Alumni Association of Uva Wellassa University

Directions Website Contact the organization

Alumni Association of Uva Wellassa University Official page of the Alumni Association of Uva Wellassa University.
— Connecting past and present graduates —

"දස වසරකට පෙරාතුව එදා..ඇවිද ගිය ඒ මාවත් පුරා..යන්නට ඇත්නම් යලි මෙදා..සුන්දරම කාර්තුවක මතෙකට.."එන්න යන්න අපිත් එක්ක..අවුර...
07/10/2026

"දස වසරකට පෙරාතුව එදා..
ඇවිද ගිය ඒ මාවත් පුරා..
යන්නට ඇත්නම් යලි මෙදා..
සුන්දරම කාර්තුවක මතෙකට.."

එන්න යන්න අපිත් එක්ක..
අවුරුදු ගානක් ආපස්සට මතක වලට..
කිසිම දවසක අමතක කරන්නෙ නැහැ නේද ඇහුව දවස් වලට..
මෙච්චරටම ආදරේ නිසාමයි මට බය කිව්ව කාලෙට..
ඒ බය තාමත් තියෙනවද අහමුද ඒ අයගෙන්...
දැන් අමතකද අහමුද ඒ අයගෙන්..
සමහර දේවල් දරාගන්න..
කාලෙත් එක්ක ඈත් වෙන සබඳතා ආයම අලුත් කරගමුද..?
පරණ මතක ආයම අලුත් කරගමුද?

මේ වචන වලට බොහෝම ස්තූතියි කලනි සොයුරිය.. ♥️ මේ වචන පස්වෙනි පරපුරෙන්..

ඔයා කීවෙනි පරපුරේද?
එන්න ලියන්න ඔයාගේ මතකත් අපේ කැටපත් පවුරේ..
ඔයා ලියනකම් අපි බලන් ඉන්නවා..♥️

The outstanding research achievements of Dr. Lakshani Wanasinghe and Mr. Ranga Jayawickrama of the Department of Animal ...
07/10/2026

The outstanding research achievements of Dr. Lakshani Wanasinghe and Mr. Ranga Jayawickrama of the Department of Animal Science, Uva Wellassa University, are commendable contributions to scientific knowledge and biodiversity research.

Their work contributed to the formal description of two novel species: Polaribacter uvawellassae sp. nov., a novel bacterial species isolated from a mud crab and published in Current Microbiology (2025), and Prionospio desilvai sp. nov., a novel annelid species described from Sri Lankan waters and published in Zootaxa (2026), respectively.

We congratulate our researchers on their significant contributions to biodiversity, taxonomy, and scientific knowledge. Their achievements bring great credit and international recognition to the Faculty and Uva Wellassa University.

We are proud to celebrate the success of one of our own. ❤️Congratulations on this well-deserved recognition!May you con...
06/10/2026

We are proud to celebrate the success of one of our own. ❤️

Congratulations on this well-deserved recognition!

May you continue to inspire generations of students and achieve greater heights in your journey as an educator.

------------------------------------------------------------

👉 Haven’t joined yet? We’d love to have you too!
📌 Register now: https://uwualumni.com/member-registration

📲 Follow our WhatsApp Channel for updates: https://whatsapp.com/channel/0029VbAHJCkFnSz9KOk1Y32U

Once a UWU student, always part of the legend.
Let’s keep growing, together!

We are proud to celebrate the success of one of our own. ❤️Congratulations on this well-deserved recognition!May you con...
06/10/2026

We are proud to celebrate the success of one of our own. ❤️

Congratulations on this well-deserved recognition!

May you continue to inspire generations of students and achieve greater heights in your journey as an educator.
------------------------------------------------------------
👉 Haven’t joined yet? We’d love to have you too!
📌 Register now: https://uwualumni.com/member-registration
📲 Follow our WhatsApp Channel for updates: https://whatsapp.com/channel/0029VbAHJCkFnSz9KOk1Y32U
Once a UWU student, always part of the legend.
Let’s keep growing, together!

We’re delighted to welcome more members to our UWU Alumni family! 💛This is not just a group, but a lasting community whe...
06/10/2026

We’re delighted to welcome more members to our UWU Alumni family! 💛

This is not just a group, but a lasting community where bonds grow stronger over time.

Stay connected for upcoming updates, events, and opportunities to support and inspire one another.

👉 Haven’t joined yet? We’d love to have you too!

📌 Register now: https://uwualumni.com/member-registration
📲 Follow our WhatsApp Channel for updates: https://whatsapp.com/channel/0029VbAHJCkFnSz9KOk1Y32U

Once a UWU student, always part of the legend.
Let’s keep growing, together!

