24/03/2026
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති, රංජිත් සිරිවර්ධන මැතිතුමනි, ඔබට සුභ උපන් දිනයක් වේවා...
Welcome to Nuwaragampalatha East Pradeshiya Sabha
24/03/2026
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති, රංජිත් සිරිවර්ධන මැතිතුමනි, ඔබට සුභ උපන් දිනයක් වේවා...
20/03/2026
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්.ඒ.කේ.පී. ගුණවර්ධන මැතිතුන්ට (Kumudu Priyantha) සුභ උපන්දිනයක් වේවා..
19/03/2026
නැගෙනහිර නුවරගම්පළාත ප්‍රාදේශීය සභාවේ 2026 මාර්තු මස මහා සභා රැස්වීම 2026 මාර්තු මස 19 වන දින පෙ.ව. 10.00 ට ආරම්භ විය.
நெடுங்கிழக்கு நுவரகம்பலாத்த பிரதேச சபையின் 2026 மார்ச் மாத பொதுக்குழு கூட்டம் 2026 மார்ச் 19 ஆம் தேதி காலை 10.00 மணிக்கு ஆரம்பிக்கப்பட்டது.
The General Council Meeting of the Nuwaragam Palatha East Pradeshiya Sabha for March 2026 commenced on 19th March 2026 at 10.00 AM.
#නැගෙනහිර_නුවරගම්පළාත #ප්‍රාදේශීයසභාව #මහාසභාරැස්වීම 👍
17/03/2026
#2026
24/02/2026
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවෙහි 2026 පෙබරවාරි මස මහා සභාව 2026 පෙබරවාරි 19 වන දින පෙ.ව. 10.00 ට ආරම්භ විය.
________________________________________
கிழக்கு நுவரகம்பாளத்த பிரதேச சபையின் 2026 பெப்ரவரி மாத பொதுக் கூட்டம் 2026 பெப்ரவரி 19 ஆம் திகதி காலை 10.00 மணிக்கு ஆரம்பமானது.
________________________________________
The February 2026 General Council Meeting of the Eastern Nuwaragampalatha Pradeshiya Sabha commenced at 10.00 a.m. on 19th February 2026.
________________________________________
17/02/2026
📚✨ කියවමු – දිනමු ✨📚
2025 ජාතික කියවීම් හා සාහිත්‍ය මාසය නිමිත්තෙන්
“පුනරුදයක් සඳහා කියවමු” යන තේමාවට අනුව,
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල මගින් සංවිධානය කරන ලද
කියවීම් ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ
“කියවමු – දිනමු” ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ
🏆 ත්‍යාග හා 📜 සහතික පත් බෙදාදීම
2026.02.14 දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙම උත්සව අවස්ථාවට
👉 ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපතිතුමා
👉 ගරු මන්ත්‍රීතුමන්ලා
👉 ලේකම්තුමා
සහභාගී වූ අතර,
ප්‍රාදේශීය සභාව යටතේ පවත්වාගෙන යන සියලු මහජන පුස්තකාලවල
📖 පාඨක පාඨිකාවන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කියවීමෙන් දැනුමට, දැනුමෙන් පුනරුදයකට! 🌱✨
________________________________________
📚✨ வாசிப்போம் – வெல்வோம் ✨📚
2025 தேசிய வாசிப்பு மற்றும் இலக்கிய மாதத்தை முன்னிட்டு
“மறுமலர்ச்சிக்காக வாசிப்போம்” என்ற கருப்பொருளின் கீழ்,
கிழக்கு நுவரகம் பிரதேச சபையின் பொது நூலகங்களால் ஏற்பாடு செய்யப்பட்ட
வாசிப்பு மேம்பாட்டு நிகழ்ச்சித் தொடரின்
“வாசிப்போம் – வெல்வோம்” வினா விடை போட்டியின்
🏆 பரிசுகள் மற்றும் 📜 சான்றிதழ்கள் வழங்கும் நிகழ்வு
14.02.2026 அன்று பிரதேச சபை கேட்போர் கூடத்தில்
வெற்றிகரமாக நடைபெற்றது.
