02/08/2023
ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර, Political Party, Anuradhapura.
02/08/2023
02/08/2023
#හරිත
29/06/2023
ඉකොනොමැට්ටා ( මහාචාර්ය විදුර තෙන්නකෝන් ) සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරමු.
සජීවීව, Zoom ඔස්සේ....
අද හවස 7 ට
ඔබට ආරාධනා !
NGF
Topic: NGF's Zoom Meeting with Economatta regarding DDR plan...
Time: Jun 29, 2023 07:00 PM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/94782116135?pwd=aXRkYnFuYXRkNU5WYTBZSTFwNUxidz09
Meeting ID: 947 8211 6135
Passcode: 903812
20/06/2023
Economatta (ඇමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විදුර තෙන්නකෝන්) සමග දෙවන සාකච්ඡාව...
ඇමෙරිකානු රාජ්‍ය ණය, ඩොලරයේ වටිනාකම, ගෝලීය ආර්ථික අවපාතනය සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම.
ජුනි මස 21 වන දින, බදාදා රාත්‍රි 7 ට Zoom ඔස්සේ...
ඔබට ආරාධානා
ජාතික හරිත පෙරමුණ
NGF is inviting you to a scheduled Zoom meeting.
Topic: NGF's Zoom Meeting
Time: Jun 21, 2023 07:00 PM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/94720799591...
Meeting ID: 947 2079 9591
Passcode: 144999 See less
13/06/2023
" පැල දහසක්" රාගමට....
#හරිත
#රටහදනහරිපාර
12/06/2023
කෑගල්ලේ දෙහිඕවිටෙන් තවත් මහ පොළොවට දායාද....
පැල දහසක්...
#හරිත
08/06/2023
ලෝක පරිසර දිනයට සමගාමීව කෑගල්ලේ රුවන්වැල්ලේ පැවති "පැල දහසක්" වැඩසටහන අද දින සාර්ථකව ක්‍රියාත්මක උනා.
එය සංවිධානය කෙරුණේ සංජය විසින්.
#හරිත
#රටහදනහරිපාර
07/06/2023
පැල දහසක් වැඩසටහනට සමගාමීව, අනුරාධපුරයේ සමාධි පිළිමවහන්සේ ඉදිරිපිට සිදු වූ පැල රෝපණය. මේ සඳහා ඇට්ටේරියා පැල 100 ක් ඉල්ලා තිබුණු අතර, එය සපයා දීමට අපට හැකියාව ලැබුනා.
මෙය සංවිධානය කෙරුණේ අනුරාධපුරයේ සිසෙත් පදනම විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ඇතුවයි. උත්සවයට අභයගිරිය මහා විහාරයේ නායක හාමුදුරුවන් සහභාගී වූවා.
#හරිත
07/06/2023
පැළ දහසක් මහපොළොවට
අනුරාධපුර වැඩසටහන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල පිපි නෙළුම් පෙර පාසලේ පාලිකා තුමිය සහ නාමල් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල් භූමියේ සහ නානිග්ගල රජමහා විහාරයේ පැල සිටුවීම.
මෙම වැඩ කටයුත්ත සාර්ථකව සම්බන්ධීකරණය කරනු ලැබුවේ අප හිතවත් නිසංසලා මහත්මියයි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත
07/06/2023
පැළ දහසක් මහපොළොවට
කලුගන්තොට වැඩසටහන,
කලුතර විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර දින ශ්‍රම මෙහෙයුමට අභිමානවත් ජවය දෙමින් කලුගන්තොට ස්වේච්ඡා බලකාය හා හෙලාවතරණය,
කලුතර නව කැලිඩෝ වැලිපරය හා කලපුවේ
මහකඩොල්, වැටකෙයියා හා වෙනත් වෙරලාශ්‍රිත කඩොලාන පැළ 50 ක් සිටුවන ලදී.
මීට අමතරව කළුතර දුම්රිය ස්ථානයට ද පැළ ලබා දීමක් ද සිදුකෙරිණි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත
07/06/2023
පැළ දහසක් මහපළොවට
කෑගල්ල රුවන්වැල්ලේ වැඩසටහන
රුවන්වැල්ල රුක් රෝපණ වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක වුණේ රවිඳු ඒකනායකගේ මූලිකත්වයෙන්.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා
06/06/2023
පැළ දහසක් මහපොළොවට
මාතලේ උකුවෙල වැඩසටහන
උකුවෙල ,කැන්දගොල්ලාමඩ ගම්වාසීන්, සංවර්ධන නිළධාරිනිය සහ සමාජ ක්‍රියාකාරි U.G ප්‍රේමරත්න, සමාජ ක්‍රියාකාරී ඉසුරු නුවන් බුද්ධික.(Founder of COOF) විසින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Anuradhapura
