09/03/2026
Apply Now!
https://vtcanamaduwa.edu.lk/apply-online/
Vocational Training Centre, Anamaduwa is a leading government vocational training institute in Anamaduwa, Sri Lanka.
We provide free vocational training for the youth in the region.
09/03/2026
Apply Now!
https://vtcanamaduwa.edu.lk/apply-online/
17/12/2025
ජාතික, හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ සහතික පත්‍රයක සාඩම්බර හිමිකරුවකු/හිමිකාරියකු වීමට ඔබත් අදම අප හා එක් වන්න.
2026 වසරේ පළමු කාර්තුවේ ආරම්භ කිරීමට නියමිත පහත පාඨමාලාවන් සඳහා සම්බන්ධ වීමට කැමති ඔබත් ඔබගේ අයදුම්පත්‍රය පහත සබැඳිය (Link) හරහා නොපමාව යොමුකරන්න.
Link:
https://vtcanamaduwa.edu.lk/apply-online/
සැ. යු.
සීමිත පිරිසකට හිමි වන මේ අවස්ථාව අයඳුම් පත් ලැබී ඇති අනුපිළිවෙලට ඔබට හිමිවන බැවින් සළකන්න.
--
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කූරුණෑගල පාර
ආණමඩුව
වැඩි විස්තර සඳහා අමතන්න..
0772649364 - සමීර
0713048262 - ආසිරි
0717132406 - ජයලත්
O/L හෝ A/L වලින් පසු...
නිපුණ ශිල්පියෙකු ලෙස දේශීය / විදේශීය රැකියා අවස්ථා විවර කර ගන්න ඔබත් කැමතියි නේද? එසේ නම් සීමිත පිරිසකට පමණක් හිමි වන මෙම මහඟු අවස්ථාව මඟ හැර ගන්න එපා!
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දැනට ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු සපයන ප්‍රධානතම සහ පුලුල්ම රජ්‍ය අයතනය හා විශ්වාසයෙන් සම්න්ධ වී ඔබගේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සිහිනය සැබෑ කරගන්න...
2025 දෙවන අධ්‍යන වර්ෂය සඳහා ඇතුළත් වීමට ඔබගේ අයඳුම් පත්‍රය අදම අප වෙත යොමු කරන්න..
WhatsApp / SMS මඟින් යොමු කිරීමට > 074 374 9364
මාර්ගගතව යොමු කිරීමට > https://forms.gle/W8bCNa4vf6BLR64J6
වැඩි විස්තර සඳහා කතා කරන්න..
සමීර > 077 264 9364 | 071 031 8955
ආසිරි > 071 304 8262
ඉන්ද්‍රාණී > 071 713 2406
------------------------------------------------
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අංක 01
කුරුණෑගල පාර
ආණමඩුව
VTC Anamaduwa Vocational Training Centre, Anamaduwa is a leading government vocational training institute in Anamaduwa, Sri Lanka. We provide free vocational training for the youth in the region.
15/12/2024
Apply Now!
04/12/2024
නිපුණ ශිල්පියෙකු ලෙස දේශීය / විදේශීය රැකියා අවස්ථා විවර කර ගන්න ඔබත් කැමතියි නේද? එසේ නම් සීමිත පිරිසකට පමණක් හිමි වන මෙ මහඟු අවස්ථාව මඟ හැර ගන්න එපා!
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දැනට ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු සපයන ප්‍රධානතම සහ පුලුල්ම රජ්‍ය අයතනය හා විශ්වාසයෙන් සම්න්ධ වී ඔබගේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සිහිනය සැබෑ කරගන්න...
2025 පළමු අධ්‍යන වර්ෂය සඳහා ඇතුළත් වීමට ඔබගේ අයඳුම් පත්‍රය අදම අප වෙත යොමු කරන්න..
WhatsApp / SMS මඟින් යොමු කිරීමට > 074 374 9364 / 071 304 8262
මාර්ගගතව යොමු කිරීමට > https://forms.gle/W8bCNa4vf6BLR64J6
වැඩි විස්තර සඳහා කතා කරන්න..
සමීර > 077 264 9364 | 074 374 9364
ආසිරි > 071 304 8262
------------------------------------------------
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අංක 01
කුරුණෑගල පාර
ආණමඩුව
03/06/2024
✅ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔනෑම අයෙක් IT විෂය මුල මැද අග හරියටම දැනගෙනම තමා පාඨමාලාව අවසන් කරල වැඩ ලෝකයට එන්නෙ…
✅ ඒක නිසා ඔයත් එන්න. දන්න අයටත් කියන්න..
✅ එක කණ්ඩායමකට සිසුන් 15 යි උපරිම ගන්නෙ.. පරක්කු වුනොත් අවස්ථාවක් ගන්න තව මාස 6 ක් බලාගෙන ඉන්න වෙනව..
✅ ඒ නිසා ඔයාගේ නම, ලිපිනය දැන්ම මේ අංකයට WhatsApp හෝ SMS කරන්න.
0743749364 - සමීර
✅ NVQ සහතිකයක සාඩම්බර හිමිකාරයෙක් වෙන්න ඔයාට අනිවාර්යයෙන් පුලුවන්!
----
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කුරුණෑගල පාර
ආණමඩුව
https://maps.app.goo.gl/XBz8Sr4n6qk6XVny9
01/02/2024
⭕ මෙවර අ.පො.ස. (උ/පෙළ) අවසන් කරන දරු දැරියන් ඉලක්ක කරගෙන 2024 පෙබරවාරි මස 05 දින සිට ඇරඹීමට නියමිත මෙම පාඨමාලාවට තවම අයඳුම් පත්‍ර භාර ගන්නවා..
⭕ ඔයාල දන්න මිතුර මිතුරියන් හැකි තරමින් දැනුවත් කරල ඔවුන් මේ සඳහා සම්බන්ධ කරවන්න..
⭕ සීමිත දින ගණනක් තමා ඉතිරි වෙලා තියෙන්නෙ.. ඒක නිසා හැකි ඉක්මනින් මෙම පණිවිඩය ඔවුනට ලැබෙන්න සලස්වන්න..
⭕ පහළ සැබැඳිය (Link) හරහා අයඳුම් පත්‍ර යෙමු කරන්නත් පුලුවන්.. නැත්නම් call කරන්න කියන්න..
Link 👉 https://forms.gle/S935HfcP3VoHRp6bA
Call කරනව නම් 👉 0743749364 (සමීර)
_NB:
උසස් පෙළ අවසන් කරන දරුවන්ට විතරක් නෙමෙයි, IT ගැන උනන්දුවක් තියෙන ඔන අයෙක්ට පාඨමාලාව විවෘතයි කියලත් මතක ඇතුව කියන්න.._
12/01/2022
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |