Dinindu Saman Hennayake

Directions Website

Dinindu Saman Hennayake Deputy Minister of Youth Affairs
Badulla District Member of Parliament
(1)

අට වතාවක් මුල්ගල් තබා අතහැර දැමූ  බදුලු ඔය අමුණ එසවීමේ ව්‍යාපෘතියේ 80%ක වැඩ අවසන්දීර්ඝ කාලයක් පුරා ඇණහිට පැවති කන්දකැටිය...
09/10/2026

අට වතාවක් මුල්ගල් තබා අතහැර දැමූ බදුලු ඔය අමුණ එසවීමේ ව්‍යාපෘතියේ 80%ක වැඩ අවසන්

දීර්ඝ කාලයක් පුරා ඇණහිට පැවති කන්දකැටිය, බදුලු ඔය අමුණ උසස් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් භෞතික ප්‍රගතිය 80%ක් දක්වා ළඟා වී ඇති අතර, එහි ක්ෂේත්‍ර නිරීක්ෂණයකට අද (09දා) සම්බන්ධ වුණෙමි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 230ක පමණ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් කන්දකැටිය කොට්ඨාසයේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අමුණ සහ ප්‍රවේශ මාර්ගය මීටර් 2.1කින් ඉහළට එසවීම සිදු කෙරේ.

එමගින් බදුලු ඔය ආශ්‍රිත ජල ධාරිතාව අක්කර අඩි 45කින් ඉහළ නැංවීමට නියමිත අතර, මීට පෙර යල කන්නයේදී ජල හිඟයකට මුහුණ දුන් ගොවීන්ට ඉදිරියේදී කන්න තුනක් අඛණ්ඩව වී ඇතුළු වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

අතීතයේ අවස්ථා අටකදී දේශපාලනඥයන් විසින් මුල්ගල් තබමින් අතහැර දමා තිබූ මෙම ව්‍යාපෘතිය කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත් පදනමකින් තොරව, වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සෘජු ශ්‍රම දායකත්වයෙන් (Direct labour) සාර්ථකව අවසන් අදියරට ගෙන ඒමට හැකි වීම විශාල ජයග්‍රහණයකි.

2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු ඉදිකිරීම් කටයුතු අතරමගදී පැමිණි අයහපත් කාලගුණික ආපදා හමුවේ යම් ප්‍රමාදයකට ලක් වුවද, පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රවේශ මාර්ගය යළි සකස් කරමින් වැඩකටයුතු වේගවත් කෙරිණි.

ඒ අනුව මාස හයක කෙටි කාලයක් තුළ අමුණේ පිටවාන (weir), පැති බැමි සහ සොරොව් ආශ්‍රිත ප්‍රධාන ඉදිකිරීම් අවසන් අදියරට ගෙන ඒමට හැකි වී ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය 2026 දෙසැම්බර් මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇත.

මෙම නිරීක්ෂණයට සඳහා කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක මහතා, කන්දකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඉසුරි නදීෂා චතුරානී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

எட்டு தடவைகள் அடிக்கல் நாட்டப்பட்டு கைவிடப்பட்ட பதுளு ஓயா அணைக்கட்டை உயர்த்தும் திட்டத்தின் 80% பணிகள் நிறைவு

நீண்டகாலமாகத் தடைப்பட்டிருந்த கந்தகெட்டிய, பதுளு ஓயா அணைக்கட்டை உயர்த்தும் அபிவிருத்தித் திட்டத்தின் தற்போதைய பௌதிக முன்னேற்றம் 80 சதவீதத்தை எட்டியுள்ளது. இது தொடர்பான கள ஆய்வில் இன்று (09ஆம் திகதி) நான் கலந்துகொண்டேன்.

நீர்ப்பாசனத் திணைக்களத்தின் கீழ், கந்தகெட்டிய பிரிவில் முன்னெடுக்கப்படும் இத்திட்டத்திற்காக சுமார் 230 மில்லியன் ரூபா நிதி ஒதுக்கப்பட்டுள்ளது. இதன் கீழ் அணைக்கட்டும் அதற்கான அணுகு வீதியும் 2.1 மீற்றர் உயர்த்தப்படுகின்றன.

