Kapila Jayasekara

Directions Website Contact the organization

Kapila Jayasekara Governor of Uva Province
Democratic Socialist Republic of Sri Lanka
Attorney-at-Law

10/10/2026

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “දෙටුවර අභිමන් 2026” විවිධ ප්‍රසංගය බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විනි.

අද (09) දින ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය සදහා ඌව පළාත් සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල් මිලියන සීයයක් ලබාදීම...
09/10/2026

අද (09) දින ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය සදහා ඌව පළාත් සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල් මිලියන සීයයක් ලබාදීමේ වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන සංවිධානය කිරීම පිලිබද සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදී බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඔක්තෝබර් මස 23 වන දින බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වීමට නියමිත අතර එහිදි බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන සීයයක් සදහා රුපියල් මිලියන පණහක් ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය සංඝරත්නය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු පලාත් සභාවේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් පිරිසක් සහභාගී විය.

ஊவா மாகாணத்திலுள்ள விகாரைகளின் அபிவிருத்திக்காக ஊவா மாகாண சபையினால் முன்னெடுக்கப்படவுள்ள 100 மில்லியன் ரூபா நிதி ஒதுக்கீட்டுத் திட்டத்தின் கீழ், பதுளை மாவட்ட நிகழ்ச்சியை ஏற்பாடு செய்வது தொடர்பான கலந்துரையாடல் இன்று (09) நடைபெற்றது.

இதன்போது, பதுளை மாவட்டத்திற்கான நிகழ்ச்சி ஒக்டோபர் மாதம் 23ஆம் திகதி பண்டாரவளை நகரில் நடத்துவதற்குத் திட்டமிடப்பட்டுள்ளதாகத் தெரிவிக்கப்பட்டது. இதன் கீழ், பதுளை மாவட்டத்தில் தெரிவு செய்யப்பட்ட 100 விகாரைகளுக்கு மொத்தமாக 50 மில்லியன் ரூபா நிதி வழங்கப்படவுள்ளது.

இந்நிகழ்வில் மகா சங்கத்தினர், பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் சமந்த வித்யாரத்ன, ஊவா மாகாண பிரதம செயலாளர் உள்ளிட்ட மாகாண சபை அதிகாரிகள் மற்றும் மாவட்ட செயலக அதிகாரிகள் குழுவினர் கலந்துகொண்டனர்.

A discussion was held today (09) regarding the arrangements for the Badulla District programme under the initiative implemented by the Uva Provincial Council to allocate Rs. 100 million for the development of Buddhist temples across the Uva Province.

During the discussion, it was decided that the Badulla District programme would be held on October 23 in Bandarawela. Under this programme, a total of Rs. 50 million is scheduled to be allocated to 100 selected Buddhist temples in the Badulla District.

The event was attended by the Most Venerable members of the Maha Sangha, Minister of Plantation and Community Infrastructure Samantha Vidyarathna, the Chief Secretary of the Uva Province, and a group of officials from the Provincial Council and the District Secretariat.

පුනරුද ඌවේ දෙවසරක් | විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක්විහාරස්ථාන යනු අපේ සමාජයේ ආධ්‍යාත්මික වටිනාකම් පෝෂණය කරන ස...
07/10/2026

පුනරුද ඌවේ දෙවසරක් | විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක්

විහාරස්ථාන යනු අපේ සමාජයේ ආධ්‍යාත්මික වටිනාකම් පෝෂණය කරන ස්ථාන පමණක් නොව, අපගේ සංස්කෘතිය, සදාචාරය හා සාමූහික ජීවිතය රැකගන්නා වැදගත් මධ්‍යස්ථාන ද වේ.

“පුනරුද ඌවේ දෙවසරක්” වැඩපිළිවෙළ යටතේ ඌව පළාතේ විහාරස්ථානවල ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇත.ජනතාවගේ ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකිමින්, විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් හා සංවර්ධන අවස්ථා ලබාදීම තුළින් ආගමික සහජීවනයෙන්, සංස්කෘතික අභිමානයෙන් සහ ජනතා අවශ්‍යතා මත ගොඩනැගෙන නව ඌවක් බිහිකිරීම අපගේ අරමුණයි.

