25/01/2023
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ මුල්‍ය ප්‍රධාන යටතේ, පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි තවත් එක් අදියරක් වන විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ අවසන් පුහුණු සැසිය 2023 ජනවාරි මස 23,24 හා 25 දින වලදී උඩවලව - කාප් අභිජනන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ සදහා අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් පිරිසක් සම්බන්ධ වූහ. මෙහිදී ව්‍යවසායකයින් සදහා,
1. ගුණාත්මක මත්ස්‍ය පැටවෙකු බිහි කිරීම සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය.
2. නිවැරදි මත්ස්‍ය ආහාර යන්ත්‍ර හදුනා ගැනීම.
3.අඩු වියදමින් ගුණාත්මක මත්ස්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය.
4.මත්ස්‍ය පැටවුන් බිහිකිරීම සදහා නිවැරදිව මඩ පොකුණු සැකසීම.
යන කරුණු ප්‍රයෝගිකව අධ්‍යනය කර පෙන්වන ලදී.
එම අවස්ථාව අධීක්ෂණය සදහා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ.
17/01/2023
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ මුල්‍ය ප්‍රධාන යටතේ, පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි තවත් එක් අදියරක් වන විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ තෙවන පුහුණු සැසිය 2023 ජනවාරි මස 09,10 හා 11 දින වලදී උඩවලව - කාප් අභිජනන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ සදහා අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් පිරිසක් සම්බන්ධ වූහ. මෙහිදී ව්‍යවසායකයින් සදහා,
1. ගුණාත්මක මත්ස්‍ය පැටවෙකු බිහි කිරීම සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය.
2. නිවැරදි මත්ස්‍ය ආහාර යන්ත්‍ර හදුනා ගැනීම.
3.අඩු වියදමින් ගුණාත්මක මත්ස්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය.
4.මත්ස්‍ය පැටවුන් බිහිකිරීම සදහා නිවැරදිව මඩ පොකුණු සැකසීම.
යන කරුණු ප්‍රයෝගිකව අධ්‍යනය කර පෙන්වන ලදී.
එම අවස්ථාව අධීක්ෂණය සදහා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ.
28/12/2022
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ මුල්‍ය ප්‍රධාන යටතේ, පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි තවත් එක් අදියරක් වන විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ දෙවන පුහුණු සැසිය 2022 දෙසැම්බර් මස 26,27 හා 28 දින වලදී උඩවලව - කාප් අභිජනන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ සදහා අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් පිරිසක් සම්බන්ධ වූහ. මෙහිදී ව්‍යවසායකයින් සදහා,
1. ගුණාත්මක මත්ස්‍ය පැටවෙකු බිහි කිරීම සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය.
2. නිවැරදි මත්ස්‍ය ආහාර යන්ත්‍ර හදුනා ගැනීම.
3.අඩු වියදමින් ගුණාත්මක මත්ස්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය.
4.මත්ස්‍ය පැටවුන් බිහිකිරීම සදහා නිවැරදිව මඩ පොකුණු සැකසීම.
යන කරුණු ප්‍රයෝගිකව අධ්‍යනය කර පෙන්වන ලදී.
එම අවස්ථාව අධීක්ෂණය සදහා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ.
23/12/2022
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ මුල්‍ය ප්‍රධාන යටතේ, පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි තවත් එක් අදියරක් වන විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ පුහුණු සැසියක් 2022 දෙසැම්බර් මස 21,22 හා 23 දින වලදී උඩවලව - කාප් අභිජනන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් පිරිසක් සම්බන්ධ වූ අතර මෙහිදී ව්‍යවසායකයින් සදහා,
1. ගුණාත්මක මත්ස්‍ය පැටවෙකු බිහි කිරීම සදහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය.
2. නිවැරදි මත්ස්‍ය ආහාර යන්ත්‍ර හදුනා ගැනීම.
3.අඩු වියදමින් ගුණාත්මක මත්ස්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය.
4.මත්ස්‍ය පැටවුන් බිහිකිරීම සදහා නිවැරදිව මඩ පොකුණු සැකසීම.
යන කරුණු ප්‍රයෝගිකව අධ්‍යනය කර පෙන්වන ලදී.
එම අවස්ථාව අධීක්ෂණය සදහා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ.