இந்நிகழ்வில்
👉 பிரதேச சபையின் கௌரவ துணைத் தலைவர்
👉 கௌரவ உறுப்பினர்கள்
👉 செயலாளர்
பங்கேற்றதுடன்,
பிரதேச சபையின் கீழ் இயங்கும் அனைத்து பொது நூலகங்களின்
📖 வாசகர்களும் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.
வாசிப்பின் மூலம் அறிவுக்கு, அறிவின் மூலம் மறுமலர்ச்சிக்கு! 🌱✨
________________________________________
📚✨ Read and Win ✨📚
In celebration of the National Reading and Literature Month – 2025,
under the theme “Read for a Revival”,
the series of reading promotion programmes organized by the
Public Libraries of the Eastern Nuwaragam Pradeshiya Sabha included the
“Read and Win” Quiz Competition.
The 🏆 award and 📜 certificate awarding ceremony was successfully held on
14.02.2026 at the Pradeshiya Sabha Auditorium.
The event was graced by
👉 the Hon. Vice Chairman of the Pradeshiya Sabha,
👉 Hon. Members,
👉 the Secretary,
along with
📖 readers from all public libraries maintained under the Pradeshiya Sabha.
Reading leads to knowledge, and knowledge leads to revival! 🌱✨
________________________________________
#ජාතිකකියවීම්මාසය2025
#පුනරුදයක්සඳහාකියවමු
#කියවමුදිනමු
#மறுமலர்ச்சிக்காகவாசிப்போம்
#வாசிப்போம்வெல்வோம்
07/02/2026
04/02/2026
ඥානික්කුලම පොදු සුසාන භූමිය නව මුහුණුවරකින් සංවර්ධනය කෙරේ! 🛠️🌅
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "සුසාන භූමි සංවර්ධන වැඩසටහන" යටතේ එහි ප්‍රථම අදියර ලෙස ඥානික්කුලම පොදු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ මූලික වැඩකටයුතු අද දින (2026.02.04) පෙ.ව. 8.00 ට ආරම්භ විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය:
✨ සම්භාවනීය සහභාගීත්වය:
• උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමා
• උතුරු මැද පළාත් පළාත් පාලන කොමසාරිස්තුමා
• නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්තුමා
• ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්
✨ ප්‍රාදේශීය සභා නියෝජනය:
• නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලය
• ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය
විශේෂයෙන්ම ප්‍රදේශයේ මහජනතාව ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දක්වන ලද සහයෝගය අගය කළ යුතුය. ජනතා සේවය උදෙසා අප සැමදා කැපවී සිටිමු! 🤝🤝
--------------------------------------------------------------------------
ஞானிக்குளம் பொது மயானம் புதிய பொலிவுடன் அபிவிருத்தி செய்யப்படுகிறது! 🛠️🌅
கிழக்கு நுவரகம் பலாத்த பிரதேச சபையினால் நடைமுறைப்படுத்தப்படும் "மயான அபிவிருத்தித் திட்டத்தின்" கீழ், அதன் முதற்கட்டமாக ஞானிக்குளம் பொது மயானத்தை அபிவிருத்தி செய்யும் ஆரம்பகட்டப் பணிகள் இன்று (2026.02.04) முற்பகல் 8.00 மணியளவில் சுப வேளையில் ஆரம்பமானது.
இந்நிகழ்வில் அரச அதிகாரிகள் மற்றும் மக்கள் பிரதிநிதிகள் பலர் கலந்துகொண்டனர்:
✨ கௌரவ அதிதிகள்:
• கௌரவ வடமத்திய மாகாண ஆளுநர் அவர்கள்
• வடமத்திய மாகாண உள்ளூராட்சி ஆணையாளர் அவர்கள்
• கிழக்கு நுவரகம் பலாத்த பிரதேச செயலாளர் அவர்கள்
• பிரதேச கிராம உத்தியோகத்தர் உட்பட அரச அதிகாரிகள்
✨ பிரதேச சபை பிரதிநிதித்துவம்:
• கிழக்கு நுவரகம் பலாத்த பிரதேச சபையின் கௌரவ தவிசாளர், உப தவிசாளர் மற்றும் கௌரவ உறுப்பினர் சபை
• பிரதேச சபையின் செயலாளர் மற்றும் ஊழியர் சபை
இந்த வேலைத்திட்டத்தை வெற்றிபெறச் செய்வதற்காகப் பிரதேச மக்கள் காட்டிய ஆர்வமும் அர்ப்பணிப்பும் பாராட்டுக்குரியது. மக்கள் சேவைக்காக நாம் எப்போதும் அர்ப்பணிப்புடன் இருப்போம்! 🤝🤝
--------------------------------------------------------------------------
Gnanikkulama Public Cemetery to be developed with a new look! 🛠️🌅
The preliminary work for the development of the Gnanikkulama Public Cemetery commenced today (2026.02.04) at 8.00 AM, marking the first phase of the "Cemetery Development Program" implemented by the Nuwaragam Palatha East Pradeshiya Sabha.