புனருதய ஊவாவின் இரு ஆண்டுகள் | விகாரைகளின் அபிவிருத்திக்கு 100 மில்லியன் ரூபாய்

விகாரைகள் என்பது எமது சமூகத்தின் ஆன்மீக விழுமியங்களை மட்டுமன்றி, எமது கலாசாரம் மற்றும் சமூக வாழ்வியலைப் பாதுகாக்கும் முக்கிய மையங்களாகவும் விளங்குகின்றன.

“புனருதய ஊவாவின் இரு ஆண்டுகள்” வேலைத்திட்டத்தின் கீழ், ஊவா மாகாணத்திலுள்ள விகாரைகளின் நிர்மாணம் மற்றும் அபிவிருத்தி நடவடிக்கைகளுக்காக 100 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்பட்டுள்ளது.மக்களின் மத மற்றும் கலாசார மரபுகளைப் பாதுகாத்து, தேவையான வசதிகளையும் அபிவிருத்தி வாய்ப்புகளையும் ஏற்படுத்துவதன் ஊடாக, மத நல்லிணக்கம், கலாசாரப் பெருமை மற்றும் மக்களின் தேவைகளை அடிப்படையாகக் கொண்ட புதிய ஊவாவை கட்டியெழுப்புவதே எமது நோக்கமாகும்.

Two Years of a Rejuvenated Uva | Rs. 100 Million for the Development of Temples

Temples are not only centres that uphold the spiritual values of our society, but also important spaces that preserve our culture and strengthen our collective way of life.

Under the “Two Years of a Rejuvenated Uva” programme, Rs. 100 million has been allocated for the construction and development of Buddhist temples across Uva Province.By preserving the religious and cultural heritage of our people and providing the necessary facilities and development opportunities, our aim is to build a new Uva founded on religious harmony, cultural pride, and the needs of the people.

පසුගියදා මොනරාගල දිස්ත්‍රික් ආණ්ඩුකාර කාර්යාලයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් සමඟ පැවති විශේෂ සාක...
07/10/2026

පසුගියදා මොනරාගල දිස්ත්‍රික් ආණ්ඩුකාර කාර්යාලයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී විය.

මෙහිදී දිස්ත්‍රික්කයේ වත්මන් අධ්‍යාපන තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරමින්, පාසල් සහ දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග හඳුනා ගැනීම මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළෙමි.

මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගනිමින් යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවස්ථාවන් සලසා දීම සඳහා අධ්‍යාපන බලධාරීන්, පාසල් ප්‍රජාව, ගුරුවරුන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ සමීපව හා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළෙමි.

சமீபத்தில் மொனராகலை மாவட்ட ஆளுநர் அலுவலகத்தில் நடைபெற்ற மொனராகலை மாவட்ட கல்வி வலயப் பணிப்பாளர்களுடனான விசேட கலந்துரையாடலில் நான் கலந்துகொண்டேன்.

மாவட்டத்தின் தற்போதைய கல்வி நிலைமை, பாடசாலைகள் மற்றும் மாணவர்கள் எதிர்நோக்கும் முக்கிய சவால்கள், அத்துடன் கல்வியின் தரத்தையும் அணுகல் வாய்ப்பையும் மேலும் வலுப்படுத்துவதற்கான நடைமுறை நடவடிக்கைகள் தொடர்பில் இதன்போது கலந்துரையாடப்பட்டது.

ஒவ்வொரு குழந்தைக்கும் தரமான கல்வியைப் பெற்றுக்கொண்டு சிறந்த எதிர்காலத்தை உருவாக்குவதற்கான வாய்ப்பை உறுதிப்படுத்துவதற்காக, கல்வி அதிகாரிகள், பாடசாலை சமூகங்கள், ஆசிரியர்கள் மற்றும் ஏனைய தொடர்புடைய தரப்பினருடன் நெருக்கமாக இணைந்து செயற்படுவதன் முக்கியத்துவத்தை நான் வலியுறுத்தினேன்.

Recently, I participated in a special meeting with the Zonal Directors of Education in the Monaragala District, held at the Monaragala District Governor’s Office.

The discussion focused on reviewing the current state of education in the district, identifying key challenges faced by schools and students, and exploring practical measures to further strengthen the quality and accessibility of education.

I emphasized the importance of working closely with education officials, school communities, teachers, and other relevant stakeholders to ensure that every child in Monaragala has the opportunity to receive a quality education and build a better future.

06/10/2026

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ අලුතින් ඉදි කළ විශ්‍රාම ශාලාව විවෘත කොට ජනතා අයිතියට පත් කරලීමේ උත්සවය | Highlights

පසුගියදා අම්පාර ගැමුණුපුර බෞද්ධ මධයස්ථානයේදි පැවති උඩරට අමරපුර මහා නිකායේ සාමග්‍රි සංඝසභාව සදහා උඩරට අමරපුර සාමග්‍රි සංඝ...
06/10/2026

පසුගියදා අම්පාර ගැමුණුපුර බෞද්ධ මධයස්ථානයේදි පැවති උඩරට අමරපුර මහා නිකායේ සාමග්‍රි සංඝසභාව සදහා උඩරට අමරපුර සාමග්‍රි සංඝරත්නය සභාභිවෘද්ධි දායක සභාවේ සභාපතිවරයා ලෙස සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයේ වැඩපිළිවෙළ සහ ඌව පලාත තුල ක්‍රියාත්මක ව්‍යාපෘතින් පිලිබදව මහාසංඝරත්නය දැනුවත් කරන ලදී. විශේෂයෙන් නුදුරේදීම ක්‍රියාත්මක වීමට නියමිත ඌව පලාතේ විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන සීයයක මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහන පිලිබදවද එහිදී අදහස් දක්වන ලදී

මෙම අවස්ථාවට උඩරට අමරපුර මහා නිකායේ මහනායක අතිපුජය ගිරාඹේ මංගල හිමියන් ඇතුලු මහා සංඝරත්නය සහභාගී විය

அண்மையில் அம்பாறை கெமுணுபுர பௌத்த நிலையத்தில் நடைபெற்ற உயர்நாட்டு அமரபுர மகா நிகாயத்தின் சாமக்ரி சங்க சபைக் கூட்டத்தில், உயர்நாட்டு அமரபுர சாமக்ரி சங்கரத்ன சபாபிவிருத்தி தாயக சபையின் தலைவராக கலந்து கொண்டேன்.

இதன்போது, பௌத்த சாசனத்தின் நீடித்த நிலைப்பாட்டிற்காக அரசாங்கத்தினால் முன்னெடுக்கப்படும் வேலைத்திட்டங்கள் மற்றும் ஊவா மாகாணத்தில் நடைமுறைப்படுத்தப்பட்டு வரும் பல்வேறு திட்டங்கள் தொடர்பில் மகா சங்கத்தினருக்கு விளக்கமளிக்கப்பட்டது. குறிப்பாக, ஊவா மாகாணத்தில் உள்ள விகாரைகளை அபிவிருத்தி செய்வதற்காக ரூபாய் 100 மில்லியன் நிதி ஒதுக்கீட்டை வழங்கும் வேலைத்திட்டம் விரைவில் நடைமுறைப்படுத்தப்படவுள்ளமை தொடர்பிலும் இதன்போது கருத்துகள் தெரிவிக்கப்பட்டன.

இந்நிகழ்வில், உயர்நாட்டு அமரபுர மகா நிகாயத்தின் மகாநாயக்கர் அதிபூஜ்ய கிராம்பே மங்கள தேரர் உள்ளிட்ட மகா சங்கத்தினர் கலந்து கொண்டனர்.

Recently, I participated as the Chairman of the Sanghabhivruddhi Dayaka Sabha of the Upcountry Amarapura Samagri Sangharatna at the Samagri Sangha Council of the Upcountry Amarapura Maha Nikaya, held at the Gemunupura Buddhist Centre in Ampara.

Addressing the gathering, I briefed the Maha Sangha on the Government’s programmes aimed at ensuring the continuity and preservation of the Buddhist Sasana, as well as the various development projects being implemented across Uva Province. Special attention was also given to the programme that is scheduled to be implemented shortly to provide a financial allocation of Rs. 100 million for the development of temples across Uva Province.

The occasion was attended by the Most Venerable Girambe Mangala Thero, Mahanayake Thero of the Upcountry Amarapura Maha Nikaya, along with members of the Maha Sangha.

බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් සඳහා දින 03කින් නව නිවාස 237කට මුල්ගල්දිට්වා ආපදාව හේතුවෙන...
05/10/2026

බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් සඳහා දින 03කින් නව නිවාස 237කට මුල්ගල්

දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට පත්ව සිටින බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් වෙනුවෙන් නව නිවාස 237ක් ඉදිකිරීම සඳහා දින 03ක් තුළ මුල්ගල් තැබීමට කටයුතු කෙරේ.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ආරක්ෂිත නිවසක්, සුරක්ෂිත ජීවිතයක් සහ යහපත් අනාගතයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්.

பதுளை மாவட்டத்தில் டிட்வா அனர்த்தத்தால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்காக 03 நாட்களில் 237 புதிய வீடுகளுக்கு அடிக்கல் நாட்டப்படவுள்ளது

டிட்வா அனர்த்தம் காரணமாக வீடுகளை இழந்த மற்றும் அதிக ஆபத்தான நிலைமைகளுக்கு உள்ளாகியுள்ள பதுளை மாவட்டக் குடும்பங்களுக்காக 237 புதிய வீடுகளை நிர்மாணிப்பதற்கான அடிக்கல் நாட்டும் பணிகள் 03 நாட்களுக்குள் மேற்கொள்ளப்படவுள்ளன.

அனர்த்தத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு பாதுகாப்பான வீடு, பாதுகாப்பான வாழ்க்கை மற்றும் சிறந்த எதிர்காலத்தை உறுதி செய்வதற்காக இந்த வேலைத்திட்டம் நடைமுறைப்படுத்தப்படுகிறது.

வளமான நாடு – அழகான வாழ்க்கை.

Foundation Stones to be Laid for 237 New Houses in Three Days for Families Affected by the Ditwa Disaster in Badulla District

Foundation stones will be laid within three days for the construction of 237 new houses for families in the Badulla District who have lost their homes due to the Ditwa disaster and those currently living in high-risk conditions.

This programme is being implemented to ensure a safe home, a secure life, and a better future for the people affected by the disaster.

A Prosperous Country – A Beautiful Life.

ජනතා ජීවිතයට අත්වැලක් වූ ඌව පළාත් ආණ්ඩුකාර අරමුදල“පුනරුද ඌවේ දෙවසරක්” වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින්, අධ්...
03/10/2026

ජනතා ජීවිතයට අත්වැලක් වූ ඌව පළාත් ආණ්ඩුකාර අරමුදල

“පුනරුද ඌවේ දෙවසරක්” වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින්, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි මතුවන ආර්ථික අපහසුතා සඳහා සහන සැලසීමට ඌව පළාත් ආණ්ඩුකාර අරමුදල මගින් විශේෂ අවධානයක් යොමු කර තිබේ.
2024 – 2026 කාලසීමාව තුළ ඌව පළාතේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුකාර අරමුදල මගින් ප්‍රතිලාභීන් 328 දෙනෙකු සඳහා රුපියල් 7,581,300ක මුදලක් ලබාදී ඇත.

මෙම සහන අතර වෛද්‍යාධාර සහ අධ්‍යාපන ආධාර ප්‍රධාන වන අතර, රෝගී තත්ත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මූල්‍ය සහාය අවශ්‍ය වූ ජනතාවට මෙන්ම, අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික අපහසුතාවලට මුහුණදෙන දරුවන්ටද මෙමගින් සහනයක් සැලසී ඇත.ජනතාවගේ දුෂ්කරතා හඳුනාගෙන, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන් සමඟ සිටිමින්, සමාජයේ වඩාත් අවශ්‍යතා ඇති පිරිස් වෙත සහන සැලසීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

மக்களின் வாழ்விற்கு ஆதரவாக அமைந்த ஊவா மாகாண ஆளுநர் நிதியம்

“மறுமலர்ச்சியடைந்த ஊவாவின் இரு ஆண்டுகள்” (“Punuruda Uve Devasarak”) வேலைத்திட்டத்தின் கீழ், மக்களின் தேவைகளை அடையாளம் கண்டு, கல்வி மற்றும் சுகாதாரத் துறைகளில் ஏற்படும் பொருளாதார சிரமங்களுக்கு நிவாரணம் வழங்குவதில் ஊவா மாகாண ஆளுநர் நிதியம் விசேட கவனம் செலுத்தியுள்ளது.

2024 – 2026 காலப்பகுதியில், ஊவா மாகாண மக்களுக்காக ஆளுநர் நிதியத்தின் ஊடாக 328 பயனாளிகளுக்கு மொத்தம் ரூபாய் 7,581,300 நிதியுதவி வழங்கப்பட்டுள்ளது.இந்த நிவாரணங்களில் மருத்துவ உதவி மற்றும் கல்வி உதவி முக்கியமானவையாகும். நோய் நிலைமைகள் காரணமாக சிகிச்சைகளுக்கான நிதி உதவி தேவைப்பட்ட மக்களுக்கும், தமது கல்வி நடவடிக்கைகளை தொடர்ந்தும் முன்னெடுத்துச் செல்ல பொருளாதார சிரமங்களை எதிர்கொள்ளும் மாணவர்களுக்கும் இதன் மூலம் நிவாரணம் வழங்கப்பட்டுள்ளது.

மக்களின் சிரமங்களை அடையாளம் கண்டு, தேவையான சந்தர்ப்பங்களில் அவர்களுடன் இருந்து, சமூகத்தில் அதிக தேவையுடையவர்களுக்கு நிவாரணம் வழங்குவதே இவ்வேலைத்திட்டத்தின் அடிப்படை நோக்கமாகும்.

Uva Provincial Governor’s Fund: A Helping Hand for the Lives of the People

Under the “Two Years of a Reawakening Uva” (“Punuruda Uve Devasarak”) programme, the Uva Provincial Governor’s Fund has placed special emphasis on identifying the needs of the people and providing relief for financial difficulties arising in the fields of education and healthcare.

During the period from 2024 to 2026, a total of Rs. 7,581,300 has been provided through the Governor’s Fund to 328 beneficiaries across Uva Province.Medical assistance and educational assistance are among the key forms of support provided through this programme. Financial assistance has been extended to people who require support for medical treatment due to illnesses, as well as to children facing financial difficulties in continuing their education.

The primary objective of this programme is to identify the difficulties faced by the people, stand by them when support is needed, and provide assistance to those who are most in need within society.

පසුගියදා ඌව පළාත් සභාවේ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති  සාකච්ඡාවකට සහභාගී විය.ඌව පළාතේ ජනතාව වෙනුවෙ...
03/10/2026

පසුගියදා ඌව පළාත් සභාවේ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකට සහභාගී විය.

ඌව පළාතේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. පළාතේ රාජ්‍ය සේවා වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව ජනතාව වෙත ලබාදීම, ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පවතින ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව ද අදහස් හා යෝජනා හුවමාරු කර ගන්නා ලදී.එමෙන්ම, පළාතේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයකින් සහ සාමූහික වගකීමකින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, පළාත් සභාවේ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

கடந்த தினம் ஊவா மாகாண சபையின் செயலாளர்கள் மற்றும் நிறுவனத் தலைவர்களின் பங்கேற்புடன் நடைபெற்ற விசேட கலந்துரையாடலில் கலந்து கொண்டேன்.

ஊவா மாகாண மக்களுக்காக முன்னெடுக்கப்படும் அபிவிருத்தி வேலைத்திட்டங்கள் மற்றும் எதிர்கால நடவடிக்கைகள் தொடர்பில் இதன்போது விசேட கவனம் செலுத்தப்பட்டது. அரச சேவைகளை மக்களுக்கு மேலும் வினைத்திறனுடனும் முறையாகவும் வழங்குதல், நிறுவனங்களுக்கு இடையிலான ஒருங்கிணைப்பை வலுப்படுத்துதல் மற்றும் நிலவும் பிரச்சினைகளை அடையாளம் கண்டு அவற்றுக்கு துரிதமான தீர்வுகளை வழங்குதல் தொடர்பிலும் கருத்துக்கள் மற்றும் முன்மொழிவுகள் பரிமாறிக் கொள்ளப்பட்டன. அத்துடன், மாகாணத்தின் அபிவிருத்தி நடவடிக்கைகளை முன்னெடுத்துச் செல்லும் போது அரச நிறுவனங்களுக்கு இடையில் சிறந்த ஒருங்கிணைப்புடனும் கூட்டுப் பொறுப்புடனும் செயற்படுவதன் முக்கியத்துவமும் வலியுறுத்தப்பட்டது.