📚✨ Happy Teachers’ Day! ✨📚Behind every lesson is a teacher who inspires, guides, and believes in us. From the first page...
06/10/2026

📚✨ Happy Teachers’ Day! ✨📚

Behind every lesson is a teacher who inspires, guides, and believes in us. From the first page of a book to the lessons we carry throughout life, your wisdom makes a lasting difference.
Thank you for teaching, inspiring, and shaping the future. 💙

🌟 Wishing all the wonderful teachers a very Happy Teachers’ Day! 🌟

Proud to support the pursuit of knowledge, research, and innovation. The Alumni Association of Uva Wellassa University w...
02/10/2026

Proud to support the pursuit of knowledge, research, and innovation.

The Alumni Association of Uva Wellassa University was honoured to sponsor the 20th International Conference on Webometrics, Informetrics and Scientometrics (WIS) & 25th COLLNET Meeting – COLLNET 2026, held at the Uva Wellassa University of Sri Lanka.

We are pleased to contribute to an international academic platform that brings together researchers, academics, and professionals to share knowledge and advance scholarly communication.

Together, we continue to build a brighter future for our university community.

Happy World Children's Day! 🎨👶"Strong Minds - Enriched Children"   Today, we celebrate the boundless curiosity, innocenc...
01/10/2026

Happy World Children's Day! 🎨👶

"Strong Minds - Enriched Children"

Today, we celebrate the boundless curiosity, innocence, and potential of children everywhere. As an alumni network, we remain dedicated to empowering young minds and shaping a better future for generations to come.

3: Warm & Community-Focused

"මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේසිහින ඇන්ද සානුවේආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල පාට හැලුනු ඈත නිම්නයේ  💚"................
30/09/2026

"මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ 💚"
.......................................................................................
මීදුම් සරසවිය පුරවරයේ බදුලු
අප හැමගේම ජීවිත කරමින් එකලු
හරිමින් සිව්වසක මතකයෙ දොර කවුළු
ලියනෙමි කවක් පිසදා වැගිරෙන කඳුළු

ඝන වැහි වලාකුළු නිල් අහසට වැතිර
මේ පරිසරය ගිලගත්තම කළු අඳුර
නුඹවත් අතින් ඇදගෙන අදටත් සොඳුර
සිත යයි බදුලු කරගන්නට බෑ නතර

විසි එක පාරේ පහුවෙයි මීගහ කිවුල
සිහිලැලි සුළං දමනව කන් වල අගුල
"මම යමි ගෙදර" වගෙ හැඟුමකි සිත ඇතුල
ඈතින් මට පෙනෙයි මිහිපිට ඇති දෙවොල

එරබදු , නංචි මස් ඉඹුලගෙ මැයි මාර
නොඅඩුව පිපී දිලෙනා අපෙ මල් පාර
රොබරෝසියා හා සකුරා හැඩ කාර
මෙහි පය තැබූවන් පූරුවෙ පිංකාර

සමාජෙ ප්ලේන්ටිය එකෙකුට වැඩි වෙච්ච
මුළු සිරිලකම මට නෑදෑයෝ වෙච්ච
සුන්දර බදුලු මීදුම යට ගුලි වෙච්ච
සොඳුරුම සිව් වසයි දිවියේ ගත වෙච්ච

බිහිවූ දා පටන් ඈ හට පෙම් බැන්ද
විප්ලව, අරගලය දුක සැප හැම නිබඳ
පවුරක් ලෙසට අහසට ගිය මන නන්ද
ඌවට අම්මා වාගෙයි එස් එම් කන්ද

මුලු ලෝකයම එක්කර බඳිමින් රැහැන
සරසවි මවුන් නෙක නෙක උල්පත් මවන
දැන් ලස්සනයි ඈ මල් ඉහිරෙන තරුණ
අදටත් නුඹයි මට දිවි ගමනට පහන

ගැලරියෙ ප්ලේන්ටිය ගැන දන්නා මුත් සැවොම
දන්නෝ දනිති එහි පිටුපස ඇති අරුම
කපුගේ, ජෝති, මිල්ටන් ඉපදුන අයෙම
ඒ වගෙ මධුවිතක් හමුවී නෑ තවම

මහගේ, බැලුම්ගල සෙනෙහේ හන්දි යට
මගෙ දෙපයේ පහසු හඳුනන පිටිය යට
අක්කර පනස් නවයක මේ බිම් කඩට
සඟවා තබා ඇත අපෙ ජීවිතවල සතුට

ගැලරියෙ පිටිපස්සෙ හවසක එක් වීලා
වල ළඟ මහැඳුරන් මනමේ රස විඳලා
මගෙ සුදු දෝණි හා ඇය දෑතින් අල්ලා
මැරුණත් සැපයි එතනදි දෙයියම් පල්ලා...........................................................................................

ආදි විද්‍යාර්ථ කැටපත් පවුරට කවි ලිව්ව ඔබගේ නම කියන්නට අවසර නොලදත්, පණ ගැහෙන වචන වලට ස්තූතියි බොහෝමත්ම ..

කියවන ඔයත් ලියනකම් අපි බලන් ඉන්නවා...❤️

Address

Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Alumni Association of Uva Wellassa University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Alumni Association of Uva Wellassa University:

Shortcuts

Share

Category