Many government officials and public representatives attended this special occasion:
✨ Distinguished Participation:
• Hon. Governor of the North Central Province
• Commissioner of Local Government, North Central Province
• Divisional Secretary, Nuwaragam Palatha East
• Grama Niladhari of the area and other state officials
✨ Council Representation:
• Hon. Chairman, Vice Chairman, and the Board of Members of the Nuwaragam Palatha East Pradeshiya Sabha
• The Secretary and the staff of the Pradeshiya Sabha
The enthusiasm and commitment shown by the local public towards making this program a success are highly appreciated. We remain dedicated to the service of the people! 🤝🤝
📢 නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවෙන් වැදගත් දැනුම්දීමක් 📢
🌐 ඔබගේ ගෙවීම් දැන් ඔන්ලයින් ලෙස!
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට අදාළ
✔️ වරිපනම්
✔️ කඩ කුලී
✔️ වෙළඳ බලපත්‍ර
✔️ සහ අනෙකුත් සියලුම ගෙවීම්
🕒 කාලය ඉතිරි කරගනිමින්, 🔐 ආරක්ෂිතව, ⚡ ඉතා පහසුවෙන් ඔන්ලයින් ගෙවිය හැක.
📱 ගෙවීම් සිදු කරන ආකාරය:
1️⃣ pay.cat2020.lk වෙබ් අඩවියට පිවිසෙන්න
2️⃣ ඔබගේ දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කරන්න
3️⃣ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය වෙබ් පද්ධතියට ඇතුළත් කරන්න
✨ එවිට,
🔎 ඔබට අදාළ ගෙවීම් විස්තර පරීක්ෂා කර
💳 කිසිදු අපහසුතාවයකින් තොරව ගෙවීම් සම්පූර්ණ කළ හැක.
👉 ඔබත් අදම ඔන්ලයින් ගෙවීම් පද්ධතිය භාවිතා කර බලන්න!
-------------------------------------------------------------------
📢 கிழக்கு நுவரகம்பாளைய பிரதேச சபையின் பொதுமக்களுக்கான அறிவிப்பு 📢
🌐 இப்போது அனைத்து கட்டணங்களும் ஆன்லைனில்!
கிழக்கு நுவரகம்பாளைய பிரதேச சபைக்கு உட்பட்ட
✔️ வரிப்பணம்
✔️ கடை வாடகை
✔️ வர்த்தக அனுமதி
✔️ மற்றும் பிற கட்டணங்கள் அனைத்தும்
⏱️ நேரத்தை மிச்சப்படுத்தி, 🔐 பாதுகாப்பாக, ⚡ எளிதாக ஆன்லைனில் செலுத்தலாம்.
📱 செலுத்தும் முறை:
1️⃣ pay.cat2020.lk இணையதளத்தைப் பார்வையிடவும்
2️⃣ உங்கள் தொலைபேசி எண்ணை சரியாக உள்ளிடவும்
3️⃣ கைபேசிக்கு வரும் OTP எண்ணை இணையதளத்தில் பதிவு செய்யவும்
✨ அதன் பின்,
🔎 செலுத்த வேண்டிய கட்டணங்களை சரிபார்த்து
💳 எந்த சிரமமும் இல்லாமல் கட்டணங்களை செலுத்தலாம்.
👉 இன்றே ஆன்லைன் சேவையை பயன்படுத்துங்கள்!
-------------------------------------------------------------------
📢 Important Announcement from Nanupagama Pradeshiya Sabha 📢
🌐 Council payments are now available online!
Payments related to:
✔️ Rates
✔️ Shop rentals
✔️ Trade licenses
✔️ All other Pradeshiya Sabha payments
⏳ Save time, 🔒 pay securely, ⚡ and enjoy a hassle-free experience online.
📲 Steps to pay online:
1️⃣ Go to pay.cat2020.lk
2️⃣ Enter your mobile number accurately
3️⃣ Submit the OTP received on your phone
✨ After that,
🔎 View your outstanding payments
💳 Complete payments quickly and easily.
👉 Start using the online payment system today!
24/01/2026
🔔 නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් 🔔
💻 දැන් සියලුම ගෙවීම් ඔන්ලයින්!
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට අදාළ
✅ වරිපනම්
✅ කඩ කුලී
✅ වෙළඳ බලපත්‍ර
✅ සහ අනෙකුත් සියලුම ගෙවීම්
👉 ඉතා පහසුවෙන්, ආරක්ෂිතව සහ වේගයෙන් ඔන්ලයින් ගෙවන්න දැන් හැකියාව ඇත.
📲 ඔබ කළ යුත්තේ,
1️⃣ pay.cat2020.lk වෙත පිවිසීම
2️⃣ ඔබගේ දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කිරීම
3️⃣ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය වෙබ් පද්ධතිය තුළ ඇතුළත් කිරීම
✨ ඉන්පසු,
🔍 ඔබට ගෙවිය යුතු ගෙවීම් පරීක්ෂා කර
💳 කිසිදු අපහසුතාවයකින් තොරව ගෙවීම් සිදු කළ හැක.
👉 ඔබත් අදම උත්සාහ කර බලන්න!
---------------------------------------------------------------
🔔 கிழக்கு நுவரகம்பாளைய பிரதேச சபையின் முக்கிய அறிவிப்பு 🔔
💻 இப்போது அனைத்து கட்டணங்களையும் ஆன்லைனில் செலுத்தலாம்!
கிழக்கு நுவரகம்பாளைய பிரதேச சபைக்கு உட்பட்ட
✅ வரிப்பணம்
✅ கடை வாடகை
✅ வர்த்தக அனுமதி
✅ மற்றும் பிற அனைத்து கட்டணங்களும்
👉 எளிதாக, பாதுகாப்பாக மற்றும் விரைவாக ஆன்லைனில் செலுத்தலாம்.
📲 நீங்கள் செய்ய வேண்டியது,
1️⃣ pay.cat2020.lk இணையதளத்திற்குச் செல்லவும்
2️⃣ உங்கள் தொலைபேசி எண்ணை சரியாக பதிவு செய்யவும்
3️⃣ உங்கள் கைபேசிக்கு வரும் OTP எண்ணை இணையதளத்தில் உள்ளிடவும்
✨ அதன் பின்னர்,
🔍 செலுத்த வேண்டிய கட்டணங்களை சரிபார்த்து
💳 சிரமமின்றி கட்டணங்களை செலுத்தலாம்.
👉 இன்றே முயற்சி செய்து பாருங்கள்!
---------------------------------------------------------------
🔔 Special Notice from Nanupagama Pradeshiya Sabha 🔔
💻 All payments are now ONLINE!
You can now easily pay:
✅ Rates
✅ Shop rent
✅ Trade licenses
✅ All other council-related payments
👉 Fast, secure, and hassle-free online payments are now available.
📲 How to get started:
1️⃣ Visit pay.cat2020.lk
2️⃣ Enter your mobile phone number correctly
3️⃣ Enter the OTP sent to your mobile phone
✨ Then,
🔍 Check your outstanding payments
💳 Complete payments easily without any inconvenience.
👉 Try it today!
14/01/2026
නැගෙනහිර නුවරගම්පලාත ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයේ පළමු වන මහා සභාව 2026.01.14 දින පෙ.ව. 10.00 ට ආරම්භ විය.
----------------------------------------------------------------------------------------------------------------------------------------------
நேகன்ஹிர நுவரகம்பலாத பிரதேச சபையின் 2026 ஆம் ஆண்டிற்கான முதல் பொதுக் கூட்டம் 2026.01.14 அன்று காலை 10.00 மணிக்கு ஆரம்பமானது.
