Divisional Secretariat Madurawala

Call Directions Website Contact the organization

Divisional Secretariat Madurawala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Madurawala, Public & Government Service, Madurawala, Anguruwatota.

26/10/2026

UPDATE 32

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.10.26 දින ප.ව.6.00 සිට 2026.10.27 දින ප.ව.6.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

කලුතර දිස්ත්‍රික්කය:
* බුලත්සිංහල
* ⁠දොඩංගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව කෝරලේ
* ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
* කුරුවිට
* ⁠අයගම
* රත්නපුර
* ⁠පැල්මඩුල්ල
* ⁠ඇලපාත
* ⁠ඕපනායක

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල

කලුතර දිස්ත්‍රික්කය:
* අගලවත්ත
* වලල්ලාවිට
* ⁠මිල්ලනිය
* ⁠පාලින්දනුවර
* ඉංගිරිය
* ⁠මතුගම
* ⁠මදුරාවල

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පස්බාගේ කෝරලේ
* ⁠උඩුනුවර
* ⁠ගඟ ඉහල කෝරලේ
* ⁠උඩපලාත
* ⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට
* ⁠ගලිගමුව
* ⁠අරණායක
* ⁠දැරණියගල
* ⁠කෑගල්ල
* ⁠මාවනැල්ල
* ⁠රුවන්වැල්ල
* ⁠රඹුක්කන
* ⁠යටියන්තොට
* ⁠වරකාපොල
* ⁠බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠කුරුණෑගල

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* කොත්මලේ බටහිර
* ⁠කොත්මලේ නැගෙනහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠කිරිඇල්ල
* ⁠බලංගොඩ
* ⁠ඇහැලියගොඩ
* ⁠කලවාන
* ⁠කිරිඇල්ල

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ---------------------------------

කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
* ⁠කරන්දෙණිය
* ⁠නියාගම
* ⁠නෙලුව
* ⁠ඇල්පිටිය

කලුතර දිස්ත්‍රික්කය:
* ⁠හොරණ
* ⁠බේරුවල

මහනුවර දිස්ත්‍රික්කය:
* දොළුව
* හතරලියද්ද
* ⁠තුම්පනේ
* ⁠ගඟවට කෝරලේ
* ⁠උඩුදුම්බර
* ⁠අකුරණ
* ⁠කුණ්ඩසාලේ
* ⁠මැදදුම්බර

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠නාරම්මල
* ⁠මාවතගම
* ⁠අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* නුවරඑළිය
* ⁠තලාකැලේ

මාතර දිස්ත්‍රික්කය:
* පිටබැද්දර
* ⁠කොටපොල

රත්නපුර දිස්ත්‍රික්කය:
* ඉඹුල්පේ
* ⁠වැලිගෙපොළ
* ⁠කහවත්‍ත
* ⁠කොළොන්න

26/10/2026
26/10/2026

UPDATE 31

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.10.26 දින ප.ව.2.45 සිට 2026.10.27 දින ප.ව.2.45 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

රත්නපුර දිස්ත්‍රික්කය:
* කුරුවිට
* ⁠අයගම
* රත්නපුර
* ⁠පැල්මඩුල්ල
* ⁠ඇලපාත
* ⁠ඕපනායක

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

කලුතර දිස්ත්‍රික්කය:
* වලල්ලාවිට
* ⁠බුලත්සිංහල
* ⁠දොඩංගොඩ
* ⁠මදුරාවල

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පස්බාගේ කෝරලේ
* ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට
* ⁠ගලිගමුව
* ⁠අරණායක
* ⁠දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠කුරුණෑගල

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව කෝරලේ
* ⁠නෝර්වුඩ්
* ⁠කොත්මලේ නැගෙනහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠කිරිඇල්ල
* ⁠බලංගොඩ
* ⁠ඇහැලියගොඩ
* ⁠කලවාන

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ---------------------------------

ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
* ⁠කරන්දෙණිය

ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල

කලුතර දිස්ත්‍රික්කය:
* මිල්ලනිය
* ⁠හොරණ
* ⁠බේරුවල
* ⁠ඉංගිරිය
* ⁠පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය:
* උඩදුම්බර
* ⁠ගඟ ඉහළ කෝරලේ
* ⁠උඩපලාත

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠කෑගල්ල
* ⁠මාවනැල්ල
* ⁠රුවන්වැල්ල
* ⁠වරකාපොල
* ⁠යටියන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠නාරම්මල
* ⁠මාවතගම
* ⁠අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ඉඹුල්පේ
* ⁠වැලිගෙපොළ
* ⁠කහවත්‍ත
* ⁠කොළොන්න

26/10/2026

🚨🌧️ නායයෑම් අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමු! 🌧️🚨

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් අනුව ඔක්තෝබර් 26, 27 සහ 28 යන දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

⛰️ නායයෑම් අවදානම් සහිත කඳුබෑවුම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වන්න.

