Elahera Divisional Secretariat

Call Directions Website Contact the organization

Elahera Divisional Secretariat Official Facebook Fan page Of Elahera Divisional Secretariate

31/07/2026
31/07/2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුම යටතේ 2026.07.28 වන අද දින උදෑසන කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතනවල  සහභාගිත්...
28/07/2026

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුම යටතේ 2026.07.28 වන අද දින උදෑසන කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් පවත්වන ලද 'සුපිළිපන් පා ගමන ' වැඩසටහන

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් 2026.07.27 වන දින ආරම්භ කල ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් සංවිධානය කල වැඩසට...
27/07/2026

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
2026.07.27 වන දින ආරම්භ කල ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් සංවිධානය කල වැඩසටහන හා දිවුරුම් දීම

“ඒහි පස්සිකෝ“ මාසික ධර්මදේශනා මාලාවේ සය වන දිගහැරුම 2026.06.17 වන අද දින කාර්යාල පර්ශ්‍රෙය්දි පවත්වන ලදි.
18/06/2026

“ඒහි පස්සිකෝ“ මාසික ධර්මදේශනා මාලාවේ සය වන දිගහැරුම 2026.06.17 වන අද දින කාර්යාල පර්ශ්‍රෙය්දි පවත්වන ලදි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරාම පිරිසිදු කිරීමේ ශ්‍රමදානම...
02/06/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරාම පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය වැඩසටහන 2026.06.02 වන දින අත්තනකඩවල අරිය කාන්ති ආරාමයේ දී සිදු කරන ලදි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවය වෙනුවෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන යටතේ “ඒහි පස්සිකෝ“ කාව්‍යමය ධර්ම දේශන...
01/06/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍යමහෝත්සවය වෙනුවෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන යටතේ “ඒහි පස්සිකෝ“ කාව්‍යමය ධර්ම දේශනය 2026.05.01 වන දින ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදි.

Address

Elahera Divisional Secretariate
Bakamuna
51250

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94662256638

Alerts

Be the first to know and let us send you an email when Elahera Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elahera Divisional Secretariat:

Shortcuts

Share