Pemaduwa UNP
political
05/04/2025
අද ඓතිහාසික දවසක් වරෙව් කිරිබත් කන්න 😍
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නා. ඉන්දියාව ඒක සංවර්ධනය කරනවා ඉන්දීයාවේ වෙළෙඳපලට ඕන ගාණට . ඊට පස්සේ ඩුබායි ඉඳන් ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට තෙල් ගේනවා. ඒ තෙල් ලංකාවේ ගබඩා කරන් ඉන්දියාව භාවිතා කරනවා . තෙල් ටැංකි සිට තවත් තෙල් නලයක් ඉන්දීයාවට යනවා.
මේකේ අරමුණ අනාගතයේ ඕනෑම අර්බුදයකදී ඉන්දීයාවේ තෙල් සැපයුම තහවුරු කිරීම. අපිට Rent එකේ ගාණ එනවා. මේක 2002 සිට Anura Kumara Dissanayake නිසා පමා වූ තවත් එක් ව්‍යාපෘතියක්. හැටනමලක්ශය විසින් Ranil Wickremesinghe ට විකුණනවා කියා චෝදනා එල්ල කල වැඩක්.
ඔන්න Oli Pipe Line වැඩෙත් සම්පූර්ණයි 😍😍😍
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
No 195, Track 03, Right Bank, Pemaduwa
Anuradhapura