இதன் மூலம் பதுளு ஓயாவை அண்டிய நீர்த்தேக்கக் கொள்ளளவை 45 ஏக்கர் அடி அளவினால் அதிகரிக்க எதிர்பார்க்கப்படுகிறது. இதனால் முன்னர் யல பருவத்தில் நீர்ப்பற்றாக்குறையை எதிர்கொண்ட விவசாயிகள், எதிர்காலத்தில் தொடர்ச்சியாக மூன்று பயிர்ச்செய்கைப் பருவங்களில் நெல் உள்ளிட்ட விவசாய நடவடிக்கைகளுக்குப் போதுமான நீரைப் பெற்றுக்கொள்ளும் வாய்ப்பு ஏற்படும்.

கடந்த காலங்களில் அரசியல்வாதிகளால் எட்டு தடவைகள் அடிக்கல் நாட்டப்பட்ட போதிலும், இத்திட்டம் கைவிடப்பட்டிருந்தது. தனியார் ஒப்பந்த அடிப்படையில் பணிகள் ஒப்படைக்கப்படாமல், நீர்ப்பாசனத் திணைக்களத்தின் பணியாளர்களின் நேரடி உழைப்புப் பங்களிப்பின் மூலம் இத்திட்டத்தை வெற்றிகரமாக இறுதிக்கட்டத்திற்குக் கொண்டுவர முடிந்துள்ளமை குறிப்பிடத்தக்க சாதனையாகும்.

2025 செப்டெம்பர் மாதத்தில் ஆரம்பிக்கப்பட்ட நிர்மாணப் பணிகள், இடையில் ஏற்பட்ட சீரற்ற காலநிலை மற்றும் இயற்கை அனர்த்தங்கள் காரணமாகச் சில தாமதங்களை எதிர்கொண்டன. இருப்பினும், கடந்த பெப்ரவரி மாதத்தில் அணுகு வீதியை மீளமைத்து, நிர்மாணப் பணிகள் துரிதப்படுத்தப்பட்டன.

இதற்கமைய, ஆறு மாதங்கள் என்ற குறுகிய காலப்பகுதிக்குள் அணைக்கட்டின் நீர்வழிப்போக்கி (Weir), பக்கச் சுவர்கள் மற்றும் நீர்க்கதவுகள் தொடர்பான பிரதான நிர்மாணப் பணிகள் இறுதிக்கட்டத்தை எட்டியுள்ளன. முழுமையான திட்டத்தையும் 2026 டிசெம்பர் மாத இறுதிக்குள் நிறைவுசெய்யத் திட்டமிடப்பட்டுள்ளது.

இந்தக் கள ஆய்வில் கந்தகெட்டிய பிரதேச சபையின் தலைவர் ஹர்ஷ ரத்நாயக்க, கந்தகெட்டிய பிரதேச நீர்ப்பாசனப் பொறியியலாளர் இசுரி நதீஷா சதுராணி உள்ளிட்ட பல அதிகாரிகள் கலந்துகொண்டனர்.

80% of Badulu Oya Anicut Raising Project Completed After Being Abandoned Following Eight Foundation-Laying Ceremonies

The Badulu Oya Anicut Raising Project in Kandaketiya, which had remained stalled for a long period, has now achieved 80% physical progress. I participated in a field inspection of the project today (October 9).

Implemented in the Kandaketiya Division under the Department of Irrigation, the project is being carried out with a financial allocation of approximately Rs. 230 million. It involves raising the anicut and its access road by 2.1 metres.

The project is expected to increase the water storage capacity associated with the Badulu Oya by 45 acre-feet. This will enable farmers who previously faced water shortages during the Yala cultivation season to obtain an adequate and continuous water supply for paddy and other agricultural activities across three consecutive cultivation seasons.

In the past, foundation stones were laid for this project on eight separate occasions by politicians, but the project was subsequently abandoned. Bringing it successfully to its final stage through the direct labour contribution of the Department of Irrigation's staff, without awarding the work to a private contractor, is a significant achievement.

