VTC Anamaduwa

Call Directions Website Contact the organization

VTC Anamaduwa Vocational Training Centre, Anamaduwa is a leading government vocational training institute in Anamaduwa, Sri Lanka.

We provide free vocational training for the youth in the region.

තව සීමීත සිසුන් පිරිසකට පමණක් අවස්ථාව ඇත.
01/07/2026

තව සීමීත සිසුන් පිරිසකට පමණක් අවස්ථාව ඇත.

Ministry of Education, Higher Education and Vocational Education.Vocational Training Authority of Sri Lanka🎓 2026 July I...
26/06/2026

Ministry of Education, Higher Education and Vocational Education.
Vocational Training Authority of Sri Lanka

🎓 2026 July Intake Now Open! 💻

Are you passionate about computers and technology? Start your journey towards a successful ICT career with us.

✅ Learn Computer Hardware & Networking
✅ Web Development (HTML, CSS & more)
✅ Graphic Design
✅ Programming Fundamentals
✅ Database Management
✅ Office Applications & Practical Skills

📅 July 2026 Intake – Admissions Now Open!

Don't miss this opportunity to gain valuable ICT skills and prepare for a rewarding career.

📞 Contact us today for more information and registration.

Limited seats available – Apply now!

--------------------------------------------------------------------
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

📅 2026 ජූලි කණ්ඩායම සඳහා ආධුනිකයන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මුල් පොත් තියන්න එන්න... අප හා එක්වන්න..

✅ පාඨමාලාව අවසානයේ NVQ Level 4 සහතිකයක්.
✅ රු. 7500ක මාසික දීමනාවක්.
✅ පුහුණුවෙන් පසු අනිවාර්ය රැකියාස්ථ පුහුණුවක්
✅ NVQ Level 5 සහ ඉන් පසු තාක්ෂණික උපාධිය සඳහා යොමු වීමේ හැකියාව.

සීමිත පිරිසකට පමණක් හිමි මේ අවස්ථාවට මඟ හැරෙන්න දෙන්න එපා!

📞 Voice/WhatsApp :0772649364
🌐 Apply Online: vtcanamaduwa.edu.lk/apply-online

🤝 වැඩි විස්තර හමුවෙලාම දැනගන්න අවශ්‍ය නම් සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15ත් අතර එන්න.

🏛️ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කූරුණෑගල පාර
ආණමඩුව
(ආණමඩුව කන්නන්ගර විදුහල අසල)

ජාතික, හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ සහතික පත්‍රයක සාඩම්බර හිමිකරුවකු/හිමිකාරියකු වීමට ඔබත් අදම අප හා එක් වන්න.2026 ව...
17/12/2025

ජාතික, හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ සහතික පත්‍රයක සාඩම්බර හිමිකරුවකු/හිමිකාරියකු වීමට ඔබත් අදම අප හා එක් වන්න.

2026 වසරේ පළමු කාර්තුවේ ආරම්භ කිරීමට නියමිත පහත පාඨමාලාවන් සඳහා සම්බන්ධ වීමට කැමති ඔබත් ඔබගේ අයදුම්පත්‍රය පහත සබැඳිය (Link) හරහා නොපමාව යොමුකරන්න.

Link:
https://vtcanamaduwa.edu.lk/apply-online/

සැ. යු.
සීමිත පිරිසකට හිමි වන මේ අවස්ථාව අයඳුම් පත් ලැබී ඇති අනුපිළිවෙලට ඔබට හිමිවන බැවින් සළකන්න.

--
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කූරුණෑගල පාර
ආණමඩුව

වැඩි විස්තර සඳහා අමතන්න..
0772649364 - සමීර
0713048262 - ආසිරි
0717132406 - ජයලත්

Address

No 1, Kurunegala Road
Anamaduwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94711053680

Alerts

Be the first to know and let us send you an email when VTC Anamaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to VTC Anamaduwa:

Shortcuts

Share