Mihinthale මිහින්තලේ

Mihinthale මිහින්තලේ

Share

අලුත් මාවතක්
Youtube Chanel- https://www.youtube.com/@MihinthaleTEC

01/06/2026

ඩුබායි සුද්දා අත්අඩංගුවට

සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද (01) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙක්.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට (02) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

01/06/2026

ආර්ථික අර්බුදයයි ලෝක අර්බුදයෙයි වෙනස තේරුම් ගන්න බැරි පොඩි මයිනාගේ පේජ් 😀

01/06/2026

ජපාන රජය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33 ක මූල්‍යාධාරයක් ලබාදී තිබේ.

ඒ, දිව්ටා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයින් නඟා සිටුවීම වෙනුවෙන් ය.

01/06/2026

විදුලිය ගබඩා කරන 160MW ක බැටරි ස්ථාන 16ක ස්ථාපිත කරන්න සූදානම්. තවත් 300MW ක සඳහා ඉක්මනින්ම ටෙන්ඩර් ලබා දෙනවා.

01/06/2026

සාටක සාපේ රට ගොඩ දාන්න රටට ඩොලර් ගේන්න කොමිස්වලට කොළඹ ⁣කො⁣ටසක් චීනෙට විකුණු කතාව රංජන් කියයි

31/05/2026

ඔහොම නෙවේ දඹදිව ගිහන් ඔලුව ගැහුවත් අයනම් පුතෝ දෙන්නැ

31/05/2026
30/05/2026

මුන්ට ට්‍රැක්ද බන් 😀

30/05/2026

වයසට ගියාම මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක් 😀 comment 👇

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Mihinthale
Anuradhapura
50300