Construction commenced in September 2025 but experienced some delays due to adverse weather conditions and natural disasters. Work was accelerated in February this year, with the access road being restored and construction activities resuming at a faster pace.

Accordingly, within a short period of six months, the major construction works associated with the weir, side walls and sluice gates have been brought to their final stages. The entire project is scheduled for completion by the end of December 2026.

The field inspection was attended by Kandaketiya Pradeshiya Sabha Chairman Harsha Ratnayake, Kandaketiya Divisional Irrigation Engineer Isuri Nadeesha Chathurani, and several other officials.

One Million Volunteers වැඩසටහන යටතේ තරුණ තරුණියන් 10,230කට ආපදා කළමනාකරණ පුහුණුව පළමු වැඩසටහන බදුල්ලෙන් ආරම්භ වේஒரு மில்...
09/10/2026

One Million Volunteers වැඩසටහන යටතේ තරුණ තරුණියන් 10,230කට ආපදා කළමනාකරණ පුහුණුව

පළමු වැඩසටහන බදුල්ලෙන් ආරම්භ වේ

ஒரு மில்லியன் தன்னார்வலர்கள்

10,230 இளைஞர், யுவதிகளுக்கு அனர்த்த முகாமைத்துவப் பயிற்சி

முதலாவது நிகழ்ச்சித்திட்டம் பதுளையில் ஆரம்பம்

Disaster Management Training for 10,230 Young People under the One Million Volunteers Programme

The First Programme Launches in Badulla

09/10/2026

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තබයි

டிட்வா அனர்த்தத்தினால் வீடுகளை இழந்த கந்தகெட்டிய பிரதேசத்தைச் சேர்ந்த 41 குடும்பங்களுக்குப் புதிய வீடுகளை நிர்மாணிப்பதற்கான அடிக்கல் நாட்டப்பட்டது.

Foundation Stones Laid for New Homes for 41 Families in Kandaketiya Who Lost Their Homes in Cyclone Ditwah

09/10/2026

"නීතිය යනු පාලකයාගේ කැමැත්ත නොවේ" - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

නව සමාජ පරිවර්තනයකට ආදර්ශය "චේ" සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ "චේ දින" වැඩසටහන අද ( 08දා ) හොරණ මොරගහහේන, යහළකැලේ වත්ත...
08/10/2026

නව සමාජ පරිවර්තනයකට ආදර්ශය "චේ"

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ "චේ දින" වැඩසටහන අද ( 08දා ) හොරණ මොරගහහේන, යහළකැලේ වත්තේ පිහිටි චේ උද්‍යානයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහෝදරයා, කියුබානු තානාපතිනි ආචාර්ය පැට්‍රීසියා පෙගො ගුවේරා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක,නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත භාෂණ සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඔෂානි උමංගා සහෝදරිය, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

"නව සමාජ පරිවර්තනයකට ආදර්ශය චේ" යන තේමාවෙන් මෙවර වැඩසටහන පැවැත්වූ අතර සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම ඔක්තෝබර් 08 දිනට යෙදෙන චේ දිනය වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වනු ලබයි.

புதிய சமூக மாற்றத்திற்கான முன்னுதாரணம் “சே”

சோசலிச இளைஞர் சங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்ட “சே தின” நிகழ்வு இன்று (08) ஹொரண, மொரகஹஹேன, யஹலக்கலை தோட்டத்தில் அமைந்துள்ள “சே” பூங்காவில் நடைபெற்றது.

இந்த நிகழ்வில் இளைஞர் விவகாரங்கள் மற்றும் விளையாட்டுத்துறை அமைச்சர் தோழர் சுனில் குமார கமகே, கியூபா தூதுவர் டாக்டர் பெட்ரிசியா பெகோ குவேரா, சோசலிச இளைஞர் சங்கத்தின் தேசிய அமைப்பாளரும் நகர அபிவிருத்தி பிரதி அமைச்சருமான தோழர் எரங்க குணசேகர, நாடாளுமன்ற உறுப்பினர் தோழர் லசித பாஷண, நாடாளுமன்ற உறுப்பினர் தோழி ஓஷானி உமங்கா, சோசலிச இளைஞர் சங்கத்தின் சர்வதேச விவகார செயலாளர் தோழர் அஞ்சன சம்பத் அமரசிங்க உள்ளிட்ட பெருந்தொகையான இளைஞர், யுவதிகள் கலந்துகொண்டனர்.

