Api team dd

Api team dd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Api team dd, Political organisation, Anuradapura, Anuradhapura Town.

18/05/2020

කවුද දුමින්ද කියන්නේ........
අනුරාධපුර යුන්පි බලකොටුවක් වෙලා තිබුන වකවානුවේ සිංහයෙක් මෙන් එඩිතරව කැපවී එදා 1989දී ශ්‍රී ලංකා බලකොටුවක් කරපු ගරු බර්ටි දිසානායක මැතිතුමාගේ වැඩිමහල් පුතු.....
බර්ටි මැතිතුමා තමයි දැනට දේශපාලනයේ ඉන්න නායකයන්ගේ දේශපාලන ගුරුවරයා....
දුමින්ද කියන්නේ ග්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ බිහි වූ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒවන විට ඔහු ඕස්ට්‍රේලියාවේ උපාධියක් හදාරා සිටිය අතරතුරේ දීය... ඒ 2000 වර්ශයේ එතුමාගේ වයස් අවුරුදු 19යි...
එදාමෙදා තුර අද වෙනකන් මන්ත්‍රී,කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති,ප්‍රධානම පක්ෂයක මහලේකම්,ඒ පක්ශයේම වර්තමාන ජාතික සංවිධායකවරයා..... තාම වයස 41යි....
අද වෙනතුරු අපරාජිත නායකත්වයක්.... තව කාරණාවක් වන්නේ මේ දේශපාලන කාලය තුල කිසිදු දුශණ වංචා චෝදනාවක්ද නොමැත... පියාගේ ලේ උරුමයෙන් රජරටට නැතුවම බැරි නායකත්වයක්.... පියාගේ එඩිතර ගතිය ඔහුටද ඇත.... ඒ නිසයි සැම දෙනාගෙම හදවත් ඔහුට ඇත්තේ.... සැවොම දන්නා කරුණ වර්තමාන ජනාධිපතිතුමාගේ අනුරාධපුර ශක්තිය ඔහුයි.... ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ඔහුගේද ප්‍රතිපත්ති සමානයි.... අපි ගරුකල යුත්තේ ඒ නිසයි.... තව කාලයක් යනවිට රටේම බලාපොරොත්තුවක් වන එක ඒකාන්තයි.....
ජය ජය වේ.....
API TEAM DD

18/05/2020

සිත කය දෙකම ඔබ වෙනුවෙන් වෙහෙසිම
හමුවන විටදී දුක සැප දෙක විමසීම
බර්ටී මැතිදුන්ගේ සිරිතකි හැමදාම
දුමින්ද දිනවීම කලගුණ සැලකීම
රජරට ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරවීමට සිත කය වෙහෙස වූ බර්ටී මැතිදුන්ගේ සිහින සැබෑ කරවීමට දිවි හිමියෙන් කැපවන අපේ සුජාත පුතු.....

💪💪💪 💪 එඩිතර දුමින්ද....💪💪💪💪
❤️❤️❤️API TEAM DD❤️❤️❤️

18/05/2020

අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තුවක්.....
❤️❤️API TEAM DD❤️❤️

18/05/2020

හිතවත්කම......
API TEAM DD

17/05/2020

අභිමානවත් ආරම්භයක් සමගින් දුමින්ද පෙරටම

17/05/2020

රජරටට සුභ අනාගතයක් එනවා සත්තයි...
❤️❤️Api team dd❤️❤️

17/05/2020

සැමට ලෙන්ගතු රජරට අභිමානය..
❤️❤️Api team dd❤️❤️

16/05/2020

හදවත් දිනු නායකත්වය

15/05/2020
11/05/2020

රටක් වටින නිවැරැදි නායකත්වය
❤️❤️ අපිට අපේ දුමින්ද ❤️❤️
☑️❤️Api team dd❤️☑️

11/05/2020

රටක් හොයන්නේ දුමින්ද වගේ පුත්තූ....❤️❤️❤️❤️❤️❤️❤️❤️
☑️❤️Api team dd❤️☑️

10/05/2020

වැඩ කරපු කෙනෙක්.....
වැඩ කරන කෙනෙක්.....
💪👑❤️duminda dissanayaka❤️👑💪
☑️❤️ Api team dd❤️☑️

Want your business to be the top-listed Government Service in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Website

Address


Anuradapura
Anuradhapura Town