11/04/2023
Computer Tranning Center Municipal Council Anuradhapura
මේ ඔබේ පරිගණක විද්‍යාවේ පාසලයි
11/04/2023
10/10/2022
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිසු අයිතියට පත් කිරීම ගරු නගරාධිපති එච්.පී. සෝමදාස මැතිතුමාගේ සුරතින් සිදු විය.
10/10/2022
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ e - 2015 පරිගණක දෘඪාංග ප්‍රදර්ශනය අති සාර්ථක අන්දමින් පවත්වන ලදී.
එදිනම නැණසල පරිගණක පාඨමාලාවන් සම්පූර්ණ කරන ලද සිසුන් සඳහා සහතිකපත් ගරු නගරාධිපති එච්.පී. සෝමදාස මැතිතුමා අතින් ප්‍රධානය කරන ලදී.
26/09/2022
අනුරාධපුර මහ නගර සභාව මඟින් පවත්වා ගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය අලුත්වැඩියා කටයුතු සිදු කර 2015 වර්ෂයේ දී සිසු අයිතියට පත් කිරීම. 🧑💻📚🧑🎓✨
29/05/2022
02/12/2020
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ තාවකාලිකව නවතා තිබු සිද්ධාන්ත පන්ති හා ප්‍රායෝගික පන්ති ආරම්භය 2020.12.07 දින සිට.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Maithripala Senanayaka Mawatha
Anuradhapura Town
50000
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |
