07/06/2020
නවතම උද්‍යාන බංකු
විනෝද ය සතුටු දැනුම සැමට හිතසුව පිණිස
07/06/2020
නවතම උද්‍යාන බංකු
07/06/2020
3% දැන ගැනීම පිණිසයි.
07/06/2020
දේවස්ථානවල දිව්‍ය පූජා යාඥා පැවැත් වීමට අවශ්‍යයි.
පාතාල නායකයෙකු වන ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින්
එලොවයයි.
පාතාලයේ ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින්
එලොවයයි.
06/06/2020
මේක ඔබ බෙදා හැරිය යුතුම පණිවිඩයක්..
මැද පෙරදිග රටට ඉතාම වටිනවා.
ඒ පිනට, ඒ සමාජ සේවයට දායක වෙන්න.. ❤️🙏
මරන්න එපා අම්මේ අමාරුවෙන් මේ ලෝකෙට ආවේ..
ගබ්සාව = ප්‍රාණඝාතය
👇👇👇
" අපි ඔබ වෙනුවෙන්,
අනිසි ගැබ්ගැනීම් වලින් නූපන් කලලයන් ගබ්සාවට ලක්කිරීම වරදක් සේම ඉමහත් පාපයක් ද වන්නේය,
එලෙස ගැබ්ගැනීම් සිදුවී, දරුවන් ගබ්සා කරන්න හිතන අය ,ඒ දූදරුවන් මෙලොවට බිහිකිර , දරුවන් නොමැතිව දුක් විදින අයට දෙන්නට හෝ ඒ වැනි දූදරුවන් පෝශණය කරන ආයතනවලට යොමූ කරන්නට හෝ ඒ සදහා වූ මග පෙන්නවීම් හා මාර්ගෝපදේශණය සදහා අපිට කතා කරන්න ,
ශ්‍රී ලංකා වේ තිබෙන දරුවන් කුලවැද්දවීමේ නීතියට අනුව එම දූදරුවන් දරුවන් නොමැති අයට හදාගන්නට යොමුකරවීමට අපට හැකියාව තිබේ,
ගබ්සාව කුමන ආගමකටම අනුව මහා පාපයක්
කතා කරන්න අධ්‍යාත්මික සමාජයක් සදහා වන සමාජීය පරිවර්තනයක් සදහා වූ ජාතික ආයතනය csc nation 🇱🇰 lanka
0710643772 / 0719493682 / 0113646964
06/06/2020
අයියා කෙනෙක් තමයි කිව්වේ .
ගෑනු පිරිමි එළිපිට කතා නොකරන ඇත්ත මේන්න.
පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් පියවරක් ගත යුතුමයි.