North Central Tourism

North Central Tourism

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from North Central Tourism, Government Official, Ministry of Tourism, Anuradhapura.

Photos from වාරී සෆාරී රජරට Waari Safari Rajarata's post 17/05/2025
Photos from North Central Tourism's post 14/01/2025

ගලෙන්බිඳුණුවැව

13/01/2025

ගලෙන්බිදු්ණුවැව 'අපි' සංවිධානය ඉදිරි සැලසුම් දැක්මක් සහිත නව සංචාරක ක්‍රියාකාරකම් රැසක් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම තරුණ සංවිධානය හමු වීමට පළාත් සංචාරක අමාත්‍යංශය ලෙස පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නියැලිණ.

11/01/2025

Galkulama - Anuradhapura

Photos from North Central Tourism's post 10/01/2025

ගල්කුලම - ඉක්මනින්ම boat safari අත්දැකීමක්...

Photos from North Central Tourism's post 10/01/2025

ගල්කුලම - අනුරාධපුර

09/01/2025

අනුරාධපුර කූඹිච්චංකුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකින් සඳහාම වෙන් වූ ක්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමේ ඉදිරි බලාපොරොත්තු ඇතුව ජනවාරි මස 18 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම සංචාරකයින් සඳහා විවෘත වේ.

Photos from North Central Tourism's post 08/01/2025

අනුරාධපුර කූඹිච්චන්කුලම සංචාරක කලාපයේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ අරමුණින් දෙසැම්බර් 31 වන දින පැවති සංස්කෘතික ප්‍රසංග, Food Festival ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්විය.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය,අනුරාධපුර මහ නගර සභාව, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමය , ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් මෙය පැවැත්විය. ඉදිරියේදී මෙම ස්ථානයේ සෑම සෙනසුරාදා දිනකම සංචාරකින් සඳහා වන ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කර ඇත.

Photos from North Central Tourism's post 08/01/2025

හබරණ ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා මෙතෙක් කල් අඩුවක්ව පැවැති සංචාරක පොලිස් ඒකකයක් පොලිසි නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විතව අද දින ආරම්භ විය.

Photos from North Central Tourism's post 01/12/2024

උතුරු මැද පළාත් සභා සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය සංවිධානය කරන ලද සංචාරක රියදුරු පාඨමාලාව පසුගියදා ආරම්භ විය. දින හතරක පුහුණු පාඨමාලාවක් වන මෙය නිම කරන පිරිස් වෙත සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍රය හිමිවෙයි.

Photos from North Central Tourism's post 06/11/2024

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය මෙහෙයවන හබරණ හිරිවඩුන්න ජලාශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්වල නියැලෙන පිරිස් සඳහා ජීවිතාරක්ෂක පුහුණුව ලබාදීම.

Photos from North Central Tourism's post 05/11/2024

උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය ඉදිරිපත් කළ ව්‍යාපෘතිය යෝජනාවක් අනුව සංවර්ධනය කිරීමට නියමිත අනුරාධපුර "Butterfly Garden " ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. උතුරු මැද පළාත් සංචාරක හා ප්‍රධාන අමාත්‍යාංශය අනුරාධපුර මහ නගර සභාවත් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ministry Of Tourism
Anuradhapura
50000