය.

30/10/2025

"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි!!!)
ආදරණීය සොයුරු කිසිදු භවයක මෙවන් අකල් මරණයක් අත්නොවේවා...!!!
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු... 🙏🙏🙏

~~~අම්පාර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ඔබේ ආදරණීය කාර්යය මණ්ඩලය~~~

18/10/2025

"පෞර - Stories Of Power Of Vote"
කෙටි චිත්‍රපට තරඟාවලිය සහ උළෙල 2025
විවෘත අංශය, පාසල් අංශය සහ AI නිර්මාණ අංශය
වැඩි විස්තර පළමු කමෙන්ටුවේ

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


District Elections Office, Kacheri
Ampara
32000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00