17/05/2025
North Central Tourism
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from North Central Tourism, Government Official, Ministry of Tourism, Anuradhapura.
17/05/2025
14/01/2025
ගලෙන්බිඳුණුවැව
ගලෙන්බිදු්ණුවැව 'අපි' සංවිධානය ඉදිරි සැලසුම් දැක්මක් සහිත නව සංචාරක ක්‍රියාකාරකම් රැසක් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම තරුණ සංවිධානය හමු වීමට පළාත් සංචාරක අමාත්‍යංශය ලෙස පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නියැලිණ.
Galkulama - Anuradhapura
10/01/2025
ගල්කුලම - ඉක්මනින්ම boat safari අත්දැකීමක්...
10/01/2025
ගල්කුලම - අනුරාධපුර
09/01/2025
අනුරාධපුර කූඹිච්චංකුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකින් සඳහාම වෙන් වූ ක්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමේ ඉදිරි බලාපොරොත්තු ඇතුව ජනවාරි මස 18 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම සංචාරකයින් සඳහා විවෘත වේ.
08/01/2025
අනුරාධපුර කූඹිච්චන්කුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ අරමුණින් දෙසැම්බර් 31 වන දින පැවති සංස්කෘතික ප්‍රසංග, Food Festival ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්විය.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය,අනුරාධපුර මහ නගර සභාව, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමය , ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් මෙය පැවැත්විය. ඉදිරියේදී මෙම ස්ථානයේ සෑම සෙනසුරාදා දිනකම සංචාරකින් සඳහා වන ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කර ඇත.
08/01/2025
හබරණ ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා මෙතෙක් කල් අඩුවක්ව පැවැති සංචාරක පොලිස් ඒකකයක් පොලිසි නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විතව අද දින ආරම්භ විය.
01/12/2024
උතුරු මැද පළාත් සභා සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය සංවිධානය කරන ලද සංචාරක රියදුරු පාඨමාලාව පසුගියදා ආරම්භ විය. දින හතරක පුහුණු පාඨමාලාවක් වන මෙය නිම කරන පිරිස් වෙත සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍රය හිමිවෙයි.
06/11/2024
උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය මෙහෙයවන හබරණ හිරිවඩුන්න ජලාශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්වල නියැලෙන පිරිස් සඳහා ජීවිතාරක්ෂක පුහුණුව ලබාදීම.
05/11/2024
උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය ඉදිරිපත් කළ ව්‍යාපෘතිය යෝජනාවක් අනුව සංවර්ධනය කිරීමට නියමිත අනුරාධපුර "Butterfly Garden " ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය අනුරාධපුර මහ නගර සභාවත් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Ministry Of Tourism
Anuradhapura
50000