“புதிய சமூக மாற்றத்திற்கான முன்னுதாரணம் சே” என்ற தொனிப்பொருளில் இம்முறை நிகழ்வு நடைபெற்றது. சோசலிச இளைஞர் சங்கத்தினால் ஒவ்வொரு ஆண்டும் ஒக்டோபர் 08ஆம் திகதி அனுஷ்டிக்கப்படும் சே தினத்தை முன்னிட்டு இந்நிகழ்வு ஏற்பாடு செய்யப்படுகிறது.

“Che” – An Inspiration for a New Social Transformation

The “Che Day” programme, organized by the Socialist Youth Union, was held today (08) at the Che Park in Yahalakele Estate, Moragahahena, Horana.

The event was attended by Minister of Youth Affairs and Sports Sunil Kumara Gamage, Ambassador of Cuba to Sri Lanka Dr. Patricia Pego Guerra, Socialist Youth Union National Organizer and Deputy Minister of Urban Development Eranga Gunasekara, Member of Parliament Lasitha Bhashana, Member of Parliament Oshani Umanga, Secretary for International Affairs of the Socialist Youth Union Anjana Sampath Amarasinghe, along with a large number of young people.

This year’s programme was held under the theme “Che – An Inspiration for a New Social Transformation.”

The Socialist Youth Union organizes this programme every year to mark Che Day, which falls on October 8.

දින 13ක්!!නාට්‍ය 34ක්!! නාට්‍ය ප්‍රදර්ශනය නොමිලේ 45වන ජාතික යෞවන නාට්‍ය උළෙල 202613 நாட்கள்!!34 நாடகங்கள்!!நாடகக் காட்சி...
08/10/2026

දින 13ක්!!
නාට්‍ය 34ක්!!

නාට්‍ය ප්‍රදර්ශනය නොමිලේ

45වන ජාතික යෞවන නාට්‍ය උළෙල 2026

13 நாட்கள்!!
34 நாடகங்கள்!!

நாடகக் காட்சி இலவசம்

45வது தேசிய இளைஞர் நாடக விழா 2026

සුරක්ෂිත නිවසක සැබෑ වන සිහිනයදිට්වා ආපදාවෙන් අවතැන් වූ සොරණාතොට පවුල් 25ක් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේපසුගියදා ...
07/10/2026

සුරක්ෂිත නිවසක සැබෑ වන සිහිනය

දිට්වා ආපදාවෙන් අවතැන් වූ සොරණාතොට පවුල් 25ක් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේ

පසුගියදා ඇති වූ දිට්වා ආපදාව හේතුවෙන් පූර්ණ හානියට පත්ව අවතැන් වූ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අද දින (ඔක්. 07) සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පූර්ණ හානියට පත් වූ පවුල් 25ක් වෙනුවෙන් නව නිවාස 25ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එම නිවාස සඳහා මුල්ගල් තැබීම කන්දේගෙදර, මහතැන්න පිහිටි ඉඩමකදී සිදු කරන ලදී. අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ විය.

ඊට අමතරව, දිට්වා ආපදාවෙන් හානියට පත් වූවන් වෙත වන්දි චෙක්පත් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණු අතර,
අර්ධ හානි සිදු වූ පවුල් 8ක් සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් ද, පවුල් 9ක් සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් ද චෙක්පත් පිරිනැමිණි.
පූර්ණ නිවාස හානි වෙනුවෙන් පළමු අදියර ලෙස පවුල් 2ක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් ද, තවත් එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 50ක චෙක්පතක් ද පිරිනමන ලදී.