----------------------------------------------------------------------------------------------------------------------------------------------
The first General Council Meeting of the Nagenahira Nuwaragam Palatha Pradeshiya Sabha for the year 2026 commenced at 10.00 a.m. on 14.01.2026.
#2026
10/01/2026
✨ ඔබේ සියලුම මුද්‍රණ සහ පාසල් උපකරණ අවශ්‍යතා දැන් එකම වහලක් යටින්! ✨
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ නවතම සේවාව - Apex Printing Shop & Communication දැන් විවෘතයි! 🎓📚
ඔබට අවශ්‍ය ගුණාත්මක සේවාවන් ඉතාම සාධාරණ සහ සහනදායී මිල ගණන් යටතේ ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.
✅ අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:
📖 පාසල් උපකරණ: පොත්, පෑන්, පැන්සල් ඇතුළු සියලුම ලිපිද්‍රව්‍ය. 📄 මුද්‍රණ සේවා: Photocopy, Printouts (B&W / Color), Duplo. 📂 නිමවුම් සේවා: Laminating, Binding. 📠 සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ තවත් සේවාවන් රැසක්...
📍 ස්ථානය: නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ.
🤝 ප්‍රාදේශීය සභාවේ විශ්වාසනීය සේවාව සමඟින් ඔබේ මුද්‍රණ සහ ලිපිද්‍රව්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට අදම පැමිණෙන්න!
Apex Printing Shop & Communication - ගුණාත්මක සේවාව, සහනදායී මිල!
-----------------------------------------------------------------------
✨ உங்களது அனைத்து அச்சு மற்றும் பாடசாலை உபகரணத் தேவைகளும் இப்போது ஒரே கூரையின் கீழ்! ✨
கிழக்கு நுவரகம் பலாத பிரதேச சபையின் புதிய சேவை - Apex Printing Shop & Communication இப்போது திறக்கப்பட்டுள்ளது! 🎓📚
உங்களுக்குத் தேவையான தரமான சேவைகளை மிகவும் நியாயமான மற்றும் சலுகை விலையில் பெற்றுக்கொள்ள இப்போது வாய்ப்பு கிடைத்துள்ளது.
✅ எங்களிடம் நீங்கள் பெற்றுக்கொள்ளக்கூடிய சேவைகள்:
📖 பாடசாலை உபகரணங்கள்: புத்தகங்கள், பேனாக்கள், பென்சில்கள் உள்ளிட்ட அனைத்து எழுதுகருவிகளும். 📄 அச்சு சேவைகள்: போட்டோகொப்பி (Photocopy), அச்சுப்பிரதிகள் (B&W / Color), டூப்லோ (Duplo). 📂 ஏனைய சேவைகள்: லேமினேட்டிங் (Laminating), பைண்டிங் (Binding). 📠 மற்றும் அச்சுத்துறையில் இன்னும் பல சேவைகள்...
📍 இடம்: கிழக்கு நுவரகம் பலாத பிரதேச சபையின் பிரதான அலுவலக வளாகத்தினுள்.
🤝 பிரதேச சபையின் நம்பிக்கையான சேவையுடன் உங்களது அச்சு மற்றும் எழுதுகருவித் தேவைகளைப் பூர்த்தி செய்ய இன்றே வருகை தாருங்கள்!
Apex Printing Shop & Communication - தரமான சேவை, சலுகை விலை!
-----------------------------------------------------------------------
✨ All your printing and school stationery needs are now under one roof! ✨
The latest service of the Nuwaragam Palatha East Pradeshiya Sabha - Apex Printing Shop & Communication is now open! 🎓📚
Now you have the opportunity to get high-quality services at very reasonable and affordable prices.
✅ Services available from us:
📖 School Stationery: Books, pens, pencils, and all other stationery items. 📄 Printing Services: Photocopy, Printouts (B&W / Color), Duplo. 📂 Finishing Services: Laminating, Binding. 📠 And many more services in the printing field...
📍 Location: Within the premises of the Nuwaragam Palatha East Pradeshiya Sabha Main Office.
🤝 Visit us today to fulfill your printing and stationery needs with the reliable service of the Pradeshiya Sabha!
Apex Printing Shop & Communication - Quality Service, Affordable Price!
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |