02/03/2026
සවනක් රැස් (2026-03-02) | ITN | උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියස සිට සජීවීව...
https://www.youtube.com/live/fWT_eHc9EPI
Sawanak Res | සවනක් රැස් ~ ධර්ම දේශනය - (2026-03-02) | ITN
Sawanak Res | සවනක් රැස් ~ ධර්ම දේශනය - (2026-03-02) | ITN Watch ITN Programmes & More Updates at http:...
02/03/2026
උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපත සැලසේවා! 🙏
12/02/2026
සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං
ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා!
සාධූ! සාධූ!! සාධූ!!!
Ruwanweli Maha Seya
11/02/2026
Ruwanweli Maha Seya
Photo Credits: Dilshan Madhushanka Herath
10/02/2026
Ruwanweli Maha Seya has received Tripadvisor’s Travelers’ Choice Award — recognizing places ranked among the top 10% worldwide based on real traveler reviews.
09/02/2026
"සිළුමිණට සිසිකර සම්මුඛ වී..."
Photo Credits: Moom Studios
Ruwanweli Maha Seya