වතු ප්‍රජාවට අයත් පවුල් 25ක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් ද, ව්‍යාපාර හානි සිදු වූවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 බැගින් වූ චෙක්පත් 10ක් ද මෙහිදී ලබා දීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාවට වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහෝදරයා,, සොරණාතොට ප්‍රාදේශීය සභා සභාපති ජයලත් එදිරිමාන්න සහෝදරයා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, සොරණාතොට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක් වූහ.

பாதுகாப்பான இல்லத்தில் நனவாகும் கனவு

தித்வா அனர்த்தத்தினால் இடம்பெயர்ந்த சோரணாதொட்டையைச் சேர்ந்த 25 குடும்பங்களுக்காக புதிய வீடுகளை நிர்மாணிப்பதற்கான அடிக்கல் நாட்டப்பட்டது

அண்மையில் ஏற்பட்ட தித்வா அனர்த்தத்தினால் முழுமையாகப் பாதிக்கப்பட்டு இடம்பெயர்ந்த சோரணாதொட்டை பிரதேச செயலாளர் பிரிவைச் சேர்ந்த குடும்பங்களுக்காக புதிய வீடுகளை நிர்மாணிக்கும் திட்டத்திற்கான அடிக்கல் நாட்டும் நிகழ்வு இன்று (ஒக்டோபர் 07) நடைபெற்றது.

இந்தத் திட்டத்தின் முதல் கட்டத்தின் கீழ், முழுமையாகப் பாதிக்கப்பட்ட 25 குடும்பங்களுக்காக 25 புதிய வீடுகள் நிர்மாணிக்கத் திட்டமிடப்பட்டுள்ளது. இதற்கான அடிக்கல் நாட்டும் நிகழ்வு கண்டேகெதர, மஹதென்ன பகுதியில் அமைந்துள்ள காணியில் நடைபெற்றது. பல கட்டங்களாக நடைமுறைப்படுத்தப்படவுள்ள இந்த வீடமைப்புத் திட்டத்தின் முதல் கட்ட நிர்மாணப் பணிகள் இவ்வாறு ஆரம்பிக்கப்பட்டன.

மேலும், தித்வா அனர்த்தத்தினால் பாதிக்கப்பட்டவர்களுக்கு இந்நிகழ்வில் நட்டஈட்டுக் காசோலைகளும் வழங்கப்பட்டன. பகுதியளவில் பாதிக்கப்பட்ட 8 குடும்பங்களுக்கு தலா ரூபாய் 300,000 வீதமும், மேலும் 9 குடும்பங்களுக்கு தலா ரூபாய் 200,000 வீதமும் காசோலைகள் வழங்கப்பட்டன.

முழுமையாக வீடுகள் சேதமடைந்ததற்கான நட்டஈட்டின் முதல் கட்டமாக, 2 குடும்பங்களுக்கு தலா ரூபாய் 2,000,000 வீதமும், மேலும் ஒரு குடும்பத்திற்கு ரூபாய் 5,000,000 பெறுமதியான காசோலையும் வழங்கப்பட்டது.

பெருந்தோட்ட சமூகத்தைச் சேர்ந்த 25 குடும்பங்களுக்கு தலா ரூபாய் 2,000,000 வீதமும், வியாபாரங்கள் பாதிக்கப்பட்டவர்களுக்காக தலா ரூபாய் 200,000 பெறுமதியான 10 காசோலைகளும் வழங்க நடவடிக்கை எடுக்கப்பட்டது.

இந்த நிகழ்வில் பெருந்தோட்ட சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் தோழர் சமந்த வித்யாரத்ன, சோரணாதொட்டை பிரதேச சபைத் தலைவர் தோழர் ஜயலத் எதிரிமான்ன, பதுளை மாவட்ட செயலாளர் சுனில் கலகம, சோரணாதொட்டை பிரதேச செயலாளர் உள்ளிட்ட அரச அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் கலந்துகொண்டனர்.

