DhammaDinna - Alumni association

Directions

DhammaDinna - Alumni association ආදි ශිෂ්‍ය සංගමය
Alumni Association page primary & advance education school

පාසල් බෞද්ධ සංගමය මෙහෙයවන කිරි කෝපි දන්සල - ජුනි 30 වනදා විද්‍යාලය ඉදිරිපිටදී... සැදැහැවත් සිත් ඇත්තෝ සම්මාදම් වෙත්වා..!
26/06/2026

පාසල් බෞද්ධ සංගමය මෙහෙයවන කිරි කෝපි දන්සල - ජුනි 30 වනදා විද්‍යාලය ඉදිරිපිටදී... සැදැහැවත් සිත් ඇත්තෝ සම්මාදම් වෙත්වා..!

Call for more information.
26/06/2026

Call for more information.

තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම ලෙදර් පන්දු ක්‍රිකට් කණ්ඩායම මෙය වන අතර ඔවුනට පුහුණුවීමට හරිහමන් ක්‍රීඩාංගණයක් නො...
15/04/2026

තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම ලෙදර් පන්දු ක්‍රිකට් කණ්ඩායම මෙය වන අතර ඔවුනට පුහුණුවීමට හරිහමන් ක්‍රීඩාංගණයක් නොමැත, වෙනසක් කිරීමට බලය ඇති අයව අපි ටැග් කරනවා, එය ළඟා කර ගැනීමට මෙම සටහන බෙදා ගන්න.

This is the only Hard ball cricket team in the Thirappane Education Division and they do not have a proper stadium to practice, We are tagging those who have the power to make a difference, share this post to achieve it, and let's give these children from Anuradhapura the opportunity to represent Sri Lanka national team someday.

We are tagging those who have the power to make a change, Please share this post to help it reach

​Talent is everywhere, but opportunity is not,
Let’s give these boys from Anuradhapura the opportunity to represent Sri Lanka one day.

​Contact for Contributions, School official page: Dhammadinna M V Galkulama

Lasith Malinga Mahela Jayawardena Kumar Sangakkara Sri Lanka Cricket Sanath Jayasuriya
ICC - International Cricket Council Asian Cricket Council
​
Repost from - තිරප්පනේ පුවත් තීරය

News -: නවසීලන්ත පාසල් ක්‍රිකට් කණ්ඩායමක් සමග ගල්කුලම ධම්මදින්න මහ විදුහල පැවති සුහද  ක්‍රිකට්  තරගාවලිය.*ඉස්සර මෙහෙම දේ...
14/04/2026

News -: නවසීලන්ත පාසල් ක්‍රිකට් කණ්ඩායමක් සමග ගල්කුලම ධම්මදින්න මහ විදුහල පැවති සුහද ක්‍රිකට් තරගාවලිය.

*ඉස්සර මෙහෙම දේවල් අපි දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ....අපිට ලැබුනේ නැති දේවල් අලුත් පරම්පරාවට හරි ලැබෙනවා දකින්න ලැබීම මාරම වාසනාවක්..අපි පුංචි කාලේ ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලේ නේද කියලා දැනෙනකොට තවත් සතුටුයි.

Address

Kandy/jaffna Highway (A9) Kandy/anurdhapura Road (A13) #Galkulama
Anuradhapura
50000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:00
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when DhammaDinna - Alumni association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share