இந்த நிகழ்வில் ஊவா மாகாண பிரதம செயலாளர், மாகாண சபையின் செயலாளர்கள், நிறுவனத் தலைவர்கள், பதுளை உதவி மாவட்ட செயலாளர் உள்ளிட்ட அரச அதிகாரிகள் பலரும் கலந்து கொண்டனர்.

Recently, I participated in a special discussion held with the participation of Secretaries and Heads of Institutions of the Uva Provincial Council.

Special attention was given to the development programmes being implemented for the people of Uva Province and the future course of action. Discussions and proposals were also exchanged on improving the efficiency and effectiveness of public services, strengthening coordination among institutions, and identifying existing challenges and providing timely solutions.The importance of working with effective coordination and collective responsibility among government institutions in advancing the development activities of the province was also emphasized.

The Chief Secretary of Uva Province, Secretaries of the Provincial Council, Heads of Institutions, the Assistant District Secretary of Badulla, and a number of government officials participated in this occasion.

අද (02) දින බ/ ශ්‍රී සුගත විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවයට සහභාගී විය.නව ගොඩනැගිල්ල ඉදිකිරීම...
02/10/2026

අද (02) දින බ/ ශ්‍රී සුගත විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවයට සහභාගී විය.

නව ගොඩනැගිල්ල ඉදිකිරීම තුළින් පාසලේ අධ්‍යාපනික පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇත. අනාගත පරපුරේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් මෙවැනි සංවර්ධන කටයුතු සඳහා අවධානය යොමු කිරීම වැදගත් වේ.
මෙම වැඩසටහනට සමගාමීව බ/ ශ්‍රී සුගත විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරු දැරියන් ඇගයීමට ලක් කිරීමද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

இன்று (02) ப/ ஸ்ரீ சுகத வித்தியாலயத்தின் புதிய கட்டிடத்திற்கான அடிக்கல் நாட்டும் ஆரம்ப நிகழ்வில் கலந்துகொண்டேன்.

புதிய கட்டிடத்தின் நிர்மாணப் பணிகளின் மூலம் பாடசாலையின் கல்வி வசதிகளை மேலும் மேம்படுத்தி, மாணவ, மாணவிகளின் கல்வி நடவடிக்கைகளுக்கு மிகவும் பொருத்தமான சூழலை உருவாக்க முடியும். எதிர்கால தலைமுறையின் அறிவு மற்றும் திறன்களை மேம்படுத்துவதற்காக இவ்வாறான அபிவிருத்திப் பணிகளுக்கு கவனம் செலுத்துவது முக்கியமானதாகும்.இந்நிகழ்ச்சியுடன் இணைந்ததாக, ப/ ஸ்ரீ சுகத வித்தியாலயத்தில் புலமைப்பரிசில் பரீட்சையில் சித்தியடைந்த மாணவ, மாணவிகளைப் பாராட்டி கௌரவிக்கும் நிகழ்வும் இடம்பெற்றது.

இந்நிகழ்வில் சுற்றுலாத்துறை பிரதி அமைச்சர் திரு. ருவன் ரணசிங்க, எல்ல பிரதேச சபையின் தலைவர், அழைக்கப்பட்ட அதிதிகள் உள்ளிட்ட பலரும் கலந்துகொண்டனர்.

Today (02), I participated in the foundation stone-laying ceremony for the new building of B/ Sri Sugatha Vidyalaya.

The construction of the new building will further improve the educational facilities of the school and help create a more suitable environment for the educational activities of the students. Focusing on such development initiatives is important in enhancing the knowledge and skills of the future generation.As part of the programme, students of B/ Sri Sugatha Vidyalaya who successfully passed the Grade 5 Scholarship Examination were also recognized and appreciated.

Deputy Minister of Tourism Mr. Ruwan Ranasinghe, the Chairman of the Ella Pradeshiya Sabha, invited guests, and several others participated in the occasion.

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Kapila Jayasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kapila Jayasekara:

Shortcuts

Share