A Dream Realized in a Safe and Secure Home

Foundation Stone Laid to Construct 25 New Houses for Families Displaced by the Ditwah Disaster in Sorana Thota

The foundation stone was laid today (October 7) for a new housing project to construct homes for families in the Sorana Thota Divisional Secretariat Division who were displaced after their houses were completely destroyed by the recent Ditwah disaster.

Under the first phase of the project, 25 new houses will be constructed for 25 families whose homes were completely destroyed. The foundation stone-laying ceremony was held at a land site in Kandegedara, Mahathenna. The construction work of the first phase of this housing project, which is scheduled to be implemented in several stages, commenced accordingly.

In addition, compensation cheques were presented to those affected by the Ditwah disaster. Eight families whose homes were partially damaged received cheques of Rs. 300,000 each, while a further nine families received Rs. 200,000 each.

As the first phase of compensation for families whose homes were completely destroyed, two families received Rs. 2 million each, while another family received a cheque worth Rs. 5 million.

In addition, 25 families belonging to the plantation community were provided with Rs. 2 million each, while 10 cheques worth Rs. 200,000 each were provided to those whose businesses were affected by the disaster.

The event was attended by Minister of Plantation Community Infrastructure Comrade Samantha Vidyaratna, Sorana Thota Pradeshiya Sabha Chairman Comrade Jayalath Edirimaanna, Badulla District Secretary Sunil Galagama, the Sorana Thota Divisional Secretary, government officials, and residents of the area.

සුරක්ෂිත නිවසක සැබෑ වන සිහිනයදිට්වා ආපදාවෙන් අවතැන් වූ කන්දකැටියේ පවුල් 41ක් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේපසුගියද...
07/10/2026

සුරක්ෂිත නිවසක සැබෑ වන සිහිනය

දිට්වා ආපදාවෙන් අවතැන් වූ කන්දකැටියේ පවුල් 41ක් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේ

පසුගියදා ඇති වූ දිට්වා ආපදාව හේතුවෙන් පූර්ණ හානියට පත්ව අවතැන් වූ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අද දින (ඔක්.07) සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පූර්ණ හානියට පත් වූ පවුල් 41ක් වෙනුවෙන් නව නිවාස 41ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එම නිවාස සඳහා මුල්ගල් තැබීම කන්දකැටිය මහතැන්න මැදලේයායේ පිහිටි රජයේ ඉඩමකදී සිදු කරන ලදී. මෙම නිවාස ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ විය.

ඊට අමතරව දිට්වා ආපදාවෙන් අර්ධ හානි සිදු වූ පවුල් 45ක් සඳහා දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ චෙක්පත් පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහෝදරයා, කන්දකැටිය ප්‍රාදේශීය සභා සභාපති හර්ෂ රත්නායක ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක් වූහ.

பாதுகாப்பான இல்லத்தில் நனவாகும் கனவு

தித்வா அனர்த்தத்தினால் இடம்பெயர்ந்த கண்டகெட்டிய பிரதேசத்தைச் சேர்ந்த 41 குடும்பங்களுக்காக புதிய வீடுகளை நிர்மாணிப்பதற்கான அடிக்கல் நாட்டப்பட்டது

அண்மையில் ஏற்பட்ட தித்வா அனர்த்தத்தினால் முழுமையாகப் பாதிக்கப்பட்டு இடம்பெயர்ந்த கண்டகெட்டிய பிரதேச செயலாளர் பிரிவைச் சேர்ந்த குடும்பங்களுக்காக புதிய வீடுகளை நிர்மாணிக்கும் திட்டத்திற்கான அடிக்கல் நாட்டும் நிகழ்வு இன்று (ஒக்டோபர் 07) நடைபெற்றது.

இந்தத் திட்டத்தின் முதல் கட்டத்தின் கீழ், முழுமையாகப் பாதிக்கப்பட்ட 41 குடும்பங்களுக்காக 41 புதிய வீடுகள் நிர்மாணிக்கத் திட்டமிடப்பட்டுள்ளது. இதற்கான அடிக்கல் நாட்டும் நிகழ்வு கண்டகெட்டிய மஹதென்ன, மெதலேயாய பகுதியில் அமைந்துள்ள அரச காணியில் நடைபெற்றது. இவ்வீடமைப்புத் திட்டம் பல கட்டங்களாக நடைமுறைப்படுத்தப்படவுள்ள நிலையில், அதன் முதல் கட்ட நிர்மாணப் பணிகள் இவ்வாறு ஆரம்பிக்கப்பட்டன.

