National Water Supply & Drainage Board - Ampara

National Water Supply & Drainage Board - Ampara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Water Supply & Drainage Board - Ampara, Government Organization, L/165 Kachcheri Road, Amparai.

22/05/2025

මාතරට ලස්සන දවසක්..! 🕊🤍

සුනීර • කසුන් • සමිතා එක්ක ස්වර මුමුණන්න.එන්න!
තව දින 02ක් පමණයි!

ඔබගේ ප්‍රවේශ පත්‍රයත් මේ දැන්ම වෙන්කරගන්න:
https://oneticket.lk/VEP5119079D339EF8F5D0

විමසීම්: 074 329 5588 / 075 523 6871 / 077 046 7192

𝗧𝗵𝗲 𝗡𝗪𝗦𝗗𝗕 𝗦𝗼𝘂𝘁𝗵𝗲𝗿𝗻 𝗪𝗲𝗹𝗳𝗮𝗿𝗲 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗽𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗽𝗿𝗲𝘀𝗲𝗻𝘁𝘀 𝗮𝗻 𝗲𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗳𝘆𝗶𝗻𝗴 𝗹𝗶𝘃𝗲 𝗺𝘂𝘀𝗶𝗰 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗶𝗻𝗴 𝘁𝗵𝗿𝗲𝗲 𝗺𝘂𝘀𝗶𝗰𝗮𝗹 𝗹𝗲𝗴𝗲𝗻𝗱𝘀, 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗖𝗿𝗶𝘀𝗽𝘆 𝗕𝗮𝗻𝗱.

📆 ꜱᴀᴠᴇ ᴛʜᴇ ᴅᴀᴛᴇ 24ᴛʜ ᴍᴀʏ 2025

𝘼𝙧𝙩𝙞𝙨𝙩 :
🎙️ 𝘒𝘢𝘴𝘶𝘯 𝘒𝘢𝘭𝘩𝘢𝘳𝘢
🎙️ 𝘚𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘔𝘶𝘥𝘶𝘯𝘬𝘰𝘵𝘶𝘸𝘢
🎙️ 𝘚𝘶𝘯𝘦𝘦𝘳𝘢 𝘚𝘶𝘮𝘢𝘯𝘨𝘢

𝘾𝙤𝙢𝙥𝙚𝙧𝙚𝙙 𝙗𝙮 :
👤 Mahesh Nissanka

𝙇𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣 :
📌 𝚁𝚊𝚋𝚒𝚗𝚍𝚛𝚊𝚗𝚊𝚝𝚑 𝚃𝚊𝚐𝚘𝚛𝚎 𝙼𝚎𝚖𝚘𝚛𝚒𝚊𝚕 𝚂𝚝𝚊𝚍𝚒𝚞𝚖, 𝚄𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚒𝚝𝚢 𝚘𝚏 𝚁𝚞𝚑𝚞𝚗𝚊.

🎟️ 𝗧𝗶𝗰𝗸𝗲𝘁𝘀 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝗼𝗻 :
📍 Samanmal - Uyanwatta
📍 Sarasavi Bookshop - Matara
📍 Asiri Super - Meddawatta
📍 Bake n Take - Walgama
📍 Carwings - Walgama
📍 Rathnamahal Jewellers - Matara
📍 Waterboard Office - Nupe/Pamburana

💻 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗧𝗶𝗰𝗸𝗲𝘁𝘀 : https://oneticket.lk/VEP5119079D339EF8F5D0

21/01/2022

සෞභාග්‍යය දැක්ම පෙරදැරි "සැමට ජලය" වැඩසටහන
මේ වනවිට ඉතා විධිමත්ව ක්‍රියාත්මක වන බැවින්
ලක්ෂ 27ක් වූ ජල සම්බන්ධතා ප්‍රමාණය
ලක්ෂ 40 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරයි .
මේ නිසා දැනට පවතින පාරිභෝගික ඇමතුම් ප්‍රමාණය
මසකට දැනට 60,000ක් පමණ ලැබෙන අතර එය
ඉදිරියේදී ලක්ෂයක් පමණ වනු ඇත.
මේ සියලු ඇමතුම් සඳහා කඩිනම්, පැහැදිලි සේවාවක්
ලබා දීම සඳහා නව ඩිජිටල් තාක්ෂණයන් අනූන පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් මාළිගාකන්ද පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

Photos 22/03/2017

2017.03.22 ලෝක ජල දිනය අදයි.
සීමිත වූ ජල සම්පත ධනය මෙන් සුරකිමු.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ප්‍රාදේශීය කාර්යාලය,
අම්පාර.

Want your business to be the top-listed Government Service in Amparai?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


L/165 Kachcheri Road
Amparai

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15