24/05/2021
සංචරණ සීමා පිළිබඳ කොවිඩ් මර්දන කමිටුව ගත් විශේෂ තීරණ 👇
Think of Revenue as Metallic dust and we magnetize You.
24/05/2021
සංචරණ සීමා පිළිබඳ කොවිඩ් මර්දන කමිටුව ගත් විශේෂ තීරණ 👇
15/01/2021
රන්ජන් රාමනායක දේශපාලනයට අවශ්‍යද ?
______________________________________________________________
රන්ජන් රාමනායක නැවත දේශපාලන කරළියට පැමිණිය යුතුද? ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණද?👇👇👇👇👇
රන්ජන් රාමනායක දේශපාලනයට අවශ්‍යද ? | Sri Lankan Politics | Kabaranka Tv රන්ජන් රාමනායක නැවත දේශපාලන කරළියට පැමිණිය යුතුද? ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණද? ඔබේ අදහසත් පහතින් comment කරන්න. ...
පරිස්සමින් මිටරෙන් ඉන්න.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට සියලු දෙනා මෙම පියවර පිළිපදිමු.
ඔබේ වගවීම රටේ හෙට දවස වෙනුවෙන්
05/10/2020
නව ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ
05/10/2020
නව කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනාගැනේ
21/08/2020
සැප්තැම්බරයේ සිට පාසල් කටයුතු සමාන්‍ය පරිදි පැවැත්වේ
ලබන මස පළමුවැනිදා සිට සියලූ පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වලට ගෙන්වා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ උපදෙස් ඇතුලත් ලිපියක් නිකුත් කරමින්.
ඒ අනුව එදින සිට පාසල් පැවැත්විය යුතු වන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණයි.
මෙම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ දිනයේ යොමු කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
මේ අනුව කොරෝනා වසංගතය හමුවේ පාසල් තුළ ක්‍රියාත්මක කෙරුණු විවිධ ශ්‍රේණි සඳහා එක් එක් දිනවල පාසල් පැවැත්වීම වෙනුවට සැප්තැම්බර් පළමුවනදා සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු පැවැත්වෙනු ඇත.
20/08/2020
National Sports Council 2020 🇱🇰
17/08/2020
ජංගම දුරකථන භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්
තමා භාවිත කරන ජංගම දුරකථනය වලංගු බලපත්‍රයක් හිමි ලියාපදිංචි අලෙවිකරුවෙකු විසින් ගෙන්වන ලද එකක්දැයි තහවුරු කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙනවා.
ඒ සඳහා IMEI ලෙස ටයිප් කර අංක 15 කින් සමන්විත සිය ජංගම දුරකථනයේ IMEI අංකය යොදා 1909 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන ලෙසටයි කොමිසම දන්වා සිටින්නේ.
එහිදී අදාළ ජංගම දුරකථනය නීත්‍යානුකූලව ගෙන්වන ලද්දක්ද නොඑසේනම් ලියාපදිංචි කර නොමැතිද යන්න දැක්වෙන කෙටි පණිවිඩයක් ප්‍රතිචාර ලෙස ලැඛෙනු ඇති.
ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථනයක් නම් ඒ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දිය යුතු දුරකථන අංකද එම කෙටි පණිවුඩයේම අන්තර්ගතයි.
ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන ඉදිරියේදී අක්‍රීය කිරිමට කටයුතු කරන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
1 ආරක්ෂක අමාත්‍යාංශය = ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
2 මුදල් අමාත්‍යාංශය = අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
3 බුද්ධසාශන ,ආගමික හා සස්කෘතික කටුතු අමාත්‍යාංශය = අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
4 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය = අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
5 අධිකරණය අමාත්‍යාංශය = අලි සබ්රි
6 විදේශ අමාත්‍යාංශය = දිනේෂ් ගුණවර්ධන
7 රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය = ජනක බණ්ඩාර තෙන්නකෝන්
8 අධ්‍යාපන අමාත්‍යාංශය = මහාචාර්ය ජි.එල් පීරිස්
9 සෞඛ්‍ය අමාත්‍යාංශය = පවිත්‍රා වන්නිආරච්චි
10 කම්කරු අමාත්‍යාංශය = නිමල් සිරිපාලද සිල්වා
11 පරිසර අමාත්‍යාංශය = මහින්ද අමරවීර
12 වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය = සීබී රත්නායක
13 කෘෂි කාර්ම අමාත්‍යාංශය = මහින්දානන්ද අලුත්ගමගේ
14 වාරිමාර්ග අමාත්‍යාංශය = චමල් රාජපක්ෂ
15 ඉඩම් අමාත්‍යාංශය = එස්.එම් චන්ද්‍රසේන
16 ධිවර අමාත්‍යාංශය = ඩග්ලස් දේවානන්දා
17 වැවිලි අමාත්‍යාංශය = රමේෂ් පතිරණ
18 ජලසම්පාදන අමාත්‍යාංශය = වාසුදේව නානායක්කාර
19 විදුලිබල අමාත්‍යාංශය = ඩලස් අලහප්පෙරුම
20 බලශක්ති අමාත්‍යාංශය = උදය ප්‍රභාත් ගම්මන්පිල
21 වරයා හා නාවික අමාත්‍යාංශය = රෝහිත අබේගුණවර්ධන
22 මහා මාර්ග අමාත්‍යාංශය = ජොන්ස්ටන් ප්‍රනාන්දු
23 ප්‍රවාහන අමාත්‍යාංශය = ගාමිණී ලොකුගේ
24 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය = නාමල් රාජපක්ෂ
25 සංචාරක අමාත්‍යාංශය = ප්‍රසන්න රණතුංග
26 වෙළඳ අමාත්‍යාංශය = බන්දුල ගුණවර්ධන
27 කර්මාන්ත අමාත්‍යාංශය = විමල් වීරවංශ
28 ජනමාධ්‍ය අමාත්‍යාංශය = කෙහෙළිය රඹුක්වැල්ල
06/08/2020
ආසන බේදී ගිය ආකාරය (ජාතික ලැයිස්තුව නොමැතිව)
2020 මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත අගයන්...
කොළඹ දිස්ත්‍රික්කය - 67%,
ගාල්ල දිස්ත්‍රික්කය - 68%,
මහනුවර දිස්ත්‍රික්කය - 67%,
අම්පාර දිස්ත්‍රික්කය - 72.8%,
යාපනය දිස්ත්‍රික්කය - 57%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය - 71.52%
මන්නාරම දිස්ත්‍රික්කය - 79.49%
වව්නියාව දිස්ත්‍රික්කය - 74%
මුලතිව් දිස්ත්‍රික්කය - 76.25%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 73.5%
මඩකලපුව දිස්ත්‍රික්කය - 76.15%
නුවරඑළිය දිස්ත්‍රික්කය - 75%
"නිදහස් පක්ෂෙට ගරහන්න, තාත්තා වලෙන් නැගිටලා ඇවිත් කනට ගහවි"
දයාසිරි - ප්‍රසන්න රණතුංගට කියයි