மேலும், தித்வா அனர்த்தத்தினால் பகுதியளவில் பாதிக்கப்பட்ட 45 குடும்பங்களுக்கு இரண்டாம் கட்டத்தின் கீழ் தலா ரூபாய் 200,000 பெறுமதியான காசோலைகளும் இதன்போது வழங்கப்பட்டன.

இந்த நிகழ்வில் பெருந்தோட்ட சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் தோழர் சமந்த வித்யாரத்ன, கண்டகெட்டிய பிரதேச சபைத் தலைவர் ஹர்ஷ ரத்நாயக்க உள்ளிட்ட பிரதேச சபை உறுப்பினர்கள், பதுளை மாவட்ட செயலாளர் சுனில் கலகம, கண்டகெட்டிய பிரதேச செயலாளர் உள்ளிட்ட அரச அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் கலந்துகொண்டனர்.

A Dream Realized in a Safe and Secure Home

Foundation Stone Laid to Construct 41 New Houses for Families Displaced by the Ditwah Disaster in Kandaketiya

The foundation stone was laid today (October 7) for a new housing project to construct homes for families in the Kandaketiya Divisional Secretariat Division who were displaced after their houses were completely destroyed by the recent Ditwah disaster.

Under the first phase of the project, 41 new houses will be constructed for 41 families whose homes were completely destroyed. The foundation stone-laying ceremony was held on government-owned land located in the Mahathenna Medaleyaya area of Kandaketiya. The housing project will be implemented in several phases, with construction work under the first phase commencing today.

In addition, under the second phase of the programme, cheques worth Rs. 200,000 each were presented to 45 families whose homes were partially damaged by the Ditwah disaster.

The event was attended by Minister of Plantation Community Infrastructure, Comrade Samantha Vidyaratna; Kandaketiya Pradeshiya Sabha Chairman Harsha Rathnayake and members of the Pradeshiya Sabha; Badulla District Secretary Sunil Galagama; the Kandaketiya Divisional Secretary; government officials; and residents of the area.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානය සදහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ද න...
07/10/2026

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානය සදහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ද නිර්දේශ වී තිබේ.

මෙම වසර තුළ තරගාවලි 14කින් 13ක් ජයගෙන ඇති රුමේෂ් වර්ල්ඩ් අල්ටිමේඩ් චැම්පියන්ෂිප් ,පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ,ඩයමන් ලීග් ශුරතාවය ද හිමිකරගෙන ඇත.

විද්වත් අධීක්ෂණ මණ්ඩල තීරණයකින් පසු වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය නොවැම්බර් 09 වැනිදා පිරිනැමීමට නියමිතය.

ඔබේ මනාපය ලබාදීමට පිවිසෙන්න රුමේෂ් තරංග 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානය සදහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ද නිර්දේශ වී තිබේ.

මෙම වසර තුළ තරගාවලි 14කින් 13ක් ජයගෙන ඇති රුමේෂ් වර්ල්ඩ් අල්ටිමේඩ් චැම්පියන්ෂිප් ,පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ,ඩයමන් ලීග් ශුරතාවය ද හිමිකරගෙන ඇත.

විද්වත් අධීක්ෂණ මණ්ඩල තීරණයකින් පසු වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය නොවැම්බර් 09 වැනිදා පිරිනැමීමට නියමිතය.

ඔබේ මනාපය ලබාදීමට පිවිසෙන්න https://bit.ly/4eiP10v

Vote - The 2026 Men’s World Athlete of the Year Nominees ✨

Who has your vote? 👉 https://bit.ly/4eiP10v

Voting closes on Saturday 17th of October at 11:59 PM CEST.

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Dinindu Saman Hennayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share