Sachindra Dilshan Dananjaya

Call

Sachindra Dilshan Dananjaya Governor's Media Secretary | Uva Province
ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් | ඌව පළාත

🇱🇰❤

කටින්,  වචනයෙන් වෙනුවට, ක්‍රියාවෙන් සසුන රකින අපේ ආණ්ඩුව ❤ සසුනට පුනරුදයක් ගෙනෙන “සසුනෝදය” වැඩසටහනින් මොණරාගල දිස්ත්‍රික...
28/10/2026

කටින්, වචනයෙන් වෙනුවට, ක්‍රියාවෙන් සසුන රකින අපේ ආණ්ඩුව ❤

සසුනට පුනරුදයක් ගෙනෙන “සසුනෝදය” වැඩසටහනින් මොණරාගල දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන 83කට රුපියල් මිලියන 45ක්!

කටින්,  වචනයෙන් වෙනුවට, ක්‍රියාවෙන් සසුන රකින අපේ ආණ්ඩුව ❤
23/10/2026

කටින්, වචනයෙන් වෙනුවට, ක්‍රියාවෙන් සසුන රකින අපේ ආණ්ඩුව ❤

23/10/2026

සසුනෝදය | ඌව පලාතේ විහාරස්ථානය සංවර්ධන සදහා රුපියල් මිලියන සීයයක් ලබාදීමේ වැඩසටහන - බදුල්ල

22/10/2026

Second Highest Successful chase in ODI
Well played boys! ❤🇱🇰

22/10/2026

ඊයේ බදුල්ලේ උපාසක මහත්තයා කිව්වේ මේ සල්ලි ගැන 🙏

21/10/2026

සසුනෝදය | ඌව පලාතේ විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන සීයයක් ලබාදීමේ වැඩසටහන

බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඔක්තෝබර් 23 වන දින සවස 2ට බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන 100ක් සඳහා රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලබාදීමේ උත්සවය බණ්ඩාරවෙල නගර ශාලාවේදී ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

21/10/2026

පසන් රණවීර 2019 දී කරපු Standup comedy segment එකක කොටසක්

This was a Standup comedy segment by Talented artist Pasan Ranaweera back in 2019..

But the Content is still valid

"සසුනෝදය" | ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක්  බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන
20/10/2026

"සසුනෝදය" | ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක් බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන

"සසුනෝදය" | ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක් බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන

බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඔක්තෝබර් 23 වන දින සවස 2ට බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන 100ක් සඳහා රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලබාදීමේ උත්සවය බණ්ඩාරවෙල නගර ශාලාවේදී ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

“சாசனோதய” | ஊவா மாகாணத்திலுள்ள விகாரைகளின் அபிவிருத்திக்காக 100 மில்லியன் ரூபா நிதி ஒதுக்கீடு பதுளை மாவட்ட நிகழ்ச்சித்திட்டம்

“சாசனோதய” நிகழ்ச்சித்திட்டத்தின் கீழ், பதுளை மாவட்டத்திற்கான நிகழ்வு ஒக்டோபர் 23ஆம் திகதி பிற்பகல் 2.00 மணிக்கு பண்டாரவளை நகர மண்டபத்தில் நடைபெறவுள்ளது.
பதுளை மாவட்டத்தில் தெரிவு செய்யப்பட்ட 100 விகாரைகளின் அபிவிருத்திக்காக 50 மில்லியன் ரூபா நிதி ஒதுக்கீடுகளை வழங்கும் இந்நிகழ்வு, ஊவா மாகாண ஆளுநரும் சட்டத்தரணியுமான கௌரவ கபில ஜயசேகர அவர்களின் மற்றும் பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு அமைச்சர் திரு. சமந்த வித்யாரத்ன அவர்களின் தலைமையில் நடைபெறவுள்ளது.

“Sasunodaya” | Rs. 100 Million Allocated for the Development of Temples in Uva Province Badulla District Programme

The Badulla District programme of the “Sasunodaya” initiative will be held on October 23 at 2.00 p.m. at the Bandarawela Town Hall.
The ceremony, at which financial allocations totalling Rs. 50 million will be provided to 100 selected temples in the Badulla District, will be held under the patronage of Hon. Kapila Jayasekara, Governor of Uva Province and Attorney-at-Law, and Mr. Samantha Vidyarathna, Minister of Plantation and Community Infrastructure.

නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමඟ අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරමු!අද (19) දින බදුල්ල සිරිමල්ගොඩ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය...
19/10/2026

නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමඟ අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරමු!

අද (19) දින බදුල්ල සිරිමල්ගොඩ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද ගුරු සංවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමේ අවස්ථාව ලැබිණි.
එහිදී, වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වේගයෙන් දියුණු වෙමින් පවතින නව තාක්ෂණික මෙවලම් සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා ඵලදායීව යොදාගැනීම පිළිබඳව ගුරු මණ්ඩලය දැනුවත් කිරීම සිදු කරන ලදී.

විශේෂයෙන්ම, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණීය, නිර්මාණශීලී හා ඵලදායී කරගැනීම, සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම, ඉගැන්වීම් කටයුතු පහසු කරගැනීම සහ නව තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියෙන් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව අවධානය යොමු කරන ලදී.

நவீன தொழில்நுட்பம் மற்றும் செயற்கை நுண்ணறிவுடன் கல்வியில் புதிய பாதைகளைத் திறப்போம்!

இன்று (19), பதுளை சிறிமல்கொட வித்தியாலயத்தின் ஆசிரியர் குழுவினருக்காக ஏற்பாடு செய்யப்பட்ட ஆசிரியர் மேம்பாட்டுத் திட்டத்தில் பங்கேற்கும் வாய்ப்பு கிடைத்தது.
இதன்போது, கல்வித் துறையில் வேகமாக வளர்ச்சியடைந்து வரும் நவீன தொழில்நுட்பக் கருவிகள் மற்றும் செயற்கை நுண்ணறிவை (Artificial Intelligence – AI) கற்பித்தல் மற்றும் கற்றல் செயல்முறையை மேம்படுத்துவதற்காக பயனுள்ள வகையில் பயன்படுத்துவது தொடர்பில் ஆசிரியர்கள் தெளிவூட்டப்பட்டனர்.
குறிப்பாக, கற்பித்தல் மற்றும் கற்றல் செயல்முறையை மேலும் கவர்ச்சிகரமானதாகவும், படைப்பாற்றல் மிக்கதாகவும், பயனுள்ளதாகவும் மாற்றுதல்; மாணவர்களின் அறிவு மற்றும் திறன்களை மேம்படுத்துதல்; கற்பித்தல் நடவடிக்கைகளை இலகுபடுத்துதல்; அத்துடன் நவீன தொழில்நுட்பத்தின் ஊடாகக் கல்வி வாய்ப்புகளை விரிவுபடுத்துதல் ஆகியவற்றில் செயற்கை நுண்ணறிவைப் பயன்படுத்துவதன் மூலம் பெறக்கூடிய நன்மைகள் குறித்து கவனம் செலுத்தப்பட்டது.

Opening New Horizons in Education with Modern Technology and Artificial Intelligence!

Today (19), I had the opportunity to participate in a teacher development programme organised for the teaching staff of Sirimalgoda College, Badulla.
During the programme, teachers were introduced to the effective use of modern technological tools and Artificial Intelligence (AI), which are rapidly advancing in the field of education, to enhance the teaching and learning process.
Special attention was given to the benefits of AI in making teaching and learning more engaging, creative and effective; improving students’ knowledge and skills; simplifying teaching activities; and expanding educational opportunities through the use of modern technology.

Address

Wellawaya

Telephone

+94740001648

Website

Alerts

Be the first to know and let us send you an email when Sachindra Dilshan Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share