Positive Women's Network - Sri Lanka

Call Directions Website

Positive Women's Network - Sri Lanka Our main objective is to be the organization with the best support and services for people living with HIV in entire Sri Lanka.

We are now in the process of expanding counselling services, setting up small groups in main towns to identify affected clients, increase collecting grants, dry rations and self-employment opportunities, support clients to get other tests from outside Government hospitals and provide home-based care and medical treatment for outstation clients. Importantly, need more “force” advertising in the Mass Media to address “Stigma & Discrimination” among community and family members.

කොළඹ විශ්වවිද්‍යාලයීය සමාජ කාර්‍යවේදී තෙවන වසර සිසුන් කණ්ඩායම සහ පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක් අප ආයතනය සමග එක්ව පවත්වනු ල...
15/08/2026

කොළඹ විශ්වවිද්‍යාලයීය සමාජ කාර්‍යවේදී තෙවන වසර සිසුන් කණ්ඩායම සහ පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක් අප ආයතනය සමග එක්ව පවත්වනු ලැබූ ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන
2026.08.15

ඊයේ දිනයේ (03/06/2026) අප සංවිධානය, ස්වෙච්ඡා සමාජ සේවා/ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන, සමා...
04/06/2026

ඊයේ දිනයේ (03/06/2026) අප සංවිධානය, ස්වෙච්ඡා සමාජ සේවා/ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ, දික්පිටිය විතානගේ චන්ද්‍රරත්න මහතා විසින් ලියාපදිංචි කරන ලදි. එය අප ආයතනයට වටිනා සහ ගෞරවනීය අවස්ථාවක් විය.

A beautiful celebration of 25 years of service and the birthday of our beloved Executive Director, T.W. Princey Silva.💐🎂...
30/03/2026

A beautiful celebration of 25 years of service and the birthday of our beloved Executive Director, T.W. Princey Silva.💐🎂
Your journey continues to inspire hope and strength. ✨🩷🥰

Our heartfelt thanks to everyone who participated and helped us organize this memorable event. Your support and presence meant so much to us.🥰🩷

— Positive Women’s Network—

As we welcome 2026, we wish for continued strength, resilience, and progress for every woman and community we serve. 💐❤️...
01/01/2026

As we welcome 2026, we wish for continued strength, resilience, and progress for every woman and community we serve. 💐❤️ Happy New Year ! ❤️

05/12/2025

ඔබ දන්නා පරිදි, අපගේ සංවිධානය ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් වූ අතර, අපි යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිසරව කටයුතු කරමින් සිටිමු. ඊයේ සිට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. මෙයින් පීඩාවට පත් වූවන්ට නැවත ඉක්මනින් තමන්ගේ දෛනික ජීවන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා!❤️🙏

https://youtu.be/uUoOddm12n0?si=IYMuNqrj4NIyUFyB❤️
05/12/2025

https://youtu.be/uUoOddm12n0?si=IYMuNqrj4NIyUFyB

❤️

Thodu (තෝඩු) | Sinhala Short FilmA heartfelt short film inspired by the HIV/AIDS community.“Thodu” (තෝඩු) — meaning “earrings” — symbolizes strength, identit...

අද ලෝක ඒඩ්ස් දිනයයි. නමුත් මුලු රටම ස්වාභාවික ව්‍යසනයකට පත්වෙලා තියන අවස්තාවේදී අපිට ඒක සමරන්න අවස්තාවක් නෑ. මොකද පොසිටි...
01/12/2025

අද ලෝක ඒඩ්ස් දිනයයි. නමුත් මුලු රටම ස්වාභාවික ව්‍යසනයකට පත්වෙලා තියන අවස්තාවේදී අපිට ඒක සමරන්න අවස්තාවක් නෑ. මොකද පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක් වන අප ආයතනයත් ගංවතුරෙන් විශාල පීඩාවකට පත්ව ඇති නිසා.
මෙහි බරපතළ කම සහ පීඩාව දැනුනෙ අපිත් ඒ අවස්තාවට මුහුන දීමට සිදු වූ නිසාවෙන්ය. කෙනෙකුට දුකක් කරදරයක් ආවම තමයි අනෙකාගෙ අපහසුතා තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ. ඉතින් අපේ ප්‍රාර්තනාව රටවාසී සියලු දෙනාට ඉක්මනින් මෙම තත්වයෙන් මිදෙන්න ශක්තිය සහ ආශිර්වාදය දෙවියන් වහන්සගෙන් ලැබේවා යන්නයි !.

Address

82/1, Kotikawatta Road, Gothatuwa New Town
Angoda

Alerts

Be the first to know and let us send you an email when Positive Women's Network - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share