05/12/2022
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ සංකල්පයක් වන විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන 2022 කේන්ද්‍ර කරගනිමින් විසිතුරු මත්ස්‍ය වගාකරුවන් හා මත්ස්‍ය අපනයනකරුවන් සම්බන්ධිකරණ වැඩමුළුවක් 2022 දෙසැම්බර් මස 1 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල චන්ද්‍ර මණ්ඩපයේ දී පැවැත්විණි. ඒ සදහා අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකම නියෝජනය වන පරිදි වගාකරුවන් 450ක් හා මත්ස්‍ය අපනයනකරුවන් 10ක් සම්බන්ධ විය.
මෙහි වැඩසටහන් අරමුණු ලෙස විදේශ වෙළදපල සදහා යොමුකරන මත්ස්‍ය ප්‍රමාණය වැඩිකිරීම මගින් විදේශ විනිමය වර්ධනය කිරීම, මත්ස්‍ය නිෂ්පාදකයන් හා අපනයනකරුවන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීම, දේශීය වෙළදපල ඉල්ලුමේ සිදු වූ පසුබෑමට විසදුමක් ලබාදීම යන කරුණු සාකච්ඡ කෙරිණි.
මෙම අවස්ථාව සදහා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශ ලේකම් ඩබ්.ජී.ඩබ්.වනසිංහ, නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ කේ.පී.එස්.පතිරණ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි යන මහත්වරුන් හා පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ
30/11/2022
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ මුල්‍ය ප්‍රධාන යටතේ, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි පළමු වැඩසටහන ලෙස අපනයන ආයතනයක් තුල අත්දැකීම් හුවමාරු වැඩසටහනක් 2022 නොවැම්බර් මස 30 වන දින ගිරිඋල්ල Lumbini Aquaria International Pvt Ltd ආයතනයේ පැවැත්විණි . අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ වගාකරුවන් මේ සදහා සම්බන්ධ විය. එම අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ක්‍රමසම්පාදන අධ්යක්ෂ සෙනරත් පතිරණ මහතා හා අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වුහ
26/11/2022
උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ විශේෂ ප්‍රතිපාදන මත ආහාර සුරක්ෂිතතා වැඩසටහන කේන්ද්‍ර කර ගනිමින් (GIFT) තිලාපි වර්ගයට අයත් මත්ස්‍ය ඇගිල්ලන් 60,666ක් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හොරිවිල වැවට 2022 නොවැම්බර් මස 25 වනදින මුදාහරින ලදී. මත්ස්‍ය පැටවුන්ගේ ගුණාත්මකභාවය අමාත්‍යංශ නිලධාරී එස්.සමරසිංහ මහතා විසින් තහවුරු කරන ලදී. මෙම වැඩසටහන පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඩී.ඒ.කේ.වනසිංහ, ක්‍රමසම්පාදන අධ්යක්ෂ සෙනරත් පතිරණ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
03/05/2022
තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2022.04.29,30 දෙදින රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්යක්ෂ සෙනරත් පතිරණ මහතා හා අමාත්‍යංශ නිලධාරීන් සහභාගී විය.
20/02/2022
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ මූලික පුහුණුව හැදෑරූ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා උසස් පුහුණු පාඨමාලාවක් 2022 පෙබරවාරි මස 7,8 සහ 9 යන දිනයන්හි රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සදහා පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් ද සහභාගී වුහ.
20/02/2022
පළාත් ධීවර කමිටු රැස්වීම, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 07 වන දින ප්‍රධාන ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව සදහා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ, නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්යක්ෂ සෙනරත් පතිරණ, ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ යන අය සහභාගී වුහ. මෙහිදී මත්ස්‍ය ආහාර නිෂ්පාදනය, මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් පවතින ගැටළු කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.
20/01/2022
අනුරාධපුර, මැදිරිගිරිය, තමන්කඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශවල විසිර සිටි විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා විසිතුරු මත්ස්‍ය වගාවට අදාළ මුලික පුහුණු වැඩසටහනක් උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සෙනරත් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 18,19 සහ 20 දිනයන්හි රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි
18/01/2022
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා මූලික පුහුණු වැඩසටහනක් උතුරුමද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ සෙනරත් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් 2022 ජනවාරි මස 11,12,13 දිනයන් හි රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.