Ruwanweli Maha Seya

Ruwanweli Maha Seya

Share

Swarnamali Maha Seya, also known as Ruwanweli Maha Seya, is a great Buddhist stupa in Sri Lanka.

Ruwanwelisaya also known as Ruwanweli Maha Seya, is a great buddhist stupa in sacred city of Anuradhapura, Sri Lanka (UNESCO world heritage site). It is one of the most sacred stupas in the world and contains relics of Gautama Buddha.

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ නමින් හඳුන්වනු ලබන උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති පූජනීය මහා සෑයකි

02/03/2026

උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපත සැලසේවා! 🙏

12/02/2026

අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ

Video by TravelExplora

12/02/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා!
සාධූ! සාධූ!! සාධූ!!!

Ruwanweli Maha Seya

11/02/2026

Ruwanweli Maha Seya

Photo Credits: Dilshan Madhushanka Herath

11/02/2026

සොඳුරු දසුනක්...

Video Credits: Sulochana Nirmal Subhasinghe

10/02/2026

Ruwanweli Maha Seya has received Tripadvisor’s Travelers’ Choice Award — recognizing places ranked among the top 10% worldwide based on real traveler reviews.

09/02/2026

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදුකල මල් පූජාවක්...

09/02/2026

"සිළුමිණට සිසිකර සම්මුඛ වී..."

Photo Credits: Moom Studios

Ruwanweli Maha Seya

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Ruwanweli Maha Seya
Anuradhapura

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00