NPP - Theppankulama

NPP - Theppankulama

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP - Theppankulama, Political organisation, saliyapura, Anuradhapura.

Photos from NPP - Theppankulama's post 23/02/2023

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා සමග පැවති ජන හමුව

20/02/2023

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා (Wasantha Samarasinghe) ඔබ හමුවන "ජන හමුව" පෙබරවාරි 22 දින සාලියපුර යුධ හමුදා කඳවුර ඉදිරිපිටදී

13/02/2023

මධ්‍යම නුවරගම් පළාත තෙප්පන්කුලම කොට්ඨාසය සදහා කාර්මික ශිල්පී රවීන්ද්‍ර ජයසූරිය

13/02/2023

මධ්‍යම නුවරගම් පළාත තෙප්පන්කුලම කොට්ඨාසය සදහා වෙළඳ සහයක ශාන්ත නිමල්සිරි

12/02/2023

මධ්‍යම නුවරගම් පළාත තෙප්පන්කුලම කොට්ඨාසය සදහා විශ්‍රාමික යුධ හමුදා බලලත් නිළධාරී ආනන්ද ලියනගේ

17/01/2023
Photos from NPP - Theppankulama's post 15/01/2023

බටහිර සමුලුව

14/01/2023

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 19යකට ජාතික ජනබලවේගය 2023.01.12 දින ඇප මුදල් තැම්පත් කරන ලදි. එළබෙන පලාත්පාලන මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සුවිශේෂි ජයක් ජාතික ජන බලවේගය ලබාගන්නා බවට අප සපත කර සිටිමු.

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Saliyapura
Anuradhapura
50000