05/04/2026
ප්‍රවීණ මාධ්‍යවේදී, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක භක්ති මෙන්ඩිස් මහතාගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.
භක්ති සොයුර, ඔබට නිවන් සුව!
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
18/01/2026
දේශපාලනයේ නවමු මානයන් වෙනුවෙන් මංපෙත් විවර කළ
නන්දන ගුණතිලක සහෘදයාණෙනි,
ඔබට සුබ ගමන්!
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
16/11/2024
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද 25,444 ක් ලබාගැනීමට කැපවූ සියලුම දිස්ත්‍රික් නායකයන්ට, සියලුම අපේක්ෂකයන්ට හා ඡන්දය ලබාදුන් සියලුම ජනතාවට මාගේ ගෞරවණීය ස්තූතිය.
රුෂාන් මාලින්ද
නායක - ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
10/11/2024
අනිෂ්කා රංජීවී කොළඹින් පාර්ලිමේන්තුවට ! 2 X
10/11/2024
කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනිෂ්කා රංජීවී පාර්ලිමේන්තුවට ! 2 X
10/11/2024
කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනිෂ්කා රංජීවී. ! කොළඹින් පාර්ලිමේන්තුවට ! 2 X 🚗
05/11/2024
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක, දිගාමඩුල්ල දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක, ගුවන් නියමු රුෂාන් මාලින්ද මහතා සමග අද දිවයින පුවත්පත පැවැත්වූ සාකච්ඡාව.
🚗 X 8️⃣ X