✅ නිල කාලගුණ සහ ආපදා අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් අනුගමනය කරන්න.
✅ නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න.
✅ අවශ්‍යතාවය මත ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානම් වන්න.
✅ පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් දැනුවත් කරන්න.

අවදානම හඳුනාගෙන වේලාවට ක්‍රියා කිරීමෙන් ජීවිත රැකගත හැක.

🔴 අධික වර්ෂාව සමඟ අවධානයෙන් සිටිමු... ජීවිත ආරක්ෂා කර ගනිමු!

#නායයෑම් #අධිකවර්ෂාව

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2026.10.26 දින පෙ.ව.9.00 සිට 2026.10.27 දින පෙ.ව.9.00...
26/10/2026

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2026.10.26 දින පෙ.ව.9.00 සිට 2026.10.27 දින පෙ.ව.9.00 දක්වා
🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
කලුතර දිස්ත්‍රික්කය:
* වලල්ලාවිට
* ⁠බුලත්සිංහල
කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට
* ⁠ගලිගමුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව කෝරලේ
* ⁠නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
* කුරුවිට
* ⁠අයගම
* රත්නපුර
* ⁠පැල්මඩුල්ල
* ⁠ඇලපාත
* ⁠නිවිතිගල
🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ---------------------------------
ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල
කලුතර දිස්ත්‍රික්කය:
* මිල්ලනිය
* ⁠හොරණ
* ⁠බේරුවල
* ⁠මදුරාවල
මහනුවර දිස්ත්‍රික්කය:
* උඩදුම්බර
* ⁠පස්බාගේ කෝරලේ
* ⁠උඩපලාත
* ⁠උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠කෑගල්ල
* ⁠මාවනැල්ල
* ⁠දැරණියගල
* ⁠වරකාපොල
* ⁠අරණායක
* ⁠රුවන්වැල්ල
* ⁠යටියන්තොට
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠නාරම්මල
* ⁠කුරුණෑගල
රත්නපුර දිස්ත්‍රික්කය:
* කිරිඇල්ල
* ⁠ඕපනායක

26/10/2026

⏳ තවත් දින 05යි..

2026 ඔක්තෝබර් 31 වන දිනට ක්‍රියාත්මක වන 'ක්ලීන් ශ්‍රී ලංකා අත්තම' ජාතික පවිත්‍රතා හා පරිසර සුරැකීමේ මෙහෙයුම සඳහා තව ඇත්තේ දින 05කි.

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද Empower Youth තරුණ තරුණි...
05/10/2026

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද Empower Youth තරුණ තරුණියන් සවිබල ගැන්වීමේ වැඩසටහන 2026/09/29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙහිදී රැකියා අපේක්ෂිතයෙකු තමා සතු කුසලතාව සංවර්ධන කර ගන්නා ආකාරයත් , වෘත්තීය පාඨමාලාවන් පිළිබඳ දැනුවත් කිරීමත්, AI
තාක්ෂණයේ වැදගත්කම හා ස්වයං රැකියා තුළින් ව්‍යවසායකත්ව දියුණු කර
ගන්නා ආකාරයත්, වැඩලෝකය හා නව
ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමත් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අවබෝධයක් ලබාදීම සම්පත් දාකයින් කිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ අංශය විසින් සංවිධානය කරනු ලැබු 9 වසර දරුවන් සදහා කාණ්ඩ විෂයයන් තෝර...
05/10/2026

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ අංශය විසින් සංවිධානය කරනු ලැබු 9 වසර දරුවන් සදහා කාණ්ඩ විෂයයන් තෝරා ගැනීමේ ලැදියා හැකියා පරික්ෂණය හා දැනුවත් කිරීමේ වැඩසටහන 2026/10/02 දින නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේදී සිදුකරන ලදී.

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අං...
02/10/2026

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් පවත්වන ලද ළමා කතන්දර වැඩසටහනේ තවත් එක් අදියරක් 2026.10.02 දින බප/හො/යාල සිරිසුමන විද්‍යාලයේ දරුවන් උදෙසා සාර්ථකව පවත්වන ලදී.

Address

Madurawala
Anguruwatota
12320

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94342251068

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Madurawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Madurawala:

Shortcuts

Share


Other Anguruwatota government services

Show All