Sri Rahula Maha Vidyalaya OBA

Sri Rahula Maha Vidyalaya OBA

Share

ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයත් සමඟ ඔබත් එකතු වන්න.

31/10/2025
Photos from Sri Rahula Maha Vidyalaya OBA's post 13/09/2025

අප පාසලේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ආරම්භ කල කටයුත්තේ වැඩ මේ වන විට අවසාන වෙමින් පවතින්නේ. මෙහි වැඩ ආරම්භකර දැනට මාස 1 1/2 පමන ගත උනත් ඇත්ත වශයෙන්ම පාසලට ගොස් මෙය සිදු කිරීමට ගතවී ඇත්තේ දින 6ක් වැනි කාලයක් පමනයි. සති අන්තයේ පමනක් අපිට යන්න පුලුවන් වෙන නිසා සිදු කරන වෙනස්කම් වලින් පාසලේ එදිනෙදා කටයුතු වලට බාදා නොවෙන විදිහට මේක කරගෙන යන එක තමයි ලොකුම අබියෝගය උනේ. මුලින්ම අවසන් කරලා දෙන්න ඕන පැති තෝරගෙන ඒවා නිවැරදීව කරගෙන යන්න පුලුවන් උනා.

අනාගතයේ ජල නළ වෙනස් කිරීම් කිරිමට පහසු වෙන විදිහට සහ නව ජල සැපයුම් ලබාගන්න පුලුවන් වෙන විදිහට නිවැරදිව සැලසුම් කර, මුලු පාසලම ආවරනය වෙන විදිහට බට එලීම සිද්ද කලා.

මුලු වැඩේටම යන සියලුම ජල නල අපගේ ආදිශිශ්‍යාවක් ලබාදුන් අතර මුදල් උපකාර ආදි ශිශ්‍ය ශිශ්‍යාවන් ලබාදී තිබුනා.
(දායකත්වය දැක්වූ අයගැන සම්පූර්න විස්තරයක් සහ වැඩසටහනේන් පාසලට ලැබුන දේ ගැන සම්පූර්න් විස්තරයක් අවසානයේ ලබාදෙන්නම්)

මෙම වැඩ සටහන අවසන් කිරීම සදහා රු 30000ක පමන මුදලක් අපට අවශ්‍ය වෙලා තියනවා. මේ සදහා දායකත්වය දක්වන්න පුලුවන් අය ඉන්නව නම් අපව සම්බන්ද කරගන්න.

පැතුම් ජයනාත් 077 1528701

Photos from Sri Rahula Maha Vidyalaya OBA's post 22/07/2025

විද්‍යාලයේ ජල නල පද්දතියේ අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන සියලූම pvc බට ලබා දුන් අප විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන රසිකා සොයුරියට හා අනෙකුත් කටයුතු සදහා මුදල් පරිත්‍යාග කල සුනෙත්, අනුරුද්දිකා සහ මුදිත් සොයුර සොයුරියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු.

Photos from Sri Rahula Maha Vidyalaya OBA's post 22/07/2025

ශ්‍රී රාහුල මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු විසින් ශිෂ්‍ය භට කන්ඩායම සඳහා ශිෂ්‍ය භට බහාලුම් 25ක් අද දින පරිත්‍යාග කරන ලදි.
මෙම පරිත්‍යාගය සිදුකල සොහොයුරාට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු.

Photos from Sri Rahula Maha Vidyalaya OBA's post 20/07/2025

අප විද්‍යාලයේ ජල පද්ධතියේ සහ වැසිකිලි පද්ධති නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ දිනවල ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කරමින් පවතී. මේ සඳහා දායක වීමට කැමති ආදි ශිෂ්‍යයන් සිටීනම් ආදි ශිෂ්‍ය සංගමය සමග එකතුවන්න.

විමසීම්
077 1528701 පැතුම් ජයනාත්

03/12/2022

ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ආදි රාහුල අභියෝගතා කුසලාන සුහද ක්‍රිකට් තරගාවලිය 2022/12/04 දින මුල්ලේරියාව ටි.බි ඉලංගරත්න ක්‍රිඩාංගනයේදී උදේ 0700 සිට පැවැත්වේ.

එ සදහා ඔබ සැමට ආරාධනා .

Photos from Sri Rahula Maha Vidyalaya OBA's post 27/11/2022

ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් ලියාපදිංචි කිරීම.

Want your business to be the top-listed Government Service in Angoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Angoda
10620